මහා දිනුම් ඇදීම - Rep power 2000 නිමිත්තෙන්.
Rep power 2000 වීම නිමිත්තෙන් පොඩි තරගයක්.
1. පළමු තෑග්ග අගනා UltraFire CREE LED 1000LM Zoomable Torch එකක් නිවසටම.
2. දෙවන තෑග්ග Mobitel 100 Card එකක්.
3. තුන්වන තෑග්ග Mobitel 50 Card එකක්
කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්.
බුදු දහම වෙනත් ආගම වලින් වෙනස් වීමට සහ එය වෙනත් ආගම් අතුරින් විශිෂ්ඨ ආගමක් වීමට හේතුව එක වක්‍යකින් ඉතා කෙටියෙන් විස්තර කරන්න.
හොදම වාක්‍ය තුනට තෑගි තුන දෙනවා. පලවෙනි තෑග්ග එවන්නේ ebay එකෙන්. දෙවැනි තුන්වෙනි instant දෙනවා.
අනුන්ගේ උත්තර Copy කිරීමෙන් වලකින්න.
මම මෙතන STOP කියල දැම්මහම තරගය ඉවරයි.
STOP
Rep දෙන අයට විශේෂයක් නොකරමි
. එත් දුන්නත් කමක් නෑ. 
ස්තුති
ත්‍යාග ප්‍රධානෝත්සවය
එක්කෙනෙක් දෙන්නෙක් පිස්සු කෙල්ල තිබුන ඇරෙන්ඩ අනික් ඔක්කොම වගේ ඉතා හොද උත්තර දීල තිබ්බ. හැමෝටම ගොඩක් පින්.
මගේ දැනුමේ හැටියට හොද උත්තර කීපයකට මම පුළුවන් විදියට තෑගි කීපයක් දෙන්නම්.
සමහර උත්තර හොද උනාට ගොඩක් දිග හින්ද නීති වලට පටහැනි හින්ද අයින් කරන්ඩ උනා. ගණන් ගන්ඩ එපා.
මට තේරුණ විදියට හොද උත්තර හතරක් තිබ්බ. ඒක හින්ද තෑගි පොඩ්ඩක් වෙනස් කරන්ඩ උනා.
මම උඩින් කියපු තෑගී ටික දෙවැනි, තුවෙනි හා හතරවෙනි අයට දෙනවා. පලවෙනි කෙනාට ටිකක් වටිනා torch එකක් දෙනවා. Ultrafire 2200LM CREE XM-L T6 LED. රුපියල් 1500/= විතර වටිනවා. ගෙදරටම එනවා.
මෙන්න තෑගි හම්බ වෙන අය:
මම ප්රුත්ක්ජනයෙක් හින්ද උත්තර තෝරද්දී වැරද්දක් උනානම් සමාව ඉල්ලමි.
හුදෙක් පොරොන්දුව ඉටු කිරීමට පමණක් උත්තර තෙරුවෙමි.
පලවෙනි තෑග්ග:
දෙවැනි තෑග්ග:
තුන්වෙනි තෑග්ග:
හතර වෙනි තෑග්ග:
දෙවැනි තුවෙනි එව්වට code එක PM කරන්නම්. පලවෙනි දෙවැනි අයට torch දෙක එවන්ඩ address ඉල්ලන් ebay එකෙන් order කරන්නම් (මේ දෙකම මම order කරපු torch දෙකක්. ඉක්මනට එනවා).
ගොඩක් ස්තුති
තවත් උත්තර තියෙන අය දාන්ඩ තෑගි හම්බුන්නේ නැතත්.
P.S:
පලවෙනි / දෙවැනි තෑගි දෙකම ගන්ඩ කැමති නෑ වගේ. එක හින්ද ඒ දෙක පන්සල් දෙකකට දෙන්ඩ තීරණය කරා.
කව්රු හරි දන්නා පන්සල් දෙකක Address දෙකක් දෙන්ඩ මට. මම post කරන්නම්. රෑට වැසිකිලි / කැසිකිලි වගේ යන්ඩ හාමුදුරු වන්ට ඕන වෙන්ඩ පුළුවන්. Torch. මේවගේ පට්ට එලිය. වතුර යන්නෙත් නෑ.

බුදු දහම කිසිසේත්ම ආගමක් නොව හේතුඵල ධර්මතාවය තුලින් යථාර්තය පෙන්වා වදාල පරම සත්‍යයයි.
දෙවැනි තෑග්ග:
ඉපදීම දුකක් බව අවබෝධ කරගත් අයට පුනර්භවයක් නැති කල හැකි එකම දර්ශනය නිසා.
තුන්වෙනි තෑග්ග:
මරණයෙන් පසුව නොව "ජිවත්ව සිටියදීම" නිවීම/ශාන්තිය/ස්වර්ගය හෝ මොන වචනයෙන් කිවත් සදාතනික මානසික/කායික සුවය ලබාගන්න පුළුවන් ලෝව පවතින එකම
"ප්‍රයෝගික" දහමයි.
හතර වෙනි තෑග්ග:
වැල් වටාරම් ඕනේ නෑ.. සරලවම කියනවනම් බුදු දහමෙන් කියවෙන්නේ මේ දුක නැති කරන එක ගැන..
දෙවැනි තුවෙනි එව්වට code එක PM කරන්නම්. පලවෙනි දෙවැනි අයට torch දෙක එවන්ඩ address ඉල්ලන් ebay එකෙන් order කරන්නම් (මේ දෙකම මම order කරපු torch දෙකක්. ඉක්මනට එනවා).
ගොඩක් ස්තුති
තවත් උත්තර තියෙන අය දාන්ඩ තෑගි හම්බුන්නේ නැතත්.
P.S:
මට දීල තියෙන පලවෙනි තෑග්ග මෙවැනි භාණ්ඩයක් අවශ්‍ය භික්ශූන් වහන්සේ නමකට හරි මෙහෙනින් වහන්සේ නමකට හරි පූජා කරන මෙන් ඉල්ලා සිටිමි. එහෙම කෙනෙක් හොයාගන්න අමාරු නම් මේ වගේ දෙයක අවශ්‍යතාවයක් ඇති වෙනත් සුදුසුයැයි සිතන ඕනෑම කෙනෙකුට පරිත්‍යාග කරන මෙන් ඉල්ලා සිටිමි.තෙරුවන් සරණයි !
ruchira55 said:Via PM:
ගොඩක් ස්තූතියි මචන්. ඇත්තටම මම මගේ අදහස ප්‍රකාශ කරේ තෑග්ගක් හෝ දිනුමක් බලාපොරොත්තුවෙන් නෙවෙයි, මට ඕන උනේ බුදු දහම විශේෂ ඇයි කියන ප්‍රශ්නෙට මගේ අදහස කියන්න විතරයි. නිවන අලලා දාපු කමෙන්ට් එකකින් තෑගි ගන්න එක මට ටිකක් හරි නෑ වගේ බන්. ඒ නිසා මගේ තෑග්ග තුන්වැනියට දෙන්න කියලා ඉල්ලන්න කැමතියි.
රෙප්
-රුචිර

Last edited: