Skylark අනතුර හා නිරුවත

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    mama hithuwe accident ekak kiyala macho !

    ඇක්සිඩෙන්ට් එකක් තමයි මචන්. ස්කයිලාක් කාරයයි එයාගෙ ගෝලය ජිල්ල බක්කියයි දෙන්නම ඔන් ද ස්පොට්ලු
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඇක්සිඩෙන්ට් එකක් තමයි මචන්. ස්කයිලාක් කාරයයි එයාගෙ ගෝලය ජිල්ල බක්කියයි දෙන්නම ඔන් ද ස්පොට්ලු

    :D:D:D
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :rofl::rofl:
    නිවන කියන්නේ සෝවාන් වෙන එකද? නිවන් දැක්ක ම ආත්මේ නැති වෙන්නේ නැද්ද? (සභාවේ මහත් සිනා) :lol::lol: සෝවාන් -රහත් වෙන් කරගන්න බැරි ආත්මයක් අල්ලන් නටන මේ ඩයල් එකද මේ ස්කයිලාක් ගේ අනතුරක් ගැන බුරන්නේ. මොනව නිවැරදි කරන්නද බන්ස් මේ වගේ මෝඩ කතා වල. ඉස්සෙල්ල දර්මයේ මූලික දැනුම අරන් එන්න ඔනේ ලැජ්ජාවක් තියෙනවා නන්:rofl::rofl::rofl:

    උඹේ ගුරා වගේ වැරදි දැක දැක හරි කියන්නෙ නැතුව මම මගේ වැරද්දක් දැක්කම පිලිගන්නවා.:P
    ඔවු, උඹේ තර්කය හරියටම හරි මෙතන. මම මෙතන කියන්න ඕන 'රහත් උනාම' කියල.
    ලොකු දෙයක් මේක පෙන්නපු එක. Thank you.:yes:

    :rofl: මම මේ ත්‍රෙඩ් එකේ කොතනකවත් අභිධර්මය උගන්නනව කියල තියෙන්නෙ කොහෙද බන්? මම මේක පටන් ගත්තෙම මට අභිධර්මය උගන්නන බෑ කියල. අනික ඔය quote කරපු එකෙක්වත් ඒ කෑල්ල නෙමෙයිනෙ highlight කරල තිබ්බේ. උඹ ඇර උන් එකෙක්වත් ඕක දැක්කෙ නෑ.
    උඹ මම කියපු දේක වැරදි තැනක් පෙන්නුවම, මම ඒක වැරදියි කියල දැක්කම, ඒක පිලිගත්තම, කොහොමද බන් එක පොර talks වෙන්නෙ? දැන් උඹ ඔය අහන්නේ මම 05-09-2015 දාපු comment එකක් ගැන. ඒ වගේ සරල, නමුත් ලොකු වැරද්දක් මමත් දැක්කෙ නැති එක මගේ ලොකු අඩුවක්. මම කොයි වෙලාවකවත් කියල තියනවද මම දාන දේ 100%ක් හරි කියල? මම පුළුවන් හැමවෙලාවෙම කියන්නෙ මම කියන දේ අඩුවක් ඒක දැක්කොත් පෙන්නන්න කියල. උඹ මේ ත්රෙඅඩ් එක හරියට මුල ඉඳල කියවල නෑ නේද?

    උඹ මාව කොහොම හරි බයිට් කරන්න හිතාගෙනනේ දත කන්නෙ.:P කමක් නෑ, ඒක ඉතින් කොල්ලො උනාම කරන්න ආස දෙයක්නෙ.;) මාත් ඔහොම කලා. ඒත් උඹ අර අඩුව පෙන්නපු එක සිරාවට ගොඩක් වටිනව. ඒකට මම ඇත්තටම උඹට ස්තුතිවන්ත වෙනව. ඒක නිසා මට පුළුවන් විදිහට අර කියන්න හදල තියනව දේ පැහැදිලි කරන්නම්.

    මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්‍රශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya."
    එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ.
    ඔයාට තේරෙන භාෂාවෙන් කියනවනම්, මම කියල තියෙන්නෙ, රහත් උනාම විඤ්ඤානය නැති වෙන්නේ නැති නිසා තමයි එවෙලේ මැරිල නොවැටෙන්නේ. රහත් උනාම චුති සිතේදී, ඒ ඇති වෙන චිත්ත පරම්පරාවේදී

    උදා:-

    1)අතීත භවාංග,
    2)භවාංග චලන,
    3)භවාංග උපච්ඡේද
    4)පංචද්වාර ආවර්ජන,
    5)චක්ඛු විඤ්ඤාණ
    6)සම්පටිච්චන,
    7)සන්තීරණ,
    8)වොත්තපන ,
    9)ජවන
    10)ජවන
    11)ජවන
    12)ජවන
    13)ජවන
    14)චුති,
    15)පටිසන්ධි,
    16)භවාංග,
    17)භවාංග

    පටිසන්ධි කියන සිත ඇති වෙන එක නවත්තන එක තමයි නිවන් දකිනව කියන්නෙ.

