අභිධර්ම සංගමය.

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
මෙම ධර්ම දානය නිවන පිනිස හේතු වේවා... මේ වගේ සාකච්චා තමයි තියෙන්න ඕන.

මමත් තිත්තගල්ලෙ හාමුදුරුවන්ගෙ වීඩියෝ ටික බැලුව, අභිධර්මය ඉගෙන ගන්න පටන්ගන්න ඒ ටික ගොඩක් උදවු වෙනව.

https://www.youtube.com/watch?v=Bt9O4eZEUtQ&list=PLgIHbYkcHjCSJ7rjQxCtFfxpDcDVizy4x

විශුද්ධි මාර්ගය වැඩසටහන් ටික මූලික කරුණු ටික ඉගෙන ගත්තට පස්සෙ බලන්න.

https://www.youtube.com/watch?v=11dDE6DREHA&list=PLmIVzN4ps-UwfvT0gP-NAAaaVQf3QkYTK

:cool::cool:
 
Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)
මචං ජින්තක,

මේ වගේ "පොරවල්" තමයි අනිත් උන්ට අභිදර්මේ උගන්නන්නේ මචෝ. ඇදගෙන නානවා කියල දන්නෙත් නැහැ, හෙන ආතල් මචං, මූට නම් ආත්මයක් නැහැ වගේ නේද?? Thanks for quoting this:lol::lol::lol:
 
Last edited:

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මචං ජින්තක,

    මේ වගේ "පොරවල්" තමයි අනිත් උන්ට අභිදර්මේ උගන්නන්නේ මචෝ. ඇදගෙන නානවා කියල දන්නෙත් නැහැ, හෙන ආතල් මචං, මූට නම් ආත්මයක් නැහැ වගේ නේද?? Thanks for quoting this:lol::lol::lol:

    :lol::lol::lol:
    සුවපත් වෙත්වා.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අර ඊයෙ කියපු කතාව... මම උන්වහන්සේ සමග යනගමන්ම පොඩි සාකච්චාවක් දැම්ම,කුටියට 10 කි මී විතර තියනවා කීවනිසා.

    ආහාර පිලිබද විමසුවිට කියාසිටියේ....
    බොහෝ වෙලාවට දවසට එකවේලකින් යැපෙන බවය.උදේ වරුවේ පින්ඩපාතයේ ගොස් සපයාගත් ආහාර දවල්ට වළදා රාත්‍රියට තේ එකක් වැනිදෙයකින් යැපෙනබවයි.

    අපිටනම් , එහෙම හිටියොත් බඩ දනව , කොහොමද ඔබවහන්සේ ඒකකරන්නේ කියා ඇසුවිට කිව්වේ..
    ටිකදවසක් පුරුදුවෙද්දී හරියන බවයි.

    බුද්දන්ගල සිට දැන් වැඩවසන ස්ථානයට පැමිනි බවත් කිව්වා
    සමාන්‍ය පන්සල්වලින් නිතරම කරන්නේ මිනිසුන්ව පිනට/දානයට දිරිගන්වමින් සසරට බැදතබන සසර දික් කරන දෙයක් බව උන්වහන්සේ ගේ අදහසයි.

    වඩන මාර්ගය පිලිබදව විමසුවිට....
    නිතර භාවනානුයෝගීව සිටින බවත්.
    සීලයෙන් පටන් ගතයුතුබවත්.... සීලයක් සමාදන් වී ඉන්පසුව දවස අවසානයේ තමුන් අතුන් සීලය කැඩීඇත්දැයි පරීක්ශාකලයුතු බවත් කීවා.එසේ නොකර එය නැවත තැවත සමාදන්වීම එතරම් අර්තයක් නැතිබවයි කිව්වේ.එසේ සීලය පවත්වාගන යද්දී ඒතුලින් සති,සමාධිය වැඩෙන බවත් පැවසුවා.
    (මේ උන්වහන්සේ අදහසයි මෙය තම තමුන් ගලපාබැලියයුතුය )

    (මා දන්න දේනම්: සීලයක පිහිටා, සම සතලිස් කර්මස්තානවලින් එකක් ගෙන සතිය වඩා,සමාධියට යායුතුය. තම තමන්ට ගෝචර අයුරින් තම තමුන් මාර්ගය වඩත්වා.. !!)

    විශාල ගලක් පාමුල උන්වහස්නේගේ අලුත සෑදු කුටිය විය.ගල උඩට යාමට කුඩා අඩිපාරකි.උන්වහන්සේ මා අත යතුරක් තබා උඩට ගොස් අලුත් විහාරය ඇතුලුව අනිකුත් දේවල් බලා එන ලෙස පැවසීය.කුඩා ආරන්‍යසේනාසනයක හැගීම සිතට දැනේ.ගල උඩ අලුත වැඩනිමකල ඉතාකුඩා විහාරගෙය පිහිටි අතර ඒඅසලම ඉස්සර භික්ශුන්වහන්සේ නමක් වැඩසිටි බව කියන කුටියක්ද වේ.ඒ පින්වතුන් කීපදෙනෙකු උදවුකලබවත් කිවේය.ඒනිසා උන්වහන්සේගේ කුටියට විදුලිය ජලපහසුවද ඇත.අවසන, උන්වහන්සේට වැද මා නැවත මගේ වැඩයට ආපසු පිටත් වීමි..

    එල
    ඔයාගෙ ගෙවල් ළඟද මෙතන තියෙන්නෙ? මේ හාමුදුරුවෝ විතරද එතන වැඩ ඉන්නෙ?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා.
    අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    1126.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    This is how I understand the Buddhism. If its wrong pls correct me.
    According to the current scientific theories. Energy cannot be create & cannot be destroyed.
    So the only person who discovered how to create and and destroy energy is LORD BUDDHA. Inside our body we have the operating system called soul. This is the thing going around the SANSARAYA. That's why lord buddha told "Me shariraya winasha wena sului kiyala. But our soul never dies. To destroy this soul we have to go to nirvanaya. In old days buddhas teached collect PIN and dont do PAW. These are the ways how to increase our energy. Every animal have a energy for his soul. Ex-: Human has a energy around 50 - 60/ Animals has 50-40/ Yaksha 40-0/ Deviyan 60-80/ - When we doing paw our energy will reduced. If we doing PIN our energy will rise. End of the life. There will be a balance energy. According to this our soul will go to the right place.

    If im wrong pls correct me

    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    කිහිපදෙනෙක්ට මේ පිළිතුර ප්‍රශ්නයක් වෙලා තියන නිසා මේක දාන්නම්.
    කාටත් පේනවනේ මේ ප්‍රශ්නේ අහපු කෙනා දරන අදහසයි, එයා හිතන විදිහයි.
    එයාට කර්මය, විඤ්ඤානය, භවය කියන වචන වලින් කීවාට වැඩක් නෑ.
    එයාට හරියන විදිහට තමයි මම විද්‍යාත්මක වචන ආදේශ කරල උත්තරේ දුන්නේ.
    ඒක නිසා හැම කෙනාටම ගැලපෙන්නේ නෑ.
    හැබැයි බුද්ධාගමේ මුලය අවබෝධ අයට මේ උත්තරේ ප්‍රශනයක් වෙන්නේ නෑ. මොකද එයාල ඒකෙ නියම අදහස, නියම තේරුම දකිනවා.
    බුද්ධාගම කටපාඩම් කරපු අයට තමයි තමන්ට හුරු වචන ටික නැති උනාම, තමන් නොකියවපු දෙයක් උනාම ඒක ධර්මය නොවෙන්නෙ.
    මට හැබැයි දැන් හිතෙනව ඔය අවුරුද්දකටත් කලින් මම ඔය උත්තරෙ නොදී හිටියනම් හොඳයි කියල. මොකද ඕක ගැඹුරු කරුණු ගොඩක් සරල කිරීමක් නිසා වැරදි විදිහට තේරුම් ගන්න තියන අවස්ථාව වැඩියි.

    මේක තේරුණේ නැති අයට මට කරන්න පුළුවන් උදව්ව තමයි, අභිධර්මයේ විඤ්ඤානය ගැන ඉගෙන ගන්නකොට භවාංග සිත කියල එකක් ගැන ඉගෙන ගන්නවා. ඒ භවාංග සිතේ ස්වභාවය, හැසිරීම හා පැවතීම ගැන ඉගෙන ගන්නකොට අර මම කිව්ව ටික ගැන විස්තර වෙනව.
    ඒ ටික බලල, වෙලාව තිබ්බොත්, පුලුවන්නම් මටත් වැඩිය හොඳ විස්තරයක් දාන්න.;)
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මාත් කාලයක් ඔය වගේ එකක් හිතුව. මොකද අපිට පුරුදු හැමදේම නවීන විද්‍යාවෙන් විග්‍රහ කරන්න උත්සහ කරලා. නූතන විද්‍යාවේ තාම චිත්ත බලය කියන එක විග්‍රහ වෙලා නෑ. බුද්ධාගමේ හැටියට පධාර්ථ ඇති වෙන්න ශක්තිය සපයන ක්‍රම 3ක් තියනව.

    ඕජාව- ආහාර/සාරය
    තේජෝ- උෂ්ණය/තාපය
    සිත- චිත්ත ශක්තිය.

    මේ තුනෙන් නවීන විද්‍යාවට තාම ග්‍රහණය වෙන්නේ ඕජාව හා තේජෝ මුලික ක්‍රම 2. ඒක නිසා ඔය විදිහට කෙනෙක්ට හිතෙන එක සාධාරණයි. නමුත්, හරියටම බලුවොත්, බුදුවරුන්, රහතුන් සෘධිබල පෙන්වන කොටත් වෙන්නේ එක්තරා ආකාරයක energy conversion එකක්. මොකද කාට හරි energy මවන්න ඇති කරන්න පුලුවන්නම්, ත්රිලක්ෂණයේ එන 'අනාත්ම' කියන ධර්මතාවට පටහැනි වෙනව; එතන එතකොට මැවුම්වාදයක් ඇති වෙනවා.

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන. ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්. නිවන කියන්නෙ, අර ශක්ති ගුලිය එකට අලවාගෙන ඉන්න චිත්ත බලය අහෝසි කරන එක(ඒ චිත්ත බලයේ ආශාව කියන property එක වෙනස් වෙනව.) එතකොට අපේ සිතට ඉන්න ශරීරයක් නැති වෙනකොට, අර ඔක්කොම එකට බැඳගෙන හිටිය ආශාව නැත්නම්, 'මම' කියල තිබ්බ ශක්ති ගුලිය විසිරිලා, 'මම' කියන දේ නැති වෙනවා. අර මම කලින් කිව්වා වගේ, iphone එක කුඩු උනාට පස්සෙ ඒක iphone එකක් වීම නවතිනව වගේ.

    ඇත්තට නිවන ගත්තොත් මිට වැඩිය සංකීර්ණයි. මම ඒක ගැන පොඩි අදසක් දෙන්න ඔයාට තේරෙන විදිහට කියන්න මේ try කලේ. වැරදි වෙන්න පුළුවන්.:)

    නැට්ටක් තිබ්බනන් මෙලහකටත් මූව හොරු මරාගෙන කාලා.
    හෝල්-සේල් ඇනගත්ත කියලවත් තේරෙන්නේ නැහැ මම හිතන්නේ. තවත් ඒක ජස්ටිෆයි කරන්න දඟලනවා. ෆන් කෝටියයි!

    817.gif
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    නැට්ටක් තිබ්බනන් මෙලහකටත් මූව හොරු මරාගෙන කාලා.
    හෝල්-සේල් ඇනගත්ත කියලවත් තේරෙන්නේ නැහැ මම හිතන්නේ. තවත් ඒක ජස්ටිෆයි කරන්න දඟලනවා. ෆන් කෝටියයි!

    817.gif

    :rofl::rofl: උඹටත් අර skylark ගෙ case ඒකෙන් පස්සෙ මළ පැනල නේද ඉන්නෙ මාත් එක්ක?
    උඹ අර highlight කරල තියන ටිකට උත්තරයත් මේ අභිධර්මයේම තියනව මචන්.
    නිවාඩුවක් අල්ලල අර කට්ටිය මෙතන දාල තිබ්බ තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ videos ටිකක් බලපන්. වටිනව.
    මම මේක පටන් ගන්නකොටම කියල තියෙන්නෙ මට අභිධර්මය උගන්නන්න තරම් සුදුසුකමක් නෑ කියල. මට වැඩිය අභිධර්මය ගැන දන්නා අය මේ thread එකේම ඉන්නව. ඒක නිසයි මාත් මගේ අවබෝධය මෙතනට එකතු කරන්නේ. මොකද, වැරද්දක් දැක්කොත් ඒ අය ඒක පෙන්නනවා.
    මම කිව්ව දේ වැරදිනම් ඒකෙ පාඩුව මටමනේ මචන්. මට බැනපන්. ඒක මට කිසි ප්‍රශ්නයක් නෙමෙයි. මගේ අඩු පාඩු කෝටියක් ඇති. හැබැයි නොදැන හරි ධර්මයට බැන්නොත් ඒක ඔයාට හොඳ නෑ.

    ඒක නෙමෙයි. උඹ USA ඉන්නෙ කොහෙද? කොයි කාලේද එහෙ ගියේ?
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි. එහෙම විනාස වීමක් වෙනවනම්, කවුරුහරි සෝවාන් වෙච්චගමන් එතනම මැරිල වැටෙන්න ඕන.

    මේ බයිට් නෙවෙයි, සීරියස් අහන්නේ. උඹේ අභිධර්ම දැනුමෙන්ම දීපන්කො උත්තරයක්. Thanks in advance.

    ඉතිං මචං සෝවාන් වුන ගමන් මැරිල වැටෙන්නේ නැත්තේ ආත්මය ඩිස්ට්‍රෝයි නොවී තියෙන නිසාද? නිවන් දකිනව කියන්නේ සෝවාන් වෙන එකටද? එතකොට රහත් වෙනවා කියන්නෙ නිවන් වලට එහා එකක් වෙන්නැති නේහ්? අනේ ප්ලීස් මචං උත්තර දීපං ඈ. lot of පිං උඹට.
     
    Last edited:
    • Like
    Reactions: mmaxx

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේ බයිට් නෙවෙයි, සීරියස් අහන්නේ. උඹේ අභිධර්ම දැනුමෙන්ම දීපන්කො උත්තරයක්. Thanks in advance.

    ඉතිං මචං සෝවාන් වුන ගමන් මැරිල වැටෙන්නේ නැත්තේ ආත්මය ඩිස්ට්‍රෝයි නොවී තියෙන නිසාද? නිවන් දකිනව කියන්නේ සෝවාන් වෙන එකටද? එතකොට රහත් වෙනවා කියන්නෙ නිවන් වලට එහා එකක් වෙන්නැති නේහ්? අනේ ප්ලීස් මචං උත්තර දීපං ඈ. lot of පිං උඹට.

    ඔවු, උඹේ තර්කය හරියටම හරි මෙතන. මම මෙතන කියන්න ඕන 'රහත් උනාම' කියල.
    ලොකු දෙයක් මේක පෙන්නපු එක. Thank you.:yes:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    ඔවු, උඹේ තර්කය හරියටම හරි මෙතන. මම මෙතන කියන්න ඕන 'රහත් උනාම' කියල.
    ලොකු දෙයක් මේක පෙන්නපු එක. Thank you.:yes:

    යමෙක් තව පිරිසකට උගන්නන කියල ත්‍රෙඩ් එකක් දැම්මම සෝවාන් - රහත් මාරු කරගන්නව කියන්නේ ගොඩක් අවුල් නේද මචන්??, විශේෂයෙන් කීප දෙනෙක් ඒක කෝට් කරල ප්‍රශ්න කරල තියෙද්දිත් ඇස් පනා පිට තියෙන ඒ වැරැද්ද පෙනුනේ නැතුව උඹ පොර ටෝක්ස් දෙනකොට ඒක චාටර් නේහ්??

    මේවට කියන්නේ තර්ක නෙවෙයි මචන්. මේවට කියන්නෙ අති සරල ප්‍රශ්න කියලා. උඹ මගේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දීලා නෑ තාම. ආයිත් අහන්නම්.

    ඉතිං මචං සෝවාන්/ රහත් වුන ගමන් මැරිල වැටෙන්නේ නැත්තේ ආත්මය ඩිස්ට්‍රෝයි නොවී තියෙන නිසාද?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    යමෙක් තව පිරිසකට උගන්නන කියල ත්‍රෙඩ් එකක් දැම්මම සෝවාන් - රහත් මාරු කරගන්නව කියන්නේ ගොඩක් අවුල් නේද මචන්??, විශේෂයෙන් කීප දෙනෙක් ඒක කෝට් කරල ප්‍රශ්න කරල තියෙද්දිත් ඇස් පනා පිට තියෙන ඒ වැරැද්ද පෙනුනේ නැතුව උඹ පොර ටෝක්ස් දෙනකොට ඒක චාටර් නේහ්??

    මේවට කියන්නේ තර්ක නෙවෙයි මචන්. මේවට කියන්නෙ අති සරල ප්‍රශ්න කියලා. උඹ මගේ පලවෙනි ප්‍රශ්නෙට උත්තරයක් දීලා නෑ තාම. ආයිත් අහන්නම්.

    ඉතිං මචං සෝවාන්/ රහත් වුන ගමන් මැරිල වැටෙන්නේ නැත්තේ ආත්මය ඩිස්ට්‍රෝයි නොවී තියෙන නිසාද?

    :rofl: මම මේ ත්‍රෙඩ් එකේ කොතනකවත් අභිධර්මය උගන්නනව කියල තියෙන්නෙ කොහෙද බන්? මම මේක පටන් ගත්තෙම මට අභිධර්මය උගන්නන බෑ කියල. අනික ඔය quote කරපු එකෙක්වත් ඒ කෑල්ල නෙමෙයිනෙ highlight කරල තිබ්බේ. උඹ ඇර උන් එකෙක්වත් ඕක දැක්කෙ නෑ.
    උඹ මම කියපු දේක වැරදි තැනක් පෙන්නුවම, මම ඒක වැරදියි කියල දැක්කම, ඒක පිලිගත්තම, කොහොමද බන් එක පොර talks වෙන්නෙ? දැන් උඹ ඔය අහන්නේ මම 05-09-2015 දාපු comment එකක් ගැන. ඒ වගේ සරල, නමුත් ලොකු වැරද්දක් මමත් දැක්කෙ නැති එක මගේ ලොකු අඩුවක්. මම කොයි වෙලාවකවත් කියල තියනවද මම දාන දේ 100%ක් හරි කියල? මම පුළුවන් හැමවෙලාවෙම කියන්නෙ මම කියන දේ අඩුවක් ඒක දැක්කොත් පෙන්නන්න කියල. උඹ මේ ත්රෙඅඩ් එක හරියට මුල ඉඳල කියවල නෑ නේද?

    උඹ මාව කොහොම හරි බයිට් කරන්න හිතාගෙනනේ දත කන්නෙ.:P කමක් නෑ, ඒක ඉතින් කොල්ලො උනාම කරන්න ආස දෙයක්නෙ.;) මාත් ඔහොම කලා. ඒත් උඹ අර අඩුව පෙන්නපු එක සිරාවට ගොඩක් වටිනව. ඒකට මම ඇත්තටම උඹට ස්තුතිවන්ත වෙනව. ඒක නිසා මට පුළුවන් විදිහට අර කියන්න හදල තියනව දේ පැහැදිලි කරන්නම්.

    මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්‍රශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya."
    එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ.
    ඔයාට තේරෙන භාෂාවෙන් කියනවනම්, මම කියල තියෙන්නෙ, රහත් උනාම විඤ්ඤානය නැති වෙන්නේ නැති නිසා තමයි එවෙලේ මැරිල නොවැටෙන්නේ. රහත් උනාම චුති සිතේදී, ඒ ඇති වෙන චිත්ත පරම්පරාවේදී

    උදා:-

    1)අතීත භවාංග,
    2)භවාංග චලන,
    3)භවාංග උපච්ඡේද
    4)පංචද්වාර ආවර්ජන,
    5)චක්ඛු විඤ්ඤාණ
    6)සම්පටිච්චන,
    7)සන්තීරණ,
    8)වොත්තපන ,
    9)ජවන
    10)ජවන
    11)ජවන
    12)ජවන
    13)ජවන
    14)චුති,
    15)පටිසන්ධි,
    16)භවාංග,
    17)භවාංග

    පටිසන්ධි කියන සිත ඇති වෙන එක නවත්තන එක තමයි නිවන් දකිනව කියන්නෙ.

    ඒ කියන්නෙ, විඤ්ඤානයට ඉන්න, භවාංග සිතක්(මම අර කියල තිබ්බ සිතට ඉන්න ශරීරයක්) ඇතී වීම නැවත්වීම. එතකොට අපේ අර කර්මය විසින් එකතු කරල බැඳගෙන හිටපු විඤ්ඤානය(ශක්ති ගුලිය) තියන්න තැනක් නැති වෙලා විසිරිලා යනව. ඒ කියන්නෙ, නිවන කියන්නෙ විඤ්ඤානය විනාස කිරීමක් නෙමෙයි, විසුරවා යැවීමක්.

    අර ලාමක කරල කියල තියන දෙයින් අදහස් වෙන්නේ ඕක.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113

    මම එතන කියලම තියනවනෙ බන් "නිවන කියන්නේ ආත්මය විනාස වීමක් නෙමෙයි" කියල. ඒ ප්‍රශ්ණය අහපු කෙනා කියල තිබ්බේ"To destroy this soul we have to go to nirvanaya."
    එකයි මම ඒ විදිහට කියල තියෙන්නෙ.

    ඒ කියන්නේ ආත්මය තියෙනවා
    අහා! ඒ කියන්නෙ මේ විඥ්ඥානයටයි ඔබතුමා ආත්මය කියන්නෙ??
    විඥ්ඥානය = ආත්මය?

    ඔබතුමා මෙහෙමත් කියනවා

    ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්.

    Source Please? අභිධර්මයේ හරි සූත්‍රපිටකයේ හරි කොහෙද මේක මෙහෙම තියෙන්නේ
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඒ කියන්නේ ආත්මය තියෙනවා
    අහා! ඒ කියන්නෙ මේ විඥ්ඥානයටයි ඔබතුමා ආත්මය කියන්නෙ??
    විඥ්ඥානය = ආත්මය?

    ඔබතුමා මෙහෙමත් කියනවා

    Source Please? අභිධර්මයේ හරි සූත්‍රපිටකයේ හරි කොහෙද මේක මෙහෙම තියෙන්නේ

    :rofl::rofl: උඹත් වචනෙට කොටු වෙනවනේ.
    මම හිතුව උඹල ඕක ප්‍රශ්නයක් කරගනියි කියල.:rofl::rofl:
    ඒක තමයි මම මුලින්ම කිව්වේ,

    කාටත් පේනවනේ මේ ප්‍රශ්නේ අහපු කෙනා දරන අදහසයි, එයා හිතන විදිහයි.
    එයාට කර්මය, විඤ්ඤානය, භවය කියන වචන වලින් කීවාට වැඩක් නෑ.
    එයාට හරියන විදිහට තමයි මම විද්‍යාත්මක වචන ආදේශ කරල උත්තරේ දුන්නේ.
    ඒක නිසා හැම කෙනාටම ගැලපෙන්නේ නෑ.

    විඤ්ඤානය ආත්මය නොවෙන බව මාත් දන්නවා. ඒත් අරූගෙ 'soul' වචනෙට සමාන වෙන, විඤ්ඤානය නොවන, වෙන වචනයක් මම දන්නේ නෑ. ප්‍රශ්නය අහපු එකාට තේරෙන විදිහටනේ උත්තර දෙන්න ඕන. ඒත් උඹට පැහැදිලි කරන කොට, මම හරි වචනය වෙන විඤ්ඤානය පාවිච්චි කළා. ඔයාට දුන්න උත්තරෙත් මම සමහර වචන සරල කරල තියෙන්නේ.

