Skylark අනතුර හා නිරුවත

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    oyawage unn edath hitaya adath innawa heta oiita wada innawa....budda sasanayath tawa aurudu 2500 k wagene tiyenne itin oya wage unn bowenawa eka buduhamuduruwo kalionnma dakka..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.

    817.gif
     
    • Like
    Reactions: topkollek

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ජිංතක ජිල්ලබකිට;20639862 said:

    මෙන්න මේක තමයි මෙයාලට කරන්න පුළුවන් උපරිම දේ.
    මේක කරන බව දන්නා නිසා තමයි thread එක මුලදීම ඕකට උත්තරේ දාල තිබ්බේ.
    ඒත් ඒ උත්තරේ ගැන කතා කරන්න තරම් දැනුමක් නැති නිසා, ඒක නොදැක්ක වගේ මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන එක තමයි මෙයාලගේ විශේෂ හැකියාව.:lol::lol:
    තව තව වල කපාගන්නව පනින්න.:rofl::rofl:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    රිදිල වගෙ :P

    රිදිලා බං හොඳටම රිදිලා, ඉග්නෝ ලිස්ට් එකට දාන්න කියල අනිත් අයට උපදෙස් දීපු "මහතා" නානවා හෝල් සේල්. දැන් ස්කයිලාක් ගැන පොස්ට් දානවා! :rofl::rofl:
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;20639862 said:

    ඉතින් බං නිවැරදි කරපංකෝ ඌව.
    කින්ඩියට හිනා වෙන එක ඕනේ පල් මෝඩයෙකුට කරන්න පුළුවන් දේ නේ.
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඉතින් බං නිවැරදි කරපංකෝ ඌව.
    කින්ඩියට හිනා වෙන එක ඕනේ පල් මෝඩයෙකුට කරන්න පුළුවන් දේ නේ.

    පුලුවන්නම් ඔහොම ලජ්ජා නැති වැඩ කරන්නෙ නෑනෙ මචන්.:lol:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    පුලුවන්නම් ඔහොම ලජ්ජා නැති වැඩ කරන්නෙ නෑනෙ මචන්.:lol:

    මෙච්චර කල් මේකේ ඉදලා පඬි වදන් කියලා රතු කොටුවකට වඩා දෙයක් ගන්න බැරි වෙලා තියෙන්නේ ඕක වෙන්න ඇති.:lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජිංතක ජිල්ලබකිට;20639918 said:
    රිදිලා බං හොඳටම රිදිලා, ඉග්නෝ ලිස්ට් එකට දාන්න කියල අනිත් අයට උපදෙස් දීපු "මහතා" නානවා හෝල් සේල්. දැන් ස්කයිලාක් ගැන පොස්ට් දානවා! :rofl::rofl:


    kondak nathi ewun ban umbala : gasa 84
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    aththatama oyawage darmaya wikruthi karana aya nisa api hithanawatath wada ikmanata me loken darmaya makila yanawa..
    rajagiriye ariyagnana himi athulu maharahathun wedi maga osse sewawa karana pirisa wiwechanaya karala thiyana hati dakkama dukai..
    unwahansege bana ahala pahadunu kenek widiyata mata ekanam iwasannama baha
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.
    :rofl::rofl:
    නිවන කියන්නේ සෝවාන් වෙන එකද? නිවන් දැක්ක ම ආත්මේ නැති වෙන්නේ නැද්ද? (සභාවේ මහත් සිනා) :lol::lol: සෝවාන් -රහත් වෙන් කරගන්න බැරි ආත්මයක් අල්ලන් නටන මේ ඩයල් එකද මේ ස්කයිලාක් ගේ අනතුරක් ගැන බුරන්නේ. මොනව නිවැරදි කරන්නද බන්ස් මේ වගේ මෝඩ කතා වල. ඉස්සෙල්ල දර්මයේ මූලික දැනුම අරන් එන්න ඔනේ ලැජ්ජාවක් තියෙනවා නන්:rofl::rofl::rofl:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    aththatama oyawage darmaya wikruthi karana aya nisa api hithanawatath wada ikmanata me loken darmaya makila yanawa..
    rajagiriye ariyagnana himi athulu maharahathun wedi maga osse sewawa karana pirisa wiwechanaya karala thiyana hati dakkama dukai..
    unwahansege bana ahala pahadunu kenek widiyata mata ekanam iwasannama baha

    මම කල්පනා කරන්නෙ Skylark විවේචනය කරන හාමුදුරුවන්ගේ සංවිධායකයින්ට මේක යොමු කරනවද නැද්ද කියල. මොකදමෙතන මූ කරන්නේ මඩ ගැසීමක් මිසක් කිසි සංවාදයක් නෙමෙයිනෙ වෙන්නේ. මොකද මෙයා ඔය ප්‍රශ්න කෙලින්ම ඒ හාමුදුරුවන්ගෙන් අහන්නේ නෑනෙ.