    ඒ කියන්නෙ, විඤ්ඤානයට ඉන්න, භවාංග සිතක්(මම අර කියල තිබ්බ සිතට ඉන්න ශරීරයක්) ඇතී වීම නැවත්වීම. එතකොට අපේ අර කර්මය විසින් එකතු කරල බැඳගෙන හිටපු විඤ්ඤානය(ශක්ති ගුලිය) තියන්න තැනක් නැති වෙලා විසිරිලා යනව. ඒ කියන්නෙ, නිවන කියන්නෙ විඤ්ඤානය විනාස කිරීමක් නෙමෙයි, විසුරවා යැවීමක්.

    අර ලාමක කරල කියල තියන දෙයින් අදහස් වෙන්නේ ඕක.

    අනුන්ගේ ප්‍රශ්න කොපි කරන්න එපා. ඔය ප්‍රශ්නෙ ඇහුවේ උඹ නෙමෙයි. එහෙම නැත්නම් ඒ උඹේම fake එකක්ද? ඒ වෙලාව ඒක quote කර කර හිනා වෙච්ච එකා ඒකට දුන්න උත්තරේ දැක්කෙ නෑ වගේ ආයිමත් ඒකම මෙතන දාන්නෙ දැන් විළි වහගන්න වෙන ක්‍රමයක් නැති නිසාද? නැත්නම් මෙතන ඉන්න එවුන් මෝඩයෝ කියල හිතපු නිසාද? නැත්නම් ලජ්ජා නැති කමද?:rolleyes::lol::lol::lol:

     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    නිවන . . . . බ්ලා බ්ලා බ්ලා. . . . .

    මේ අනුන්ගේ බයිලා හොයන්න කලින් මන් ත්‍රේඩ් එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා අන්න ඒකට උත්තර දීලා ඉදපන්කෝ උබලා දන්න දේනේ. . මම මේ මරියවද ජේසුවද කියලා තෝරගන්න බැරුව ඉන්නේ. . :dull:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    සෝවාන්-රහත් මාරු කරගෙන නටපු කෙනෙක්ට මල පැනලා පිංවතුනි. වැරදුනාලු. එහෙම ධර්මය වරද්දපු එකාද බන්ස්, ස්කයිලාක්ගේ අනතුර ගැන දොඩවන්නේ? :rofl::rofl:

    ඌද ලැජ්ජාව ගැන දොඩවන්නේ?:P:P
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සෝවාන්-රහත් මාරු කරගෙන නටපු කෙනෙක්ට මල පැනලා පිංවතුනි. වැරදුනාලු. එහෙම ධර්මය වරද්දපු එකාද බන්ස්, ස්කයිලාක්ගේ අනතුර ගැන දොඩවන්නේ? :rofl::rofl:

    ඌද ලැජ්ජාව ගැන දොඩවන්නේ?:P:P

    ඔන්න දැක්කද? මුන්ට උන්ට අවාසි දේවල් පේන්නේ නෑ. එතකොට අන්ධයෝ වගේ. 'බීරි අලින්ට විණා වාදනය කරනව වගේ' කියන්නවත් බෑ. මේකට කියන්න වෙන්නේ 'ලජ්ජා නැති Harvard-Bioට උත්තර දුන්න වගේ' කියල.:lol:
    මෙහෙමනම්, මටත් පුළුවන් අයින්ස්ටයින් එක්ක උනත් සාපේක්ෂතාවාදය ගැන වාද කරන්න.:rofl::rofl:

    මේ මූ දැන් ටිහකට කලින් කියපු කතාවක්.

    උඹ තාමත් බර්මියුඩා ත්‍රිකෝනෙට වෙලා මිවනපාලනේ හිමියන් සමඟ දිය බුං ගහනවද
    ? :rofl::rofl:

    ඉතින් මුන් තමයි ධර්මය ගැන කතා කරන්නෙ.:rofl::rofl:

    මේකෙන් පේන්නේ Skylarkගෙ character එක. මොකද මුන් එයාගෙ බළල් අත්.
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ඔන්න දැක්කද? මුන්ට උන්ට අවාසි දේවල් පේන්නේ නෑ. එතකොට අන්ධයෝ වගේ. 'බීරි අලින්ට විණා වාදනය කරනව වගේ' කියන්නවත් බෑ. මේකට කියන්න වෙන්නේ 'ලජ්ජා නැති Harvard-Bioට උත්තර දුන්න වගේ' කියල.:lol:
    මෙහෙමනම්, මටත් පුළුවන් අයින්ස්ටයින් එක්ක උනත් සාපේක්ෂතාවාදය ගැන වාද කරන්න.:rofl::rofl:

    අනේ මහත්මයෝ ඔබතුමාගේ විශ්වසනීයත්වය ගැනයි ප්‍රශ්නය . තේරෙන්නේ නැතුව ඇති එකපාරට. අර Credibility කියන්නේ. ඒක. :rofl::rofl:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනේ මහත්මයෝ ඔබතුමාගේ විශ්වසනීයත්වය ගැනයි ප්‍රශ්නය . තේරෙන්නේ නැතුව ඇති එකපාරට. අර Credibility කියන්නේ. ඒක. :rofl::rofl:

    :rofl::rofl:
    උඹට මොකක් හරි වෙලාද කොහෙද මගෙන් අහපු ප්‍රශ්නම අහන්නේ?
    උඹට මම කලින් දුන්න උත්තරේම දාන්නම්කො.:P

    I'm saying I'm not worried about proving my credibility to anyone.
    Skylark is the one claiming he's 100% right and has more credibility than a monk.
    Don't try to change the subject.
    Accept that he was wrong.
    It's not that hard.:rolleyes:
    Or are you blinded by blind faith to a fraud?

    උඹට මගේ arguments කඩල කමල් හරි කියල ඔප්පු කරගන්න බැරිනම්, මට credibility තිබ්බත් නැතත් ඇති වැඩේ මොකද්ද?
    ඌ සංඝයාට පහත් විදිහට බනින එක හරි කියල ඔප්පු කරන්න බැරිනම්, මට credibility තිබ්බත් නැතත් ඇති වැඩේ මොකද්ද?
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :rofl::rofl:
    උඹට මොකක් හරි වෙලාද කොහෙද මගෙන් අහපු ප්‍රශ්නම අහන්නේ?
    උඹට මම කලින් දුන්න උත්තරේම දාන්නම්කො.:P

    උඹට මගේ arguments කඩල කමල් හරි කියල ඔප්පු කරගන්න බැරිනම්, මට credibility තිබ්බත් නැතත් ඇති වැඩේ මොකද්ද?
    ඌ සංඝයාට පහත් විදිහට බනින එක හරි කියල ඔප්පු කරන්න බැරිනම්, මට credibility තිබ්බත් නැතත් ඇති වැඩේ මොකද්ද?
    කොහෙද හලෝ ආගියුමන්ට්ස්ද තියෙන්නේ? මොන ආගියුමන්ට්ස්ද හොල්මන්ද?:lol::lol:
    තමුන්නන්සේ හිතාගෙන ඉන්නව ලේබ ඩේ එකේ අත හම යන කන් වැල් වටාරම් කෙටුවම ඒව ආගියුමන්ට්ස් වෙනව කියලා. තමුන්නාන්සේ මාර ජෝක් එකක්. තමුන්නාන්සේ ක්‍රෙඩිබිලිටි ගැන කිව්ව එවත් පටලෝගෙන නේ. ඒක ගැන නෙවෙයි මම අහන්නේ. මෙතන අහල තියෙන දේට උත්තර දෙන්න, බයිලා ගහලා හත් පොලේ ගාගන්න එපා. තමුන්නාන්සේගේ මෝඩ කම තවත් ප්‍රසිද්ද වෙන එක විතරයි වෙන්නේ.
    :D:D
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බිරිද, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි පැවසීම




    බිරිද, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි පැවසීම
    http://www.trekmentor.com/si/content/book/536

    Skylark
     
    Jul 5, 2012
    1,773
    265
    0
    බිරිද, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි පැවසීම




    බිරිද, දරුවා, ස්වාමි පුරුෂයා, මුණුබුරා, මිණිබිරිය ධර්ම රත්නය සේ දකින්න යැයි පැවසීම
    http://www.trekmentor.com/si/content/book/536

    Skylark

    එතකොට බිරිඳ ගැන කාමුක හැඟුම් එනකොට , ධර්මයට මොකද කරන්නේ පිංවතුනි?
    එතකොට බිරිඳ සමඟ යහන් ගතවුනාම, ධර්මය සමඟ අහවල් එක කරනවා කියලා අන්වර් මනතුංග නොකියයිද පිංවතුනි?
    :D
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මට තියෙන ලොකුම අවුල තමයි විවේචනය කරන්න පුලුවන් දේව ආගම් සංකල්ප අම්බානෙක තියෙද්දී ඇයි මේ හැම වේ@ගේ පුතාම තාර්කික වෙච්චි එකම ආගම වෙන බුද්ධාගමම විවේචනය කරන්නේ කියලා

    හැම එකාටම කියන්න තියෙන්නේ තෝපේ අඩු කල වෙච්චි ආගම් වල වැරැද්දවල් වහගන්න බුද්ධාගමට ගහනවානම් එක ජාතකේ අඩුව පෙන්නීමක් විතරයි.

    උඹ දුන්න පොයින්ට් වලට මූගේ රෙදි ගැලවිලා එකෙන්ම.එත් මේ වගේ හිකනැල්ලු ඕනේ තරම් ඉන්නවා.තේරුමක් නෑ මේ වාගේ එක පරයෙක්ට නෙලලා.අපේ උන් එක එකා පිස්සු කෙළ ගනිද්දී මේ වගේ කාළකණ්නි අතකොළු උඩ එන එක අහන්න දෙයක් නෑ

    ලෝක විනාසේ මස්සිනා ලග ලගම එන්නේ.සම්බුද්ධ පරිනිර්වානෙන් 2500 පැන්නා කියන්නේ අපි දැන් යන්නේ කල්ප විනාසේ පැත්තටනේ

    මේ ආත්මෙදිවත් පින් කරගමු උපදින ආත්මෙක මෙතේ බුදුන් දැක නිවන් අවබෝධ කරගෙන මේ වගේ කැනහිල්ලුන්ගෙන් ඈත් වෙන්න ශක්තිය ලැබෙන්න කියලා

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ගුරාගේ ජාමේ බේර ගන්න දෙන්නෙක් හරි, දෙන්නෙක් විදිහට ඉන්න එකෙක්, හරි තුන් දෙනා විදිහටම ගුරාම හරි, වලි කන තරම්. :lol:.

    තමන්ව සුද්ද කරගන්න විතරක් විවේචනය බරපතලයි, එහෙම හිතන එකත් පවු කියල, සිල්වත් බික්ෂුන්ට ගරහලා අනුන්ටත් අනුමෝදම් කරලා මොනවද හලෝ මේ කරන අන්තිම තුච්ච නීච වැඩේ?
    දිට්ටධම්මවෙදනියවම පල දෙනවා කියලා හිතෙන්නේ නැද්ද දැන්වත්?
     
    • Like
    Reactions: sgrdk1

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගුරාගේ ජාමේ බේර ගන්න දෙන්නෙක් හරි, දෙන්නෙක් විදිහට ඉන්න එකෙක්, හරි තුන් දෙනා විදිහටම ගුරාම හරි, වලි කන තරම්. :lol:.

    තමන්ව සුද්ද කරගන්න විතරක් විවේචනය බරපතලයි, එහෙම හිතන එකත් පවු කියල, සිල්වත් බික්ෂුන්ට ගරහලා අනුන්ටත් අනුමෝදම් කරලා මොනවද හලෝ මේ කරන අන්තිම තුච්ච නීච වැඩේ?
    දිට්ටධම්මවෙදනියවම පල දෙනවා කියලා හිතෙන්නේ නැද්ද දැන්වත්?

    තමන් කරන වැරැද්දෙ බරපතලකම නොතේරෙන එක තමයි මෙයාලගෙ කරුමෙ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    තමන් කරන වැරැද්දෙ බරපතලකම නොතේරෙන එක තමයි මෙයාලගෙ කරුමෙ.

    අම්මපා බන්. කරුමයක්ම තමා. අවදානය ගන්න මිනිස්සු මේ තරම් ලාමක වෙන්න හොඳ නැහැ.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    ජිංතක ජිල්ලබකිට / මු ආගමට විතරක් නෙවෙයි රටටත් නැති එකෙක් මේ තියෙන්නේ මුගේ thread එකක්


    *මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1691834


    මුගේ threads බැලුවහම හිතා ගන්න පුළුවන් මුට ඕනේ මොනවද කියල
    http://www.elakiri.com/forum/search.php?searchid=22719591
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ගුරාගේ ජාමේ බේර ගන්න දෙන්නෙක් හරි, දෙන්නෙක් විදිහට ඉන්න එකෙක්, හරි තුන් දෙනා විදිහටම ගුරාම හරි, වලි කන තරම්. :lol:.

    තමන්ව සුද්ද කරගන්න විතරක් විවේචනය බරපතලයි, එහෙම හිතන එකත් පවු කියල, සිල්වත් බික්ෂුන්ට ගරහලා අනුන්ටත් අනුමෝදම් කරලා මොනවද හලෝ මේ කරන අන්තිම තුච්ච නීච වැඩේ?
    දිට්ටධම්මවෙදනියවම පල දෙනවා කියලා හිතෙන්නේ නැද්ද දැන්වත්?

    "ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ."

    :lol::lol::lol:
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    තමන් කරන වැරැද්දෙ බරපතලකම නොතේරෙන එක තමයි මෙයාලගෙ කරුමෙ.

    "තමන් කරන වැරැද්දෙ බරපතලකම නොතේරෙන එක තමයි මෙයාලගෙ කරුමෙ." යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.


    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539


    Skylark