    ඔයා බබා වගේ ඇහුවට, උඹත් ඕක දැන දැනම අහන බවත් මම දන්නව. මොකද 'සෝවාන්' කියල තිබ්බ තැනට' රහත්' එන්න ඕන කියල දැක්ක කෙනාට, ඕක නොතේරෙන්න විදිහක් නෑ.
    දැන් මේක කිව්වත්, තවත් තැනක පොඩි මොකක් හරි අල්ලන් එකත් ප්‍රශ්නයක් කරගන්න බවත් මම දන්නවා. උඹට ඒකෙ ආතල් එකක් තියනවනම් ඉතින් මට මොකද නේද?:rofl:

    "ආත්මය කියන්නෙ ආශාව කියන චිත්ත බලයෙන් එකතු කරගත්ත ශක්ති ගුලියක්."

    මේකත් ඔයාට තේරෙන භාෂාවෙන් කියන්නම්කො,

    "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්‍රත්‍යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

    අභිධර්ම පිටකයේ තියන තැනක් මම දන්නේ නෑ. කෙලින්ම අභිධර්ම පිටකය කියවල අභිධර්මය ඉගෙනගන්න තරම් දක්ෂතාවක් මට නෑ.
    රේරුකානේ හාමුදුරුවන්ගේ, අභිධර්මයේ මුලික කරුණු පොතේත් හොඳ විස්තරයක් තිබ්බ මතකයි ඔය ගැන. ගොඩක් බණ අහල, කියවල එකතු කරගත්ත දැනුමෙ පොඩි සාරාංශයක් ඔය. ඒක නිසා මට මෙතැනයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න හැකියාවක් නෑ. සමහර විට එහෙම පුලුවන් කෙනෙක් හරියට තැනක් කියයි.
     
    Last edited:

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි.

    මමත් බැලුවා , මොකද උබවගේ දර්මය වැටහීමක් තියන(පොතේගුරු නොවන ) එකෙක් ආත්මයක් ගැන කියවන්නේ කියලා.බලපුවාම , මේ වෙන එකෙක්ට දුන්න උත්තරයක්නේ.තව පොඩ්ඩෙන් මමත් උබට කේස් එක අදිනවා.

    මචන්,
    උබේ අර ප්‍රශ්නෙට , උත්තරයක් ගන්න බෑරි පාටයි එයත් දන්නේ නෑ කිව්ව.බලමු තව ටිකක් උඩ තැනකට දාල. ----- වහන්සේ කෙනෙක් ගෙන්වත් අහලා දැනගන්න.(දැන් තව ප්‍රශ්න ඇතිකරගන්න එපා හොදේ :) )
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    This is how I understand the Buddhism. If its wrong pls correct me.
    According to the current scientific theories. Energy cannot be create & cannot be destroyed.
    So the only person who discovered how to create and and destroy energy is LORD BUDDHA. Inside our body we have the operating system called soul. This is the thing going around the SANSARAYA. That's why lord buddha told "Me shariraya winasha wena sului kiyala. But our soul never dies. To destroy this soul we have to go to nirvanaya. In old days buddhas teached collect PIN and dont do PAW. These are the ways how to increase our energy. Every animal have a energy for his soul. Ex-: Human has a energy around 50 - 60/ Animals has 50-40/ Yaksha 40-0/ Deviyan 60-80/ - When we doing paw our energy will reduced. If we doing PIN our energy will rise. End of the life. There will be a balance energy. According to this our soul will go to the right place.

    If im wrong pls correct me

    කාලෙකින් එලකිරි ආවේ.. :baffled:

    mmaxx කුකුලා මේකට උත්තරයක් දීලා තිබ්බත් මටත් උත්තරයක් දෙන්න හිතුනා. වෙනස් පැත්තක් ගැන:confused:

    scientific theories. Energy cannot be create & cannot be destroyed.destroy energy... ඕකට කියන්නේ අවිද්‍යාවේ (සයන්ස් ) සිට විද්‍යාව (බුදු දහම ) මැනීම කියල. උබ දන්නව ඇති "අකාලිකෝ" කියන වචනය.. අහල ඇති.. කියවල ඇති.. කියල දීලා ඇති..දැන් ඔය අකාලිකෝ කියන්නේ බන් බුදුන් වහන්සේගේ දර්මය ඇවිලා ඊයෙටත් සත්‍යයි වලංගුයි අදටත් එහෙමයි හෙටත් එහෙමයි අනිද්දත් එහෙමයි. මීට අව් රුදු 2500කට කලින් දේශනා කරද්දි තිබ්බ වගේමයි අදත්..ඒ කියන්නේ බුදුන්ගේ දර්මය කාලයට අයත් නෑ කියන එක තමයි සරලවම. ඔය බයිබලේ කුරානේ වගේ ඒ කාලේ උන් දැනන් උන්න වගේ ලෝකේ පැතලී කියලා පස්සේ රවුම් කියල ඊලග එඩිශන් එකේ ගහන්නේ නෑ.