    හැබැයි මෙයා දන්නෙ නැති උනාට මුළු ලෝකෙ පුරාම මේ හාමුදුරුවරුන් කෙරේ පැහැදුණු අය ඉන්නව. ඒක නිසා එයාලව මෙයා ගැන දැනුවත් කලොත් මෙයාගෙ පුද්ගලික ජිවිතයට ප්‍රශ්න ඇති වෙයි කියල හිතුන නිසා තමයි තාම ඒක නොකලෙ.
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කොහොමද මෙයාව විවේචනය කරන්න එපා කියල කරල තියන තර්ජනය?:lol::lol:

    මෙයා හිතන් ඉන්නෙ සෝවාන් වෙස්මුණට මුවා වෙලා, අනෙක් අය පහත විදිහට විවේචනය කරල, මෙයාට සුදන වගේ ඉන්න පුළුවන් කියල. විශේෂයෙන්, සංඝයා විවේචනය කරනවානම්, තමන් අනෙක් පැත්තට විවේචන බලාපොරොත්තු වෙන්න ඕන. ඒවාට මුහුණ දෙන්න බැරි නිසා තමයි මෙහෙම තර්ජන කරන්නේ.

    "මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්‍රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි."

    කමල් තමන්ගෙ සෝවාන් සහතිකයේ ලියාගත්ත දේ එයාම පිළිපදින්නේ නැති එක තමයි දුක.:lol::lol:

    කවුද බන් ඔය සෝවාන් වෙච්ච කමල් වික්‍රමනායක? කොහෙ එකෙක්ද පොර?
    වදුරන්ගෙන් බන අහලා චේතවනාරාමෙටත් ගල් නොගැහුවොත් තමයි පුදුමේ. .
    පෝලිමට දේවාල, නැකැත්, ෆෙන්ශුයි, වාලම්පූරි පස්සේ යනවා වගේ ඔය වගේ පිස්සන්ගෙන් බන අහන එවුනුත් ඉන්නවනේ. .
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මට තියෙන ලොකුම අවුල තමයි විවේචනය කරන්න පුලුවන් දේව ආගම් සංකල්ප අම්බානෙක තියෙද්දී ඇයි මේ හැම වේ@ගේ පුතාම තාර්කික වෙච්චි එකම ආගම වෙන බුද්ධාගමම විවේචනය කරන්නේ කියලා

    හැම එකාටම කියන්න තියෙන්නේ තෝපේ අඩු කල වෙච්චි ආගම් වල වැරැද්දවල් වහගන්න බුද්ධාගමට ගහනවානම් එක ජාතකේ අඩුව පෙන්නීමක් විතරයි.

    උඹ දුන්න පොයින්ට් වලට මූගේ රෙදි ගැලවිලා එකෙන්ම.එත් මේ වගේ හිකනැල්ලු ඕනේ තරම් ඉන්නවා.තේරුමක් නෑ මේ වාගේ එක පරයෙක්ට නෙලලා.අපේ උන් එක එකා පිස්සු කෙළ ගනිද්දී මේ වගේ කාළකණ්නි අතකොළු උඩ එන එක අහන්න දෙයක් නෑ

    ලෝක විනාසේ මස්සිනා ලග ලගම එන්නේ.සම්බුද්ධ පරිනිර්වානෙන් 2500 පැන්නා කියන්නේ අපි දැන් යන්නේ කල්ප විනාසේ පැත්තටනේ

    මේ ආත්මෙදිවත් පින් කරගමු උපදින ආත්මෙක මෙතේ බුදුන් දැක නිවන් අවබෝධ කරගෙන මේ වගේ කැනහිල්ලුන්ගෙන් ඈත් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා
     
    Last edited: