malli mokakda bona brand eka
![]()
මම උපතින්ම සම්පූර්ණ අමධ්යපයි අයියා..

malli mokakda bona brand eka
![]()

ලයිව් ඩිවිඩි එකපාර 5යි ගන්නේ බන්.. හාඩ් එකට කොපි ගන්නෙත් නෑ.. ආව ගමන් ඉවර උනා..
http://www.video-mart95.com/
මෙන්න මෙතන ඕන ලයිව් එකක් තියෙනවා![]()












මචන් නැද්ද මේරියන්ස් unplug වගේ show
අමරසිරි පිරිස්
tm ජයරත්න
සුනිල් එදිරිසිංහගේ live ෂෝ නැද්ද තියනවනම් දියන්නකෝ![]()





































සුපර් ෆ්රෙන්ඩ්ස් නන්ස්ටොප් වල අන්තර්ගතය කොහොමද බං..
කොළඹ කතරගම සෙමියක නැග්ගා වගේ පටන් ගත්ත වෙලාවේ ඉඳල ෆාස්ට් නම්බර්ස් ද යන්නේ..


දැන් ඔක්කොම අප්ලොඩ් කරලා ඉවරයි 