    දැන් ඔය සයන්ස් කියන බටහිර ලබ්බ ගත්තහම මචන් කොන්ටම් පිසික්ස් වලින් නියුට්‍රෝනියානු පිසික්ස් බිදල දායි.. නියුට්‍රෝනියානු පිසික්ස් වලින් කොන්ටම් පිසික්ස් බිදල දායී. E = MCC කියලා ඕක හෙට වෙන එකක් කියයි. K කියල නියතයක් දාලා ඕකට අගයක් දීලා නියතය මොන ලබ්බක් ද නොදැන අගයක් දීලා ඒක කූඥ්ඥෙට පාවිද්දි කරලා කොටේ පලයි:rofl::rofl:.
    ඕකුන් කියන ඒවා ඕකුන්ටවත් ශුවර් නෑ.. ඉතින් මේවගේ එකලාසයක් නැති කාලානුරූපී අව්ද්‍යාවක ලැගගෙන ඒ අවිද්‍යාව (science) මත ගොඩ නැගුනු අවිද්‍යාවේ වචන වලින් අකාලිකෝ විද්‍යාව (බුදු දහම ) මනින්නනම් එපා පුටේ.කරන්නත් බෑ කරල වැඩකුත් නෑ. (ඔතන අකාලිකෝ, අවිද්‍යාව, විද්‍යාව, උබ , මම කියන කට්ටිය මාලු ටැංකියක ඉන්න මාලු නම් ශ්‍රද්දාව කියන ඔක්සිජන් ටැංකියේ වතුරේ දියවෙලා තියෙන්න ඕනේ මම කියන බයිලේ තේරෙන්න. ඒක පැහැදිලි කරන්න ලේසියෙන් බෑ.)

    අනික් කරුන බුදුන් වහන්සේ දේශනා කරනවා බුදු දහම පැහැදිලි කරන්න පුලුවන් හොදම භාශාව පාලි කියල. සංස්කෘත වලට පරිවර්තනය කරන්න හදද්දි එපායැයි කියනවා (කියපු තැන මතක නෑ, ඒවං මේ සුතං තමයි ඉතින් ) ඒ කියන්නේ බුදු දහම විස්තර කරන්න අගනාම භාශාව පාලි කියන එක. ඒ පාලි ගාවට ඕක විස්තර කරන්න භාශාවක් තියෙනවනම් ඒ එකම භාශාව තමයි පුටේ සිංහල භාශාව. අයන්න්නේ සිට අව් ද්‍යාව මත ගොඩ නැගුනු බටහිර ඉංග්‍රීසියෙන් නම් මචෝ මේ කපේදි බුද්දාගමනම් ඉගෙනගන්න බෑ. ත්‍රෙඩ් එක දාපු අපේ කුකුලා මෙන්න මෙහෙම කියනවා

    ex-
    "විඤ්ඤානය කියන්නේ, තණ්හා හේතු ප්‍රත්‍යයෙන් ඇති වන කර්මයෙන් සකස් කරගත්, අරමුණු ගන්නා ස්වභාවය ඇති පරමාර්ථ ධර්මයක්."

    උබ ඉංග්‍රීසි -සිංහල විශාරදලා 10ක් ගෙනල්ලා එකින් එකට එකින් එකට මේක මාරුවෙන් මාරුවට ඉන්ග්‍රීසියට සිංහලයට ඉංග්‍රීසියට සිංහලයට පරිවර්තනේ කරවනවා. අන්තිමට ආයේම සිංහලට එනවා. අන්න එතකොට පලවෙනි එකේ තිබ්බේ " හරකෙක් තනකොල කනවා" කියලනම් අවසානෙ එකේ තියෙයි "ඔටුවෙක් වතුර බොනවා කියල"

    ඔය කියන soul පිස්සු වචනේ අත ඇරපන්:yes::yes:

    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    ඒ කියන්නේ ආත්මය තියෙනවා
    අහා! ඒ කියන්නෙ මේ විඥ්ඥානයටයි ඔබතුමා ආත්මය කියන්නෙ??
    විඥ්ඥානය = ආත්මය?

    ඔබතුමා මෙහෙමත් කියනවා

    Source Please? අභිධර්මයේ හරි සූත්‍රපිටකයේ හරි කොහෙද මේක මෙහෙම තියෙන්නේ

    මචං එක්ස් අහමඩ්, මූ මෙතන හෙන රඟපෑමක් කරන්නේ. මිනිහෙක් පෙයාස් පෙන්නල ඇපල් ගැන ඇහුවම ඌ පෙයාස් ගැන දන්නේ නැති හින්ද " ඔව් ඇපල් තමයි කියන්නේ මොන ගොනාද?" මෙවා මචං හෙන ගොබ්බ පීචං වැඩ. මෙකේ පලවෙනි පෝස්ට් එකේ මූ මෙහෙමත් කියනවා.
    අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)

    1. ඒ ප්‍රස්නේ අහපු එකා සුද්දෙක් වගේ මුගේ කතාව.
    2.සන්සාරය, අනාත්ම ගැන අහල නැති සුද්දෝ කී දෙනෙක් පස්සේ මහණ වෙලා බුදු සමයට කොච්චර සේවයක් කලාද.
    මේව මූගේ ගැල-වාසියට කියන පීචං, ගොබ්බ කතා.
    මගෙන් ඇහුවනම් මම දෙන්නෙ මේ වගේ උත්තරයක්.

