නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.
නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.
ජිංතක ජිල්ලබකිට;20639862 said:




රිදිල වගෙ![]()

ජිංතක ජිල්ලබකිට;20639862 said:
ඉතින් බං නිවැරදි කරපංකෝ ඌව.
කින්ඩියට හිනා වෙන එක ඕනේ පල් මෝඩයෙකුට කරන්න පුළුවන් දේ නේ.

පුලුවන්නම් ඔහොම ලජ්ජා නැති වැඩ කරන්නෙ නෑනෙ මචන්.![]()

ජිංතක ජිල්ලබකිට;20639918 said:රිදිලා බං හොඳටම රිදිලා, ඉග්නෝ ලිස්ට් එකට දාන්න කියල අනිත් අයට උපදෙස් දීපු "මහතා" නානවා හෝල් සේල්. දැන් ස්කයිලාක් ගැන පොස්ට් දානවා!![]()
නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.



සෝවාන් -රහත් වෙන් කරගන්න බැරි ආත්මයක් අල්ලන් නටන මේ ඩයල් එකද මේ ස්කයිලාක් ගේ අනතුරක් ගැන බුරන්නේ. මොනව නිවැරදි කරන්නද බන්ස් මේ වගේ මෝඩ කතා වල. ඉස්සෙල්ල දර්මයේ මූලික දැනුම අරන් එන්න ඔනේ ලැජ්ජාවක් තියෙනවා නන්


aththatama oyawage darmaya wikruthi karana aya nisa api hithanawatath wada ikmanata me loken darmaya makila yanawa..
rajagiriye ariyagnana himi athulu maharahathun wedi maga osse sewawa karana pirisa wiwechanaya karala thiyana hati dakkama dukai..
unwahansege bana ahala pahadunu kenek widiyata mata ekanam iwasannama baha
කොහොමද මෙයාව විවේචනය කරන්න එපා කියල කරල තියන තර්ජනය?
මෙයා හිතන් ඉන්නෙ සෝවාන් වෙස්මුණට මුවා වෙලා, අනෙක් අය පහත විදිහට විවේචනය කරල, මෙයාට සුදන වගේ ඉන්න පුළුවන් කියල. විශේෂයෙන්, සංඝයා විවේචනය කරනවානම්, තමන් අනෙක් පැත්තට විවේචන බලාපොරොත්තු වෙන්න ඕන. ඒවාට මුහුණ දෙන්න බැරි නිසා තමයි මෙහෙම තර්ජන කරන්නේ.
"මේ නිසා සද්ධර්මය පිළිබද ඇති අපැහැදිලිකම් මතද ආර්යයන් හා අකාරනව වාද කිරීම, අකාරනව ඔවුන්ට දොස් නැගීම නුසුදුසුම ක්‍රියාවකි. සෝතාපන්න පුද්ගලයෙකු යනු නිවන් මඟ සෑම කරුණක්ම පැහැදිලි ලෙස අවබෝධ කල අයෙක් නොවේ. මේ නිසා යම් හෝ කරුණක් නිවැරදි ලෙසින් නොපැවසීනම් හෝ මද ලෙස පැහැදිලි කලේ නම් හෝ වඩා නිවැරදි බවින් පැහැදිලි කල හැකිව තිබුනි නම් එවන් කරුණු නිවැරදි බව පිනිස ඔහුට දැක්වීම ප්‍රශස්ත, අර්ථ සහිත, හැම දෙනාගේ හිත සුව පිනිස පවතින කරුණකි. එයත් කල යුත්තේ ගැටීමෙන් නොවේ, සකාරණව කරන සාකච්චාවෙනි, සකාරණව කරන කරුණු දැක්වීමෙනි."
කමල් තමන්ගෙ සෝවාන් සහතිකයේ ලියාගත්ත දේ එයාම පිළිපදින්නේ නැති එක තමයි දුක.![]()