    " මචං, L Style උඹට ඔය අදහස් කොහෙන් ආවද මම දන්නේ නැහැ, නමුත් කණගාටුවෙන් වුනත් කියන්න ඔනේ උඹ සම්පූර්ණයෙන් මුලාවෙලා. ඒ මුලාව ඔබ මෙහි උපුටා දක්වන ශක්ති සංස්තිති නියමයටද අදාල වන්නේ එය සත්‍යක් වන්නේ සංවෘත පද්ධතියකට පමණක් බැවිනි. බ්‍රේන්ස් සහ එම් තියරි ආදිය ගැන කියවා උඹේ දැනුම දියුණුකරගන්නා ලෙස ඉල්ලමි.
    බුදු සමය තුල කිසිම ආකාරයක ආත්මයක් විග්‍රහ කෙරෙන්නේවත් ඊට අනුබල දෙන්නේවත් නැත. බුදු සමය ආත්මය යන සංකල්පය ප්‍රතික්ශේප කරයි. ඇත්තවශයෙන්ම බුදුසමය අනෙක් ආගම් වලින් වෙනස් වන්නේත් මේ සුවිශේෂි අනත්ත නම් වු ත්‍රිලක්ෂණයේ විග්‍රහ කෙරෙන -ආත්මයක් නොමැතිය යන ලක්ෂණය නිසායි. අනත්තලක්කන සූත්‍රයේදී සහ කුද්දක නිකායේ මිලින්ද පැන‍යේදී මේ පිලිබඳව වර්ණවත් සහ දීර්ඝ විස්තර කිරීම් ඇති බැවින් කරුණාකර ඒවා කියවා මුලාවෙන් ගැලවෙන ලෙස ඉල්ලමි. ඔබ ශක්ති ආදිය ගැන ලියා ඇති දේ බුදු සමයට අදාලත්වයක් නැති අමු කුනුහරුප පමනක් බවද කණගාටුවෙන් වුවත් සඳහන් කරමි. ඔබ ආත්මය විනාශ වීමක් ගැන කියයි. නැති ආත්මයක් කෙසේ වැනසෙන්නද??

    මෙන්න මේ වගේ උත්තරයක් ලියන්න බැරි අනාත්ම කියන එකවත් නොදන්න නිසායි. "නිවන් දැක්කම ආත්මය විනාස වෙන්නේ නෑ", වගේ බහුබූත ලියලා ප්‍රස්නේ අහපු එකාවත් අතරමං කරන්නේ තම නොදැනුවත් කම නිසායි. "ආත්මය කියන්නේ ආශාව කියන චිත්ත බලයෙන් එකතුකරගත් ශක්ති ගුලියක්" වැනි අමු ගජබින්නාලංකාර, බුදු වදනට එරෙහිව යන මල විකාර පවසා පසුව " ආත්මය විඥ්ඥානය" ‍යැයි කියා, එයද ප්‍රශ්න කරන විට " ආ ඒක කිව්වෙ අහපු එකාට තේරෙන්න උත්තර දෙන්න නේ"යි ගොං පාට් දායි.
    කිතුලට ගිය එකාටත් උත්තරයක් තිබුනා නෙව!:P:P

    අහපු එකාට තේරෙන්න ගල් පැලෙන බේගල් නොව, අහපු එකාට නිවැරදි දේ කියා දිය යුතුය. බැරිනම් බුදු බණ විකෘති නොකර කටයි පුකයි වහගන පුලුවන් එකෙකුට ඒ දේ කරන්නට ඉඩ දියයුතුයි. බුදු සමය වැනසීමට අරියඥාන වැනි මහණුන් මෙන්ම "මං-පොර" මේනියාවෙන් පෙලෙන මෙවැනි ගොබ්බසේනලාගේ නොමසුරු දායකත්වයද මහත් පිටිවහලක් වී සැටි නොපෙනේද?
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0

    අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)

    හොද පැහැදිලි කිරීමක් මචන්.... අන්න ඒකයි වෙන්නඔනි.

    මමත් බැලුවා , මොකද උබවගේ දර්මය වැටහීමක් තියන(පොතේගුරු නොවන ) එකෙක් ආත්මයක් ගැන කියවන්නේ කියලා.

    :rofl::rofl::rofl:
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ජිංතක ජිල්ලබකිට;20582223 said:

    එලකිරි මචන්.. තැන්ක්ස්
    මොකක්ද එතන අවුල ? පැහැදිලි කරපන් දන්නැතිනිසා අහන්නේ
     
    Last edited: