Skylark අනතුර හා නිරුවත

Skylark

Member
Feb 4, 2010
2,371
87
0
ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගල ලක්ෂණ වැරදවීම

ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගල ලක්ෂණ වැරදවීම
http://www.trekmentor.com/si/content/book/597

Skylark
 
sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගල ලක්ෂණ වැරදවීම

    ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගල ලක්ෂණ වැරදවීම
    http://www.trekmentor.com/si/content/book/597

    Skylark

    අනුන්ගෙ වැරදි හොය හොයා යන්න කලින් තමන් තුල තියෙන වැරදි හඳුනගෙන ඒව යම් ප්‍රමානයකින් හරි නිවැරදි කරගන්න උත්සාහ කලොත් නේද හොඳ ?
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනුන්ගෙ වැරදි හොය හොයා යන්න කලින් තමන් තුල තියෙන වැරදි හඳුනගෙන ඒව යම් ප්‍රමානයකින් හරි නිවැරදි කරගන්න උත්සාහ කලොත් නේද හොඳ ?

    "අනුන්ගෙ වැරදි හොය හොයා යන්න කලින් තමන් තුල තියෙන වැරදි හඳුනගෙන ඒව යම් ප්‍රමානයකින් හරි නිවැරදි කරගන්න උත්සාහ කලොත් නේද හොඳ ?" යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.

    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ."

    :lol::lol::lol:

    අපොයි ...අපි ඉවරයි. දැන් ඉතින් මොකද කරන්නෙ ?:rofl::rofl::rofl:
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    මෙන්න මේක තමයි මෙයාලට කරන්න පුළුවන් උපරිම දේ.
    මේක කරන බව දන්නා නිසා තමයි thread එක මුලදීම ඕකට උත්තරේ දාල තිබ්බේ.
    ඒත් ඒ උත්තරේ ගැන කතා කරන්න තරම් දැනුමක් නැති නිසා, ඒක නොදැක්ක වගේ මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන එක තමයි මෙයාලගේ විශේෂ හැකියාව.:lol::lol:
    තව තව වල කපාගන්නව පනින්න.:rofl::rofl:

    මෙච්චර කල් මේකේ ඉදලා පඬි වදන් කියලා රතු කොටුවකට වඩා දෙයක් ගන්න බැරි වෙලා තියෙන්නේ ඕක වෙන්න ඇති.:lol:

    ජිංතක ජිල්ලබකිට / මු ආගමට විතරක් නෙවෙයි රටටත් නැති එකෙක් මේ තියෙන්නේ මුගේ thread එකක්

    *මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම යුද හමුදාව විසින් සිදුකරන ලද්දක් බව හෙළි වීමත් සමග ඝාතනයට සම්බන්ධ යුද හමුදා නිලධාරීන් වසන් කිරීමට සහ පිටරට යැවීමට වත්මන් යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා රහසේ ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ.
    http://www.elakiri.com/forum/showthread.php?t=1691834

    මුගේ threads බැලුවහම හිතා ගන්න පුළුවන් මුට ඕනේ මොනවද කියල
    http://www.elakiri.com/forum/search.php?searchid=22719591

    මේ කොමන්ට් එක බැලුවාම හොදටම තෙරෙනවා,මුනම් කීයටවත් බවුද්දයෙක් වෙන්න බෑ.....හොදට බලපල්ලා.ධර්ම රත්නය ගැන මුට අබ ඇටයක තරම්වත් ගරුත්වයක් මුට තියනවද කියල.තිබුනනම් කීයටවත් මෙහෙම පහත් වචන එක්ක ධර්මරත්නය ගලපන්නේනෑ.

    උබටවඩා ධර්ම ගෞරවයක්, දහම්පාසැල්යන පොඩි එකකුටත් තියනව.. උබ රටේ ඉන්න හාමුදුරුවරුන්ගේ දර්ම විනය හදන්න කලින් , පොඩි එකෙක්ගෙන් ශ්‍රද්ධාව කියන එක ඉගෙනගනින්.

    දැනගනින් , ශ්‍රීලන්කවේ බවුද්ධයන්ට, රස්තියාදුකාරයන්ගෙන් බන අහන්න තරම් ඔලුව කචල් නෑ කියල.බුද්ධාගම ඉගෙනගන්නවානම්, කතාකරනවානම්, උගන්නනවානම් ඒකට නිසි ගෞරවයදීපන්.. ධර්ම ගවුරවයෙන් , අනිකා කෙරෙහි අනුකම්පාවෙන් එක පැහැදිලි කරදීපන්. එහෙම නැතුව , පිස්තෝලය අරන් මිනිස්සුන්ට බන කියන දහමක් නෙවේ මේක.

    සුද්දයි උගේ ඉංග්‍රීසියි ගැන මහා උජාරුවට හිතාගෙන ඉන්න එකෙක්. මම කීප තැනකදී දැකලා තියනවා වචනයක දෙකක වැරැද්දක් අල්ලාගෙන පාර ගහන හැටි. අනික් විහිලුව මෙච්චර භාෂාව පෝෂණය වෙච්චර රටේ සුද්දගේ කියමන් මතක් වෙන්නේ. සුද්දෝ ලොකුයිනේ.

    :yes::yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    ඒයි සහෝදරවරුනි, බුදුන් වහන්සේ දේවදත්තයන් නිවැරදි මගට ගැනීමට උත්සහා නොකළේත්, තමන් වහන්සේ වැඩ වාසය කරන විහාරය අසල උදෑසන ඌරන් මරන සත්ව ඝාතකයා නිවැරදි මාර්ගයට ගැනිමට උත්සහා නොකළේත් එය අර්ථ විරහිත බව ප‍්‍රත්‍යක්‍ෂ කරගත් බැවිනි.... නමුදු මිනිසුන් 999 ක් ඝාතනය කළ අංගුලිමාල කරා උන්වහන්සේ වැඩම කොට ඔහුට සත්‍ය පහදා දී නිවැරදි මගට යොමු කළේ අංගුලිමාල සත්‍ය තේරුම් ගැනීමට තරම් නුවණැති යැයි ප‍්‍රත්‍යක්‍ෂ කරගත් බැවිනි.... එය එදා මෙන් අදට ද අද මෙන් හෙට ද වලංගු වන සනාථන ධර්මයකි.

    මට නුඹලා දෙපක්ෂයෙහිම තර්ක වැදගත් නැත.... මෙහි තර්ක කරනුයේ තමන්ගේ අභිමානය රැක ගැනීම සදහා පමණක් බව බැලූ බැල්මට අවබෝධ වේ.... එමගින් නුඹලාට හිමිවන කිසිදු දෙයක් නොමැති බැව් කිව යුතුමය... එබැවින් කාලය කා නොදමා වහා අප‍්‍රමාදව කටයුතු කරන යෙහෙකි.... එය තමන්ගේ මෙලොව පරලොව යහපත් කර ගැනීමට හේතු වනවා ඇත.

    තෙරුවන් සරණයි !

    Jul 5, 2012
    1,773
    265
    0
    බුදුරදුන් බුද්ධත්වයට පත් වූයේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බව සොයාගනී...!!!

    මේ බව සොයාගෙන ඇත්තේ අන් කිසිවෙක් නොව, මාගේ ගම් පළාත වන මීවනපළානේ දී ඉපදී පසුකාලයේදී පැවිදි වූ, අප කරුවුරුත් දන්නා මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විසිනුයි. උන්නාන්සේ වඩාත් කුප්‍රකට වූයේ "අප උපන් මේ හෙළ බිම බුදුන් උපන් ජන්බුද්දීපය" බව ප්‍රකාශ කිරීමත් සමගයි. පහත දැක්වෙන්නේ උන්නාන්සේ විසින් රචිත එහි දෙවන කොටස.

    මෙම පොතේ 83 වැනි පි‍ටුවෙන් ෆොටෝකොපි ගසා පහත දක්වා ඇති පින්තූරයේ දැක්වෙන ඉරි ගසා ඇති කොටස් හොඳින් කියවන්න.

    4.jpg

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේගේ ඇබිත්තයෙක් වන, 2012 අගදී සිදුවන ලෝක විනාශය මුලදීම ලොවට හෙළි කළ, මා මිත්‍ර දොන් ජයසිංහයන් විසින් අන්තර්ජාලයේ එය තවත් හොඳින් පැහැදිළි කර තිබෙන්නේ මෙලෙසයි. [

    45.jpg

    ඔබට මේ කතාව පැහැදිළි ඇති. තාමත් පැහැදිළි මදි අයට සරළව මෙලෙස විස්තර කරන්නම්.

    මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ විස්තර කළ විදියට, බුදු කෙනෙක් පහළ වන්නේ දැන් ශ්‍රී ලංකාව විදියට හැඳින්වෙන අපේ හෙළබිමේය. එසේම ලෝකයේ යහපත් කෙළවර හෙළබිමේ තිබෙන අතර ඒකේ අනික් කෙළවර තියෙන්නේ බර්මියුඩා ත්‍රිකෝණයේය. බුදුරදුන් පිටදුන් හිරිවඩුන්න බෝධිය හෙවත් බුද්ධත්වයට පත් වූ තැනට ප්‍රතිවිරුද්ධ තැන බර්මියුඩා ත්‍රිකෝණයයි.

    තවත් පැහැදිළිව කියනවනම් , "ලෝක ගෝලයේ බර්මියුඩා ත්‍රිකෝණය තිබෙන තැනට හරියටම අනික් පැත්තේ තමයි බුදුහාමුදුරුවො බුද්ධත්වයට පත් වුණේ"

    කවුරුවත් වර්ගපූර්ණිකාවට විරුද්ධව අවි අමෝරා ගන්න එපා. මේ කතාව මම නෙමෙයි කියන්නෙ, මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ සහ උන්න්නාන්සේගේ ගෝල බාලයනුයි. මම ඉතින් ඒ ගැනත් සුපුරුදු පරිදි හෙළගවේශණය කරල ඉවර වෙලා හෙළුවෙන් වනන්නයි (හෙළුවෙන්=එළුවෙන්=සිංහලෙන් වර්ණනාකරන්නයි) මේ සූදානම.

    අපි බර්මියුඩා ත්‍රිකෝණයට අනික් පැත්ත කුමක්ද කියා බලමු. වෙබ් අඩවි වලින් ඒ ගැන තොරතුරු සොයද්දී මෙවැනි දෙයක් දැනගැනීමට පුළුවන්.

    When you visit the coastal region of Western Australia you are standing on the Antipode (opposite side) of the Bermuda Triangle!
    If the earth were a glass ball and you were able to see through it to the other side what would you find directly beneath your feet? The Island of Bermuda is almost directly opposite Fremantle, Rottnest Island (Perth Metro Area). The Triangle includes the greater part of the West Australian coastline. When visiting this region of Western Australia you are literally on the 'Other Side' of the infamous Bermuda Triangle!
    source: http://www.americandownunder.com/phantom/BermudaSouth/bsgeo.asp

    ඊට අමතරව ඔබටම මේ ගැන පොඩි පර්යේෂණයක් කරන්න පුළුවන්. www.antipodemap.com/ යනුවෙන් හැඳින්වෙන්නේ ලෝකයේ අනික් පැත්ත කුමක්ද කියල විද්‍යාත්මකව ගණනය කරන එක්තරා වෙබ් අඩවියක්. (මේ වගේ වෙබ් අඩවි ඕනැ තරම් තිබෙනව). අපි බලමු එහි ප්‍රතිඵලය.

    janbudvipaya.jpg

    දැන් මෙතන පොඩි පරස්පරතාවයක් තිබෙනව කියල ඔබට හිතෙන්න ඇති. එනම්, හෙළ බිම හැර අන් කිසිම තැනක බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත් වීම සිදු නොවන බව ඉහත පොතේ උදෘතයේ දැක්වෙනවානේ. නමුත් ඉහත ප්‍රතිඵල අනුව අපට පෙනෙන්නේ බුදුන් බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ බටහිර මූදේදී බවයි.

    කලබල වෙන්න කරි නෑ. මෙන්න මේ වෙලාවෙදි අපට දෙයියෙක් වගේ අරිසෙන් අහුබුදු වන් පිහිට වෙනව. අරිසෙන් අහුබුදුවන්ට අනුව මුළු ලෝකයම ශිෂ්ටාචාර කරලා තියෙන්නේ අපේ හෙළුවන් විසිනුයි. ඒ අනුව බුද්ධ කාලයේදී බටහිර ඕස්ට්‍රේලියාව අපගේ හෙළයේ කොටසකි. බොරුයි කියල හිතෙනවනම් එහෙම නෑ කීමට තිබෙන සෙල් ලිපි පෙන්වන්න. ඒ වගේම මූදෙ යට බෝ ගස් වැවුණද වැනි මෝඩ ප්‍රශ්න එහෙමනම් අහන්න එපා.

    හෙළුවනි, අපට මෙය අගනා සොයාගැනීමක් නොවේද? ශ්‍රී රාවණයන් ගැන ආඩම්බර වීම මදකට නවතා දමා බටහිර ඕස්ට්‍රේලියාව අපේ හෙළයේ කොටසක් වීම ගැනත් අපි ආඩම්බර වෙමු. දැන් බුද්ධගයාව වන්දනා කරන්න කියල යනවනම්, අපේ මීවනපලානේ සිරි ධම්මාලංකාර උන්නාන්සේ පවසන විදියට ඔය වන්දනා නඩ යන්න ඕනැ බටහිර ඕස්ට්‍රේලියාවටයි .

    :rofl::rofl::rofl:
    http://vargapurnikava.blogspot.com/2012/09/blog-post_14.html
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,522
    23,078
    113
    ඒයි සහෝදරවරුනි, බුදුන් වහන්සේ දේවදත්තයන් නිවැරදි මගට ගැනීමට උත්සහා නොකළේත්, තමන් වහන්සේ වැඩ වාසය කරන විහාරය අසල උදෑසන ඌරන් මරන සත්ව ඝාතකයා නිවැරදි මාර්ගයට ගැනිමට උත්සහා නොකළේත් එය අර්ථ විරහිත බව ප‍්‍රත්‍යක්‍ෂ කරගත් බැවිනි.... නමුදු මිනිසුන් 999 ක් ඝාතනය කළ අංගුලිමාල කරා උන්වහන්සේ වැඩම කොට ඔහුට සත්‍ය පහදා දී නිවැරදි මගට යොමු කළේ අංගුලිමාල සත්‍ය තේරුම් ගැනීමට තරම් නුවණැති යැයි ප‍්‍රත්‍යක්‍ෂ කරගත් බැවිනි.... එය එදා මෙන් අදට ද අද මෙන් හෙට ද වලංගු වන සනාථන ධර්මයකි.

    මට නුඹලා දෙපක්ෂයෙහිම තර්ක වැදගත් නැත.... මෙහි තර්ක කරනුයේ තමන්ගේ අභිමානය රැක ගැනීම සදහා පමණක් බව බැලූ බැල්මට අවබෝධ වේ.... එමගින් නුඹලාට හිමිවන කිසිදු දෙයක් නොමැති බැව් කිව යුතුමය... එබැවින් කාලය කා නොදමා වහා අප‍්‍රමාදව කටයුතු කරන යෙහෙකි.... එය තමන්ගේ මෙලොව පරලොව යහපත් කර ගැනීමට හේතු වනවා ඇත.

    තෙරුවන් සරණයි !

    Skylark නිසා අනිත් අයත් නොමග යනවනෙ මචන්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    Skylark නිසා අනිත් අයත් නොමග යනවනෙ මචන්

    මම නම් හිතන්නේ නෑ... ලංකාවේ දවස පුරා ඇහෙන බණ දිහා බලපුවහම මේ වෙන කොට සුමග ගිය එවුන් කොච්චර ඉන්න ඕනද.... මෙතන තර්ක කරන්නේ කවුරුවත් සුමගට ගෙනියන්න නෙවෙයි තමන්ගේ මතය නිවැරදි බව පෙන්වන්න... මෙතන කවුරුත් අන්තිමට මම වැරදියි - උඹ හරියි කියන්න තරම් නිහතමානි වෙන්නේ නෑ.....
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අසත්පුරුෂ වාසයට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත

    අසත්පුරුෂ වාසයට උපදෙසක්: භික්ෂූන් වහන්සේලාගේ හරි වැරදි සෙවීම ගිහියන්ට අදාල නැත
    http://www.trekmentor.com/si/content/book/592

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනුන්ගෙ වැරදි හොය හොයා යන්න කලින් තමන් තුල තියෙන වැරදි හඳුනගෙන ඒව යම් ප්‍රමානයකින් හරි නිවැරදි කරගන්න උත්සාහ කලොත් නේද හොඳ ?

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    Skylark
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ජිංතක ජිල්ලබකිට;20643368 said:
    මීවණ ටිකක් කාල, මීවනපාලන ගරු ස්වාමීන් වහන්සේත් එක්කම බර්මියුඩාවට පැනහං. :D:D

    ස්කයිලාක් කෙරෙහි පැහැදෙන්නෙත් ඒ හා සමාන චරිත ස්වභාවය ඇති අයමයි. කසල ගොඩකට එකතුවෙන්නෙ තවතවත් කසල ගොඩවල්මයි.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ස්කයිලාක් කෙරෙහි පැහැදෙන්නෙත් ඒ හා සමාන චරිත ස්වභාවය ඇති අයමයි. කසල ගොඩකට එකතුවෙන්නෙ තවතවත් කසල ගොඩවල්මයි.

    "ස්කයිලාක් කෙරෙහි පැහැදෙන්නෙත් ඒ හා සමාන චරිත ස්වභාවය ඇති අයමයි. කසල ගොඩකට එකතුවෙන්නෙ තවතවත් කසල ගොඩවල්මයි." යැයි කිව්වලු "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." පවසා තමන් මහත් ධර්ම ඥාණයෙන් එසේ කියන්නේ යැයි හඟවන්න ගොස් ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරිවූ තවත් හිස් පුද්ගලයෙක්.

    මේ තියෙන්නේ තමනුත් මුලාවෙලා අන් අයවත් මුලාවට පත් කරන්න උත්සාහ ගන්නා හැටි ගැන විස්තර ටිකක්:

    1. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19701659
    ධර්මය විකෘති කල පමණකින්ම සංඝ භේදය නම් ආනන්තරිය පාප කර්මය වේ යැයි වරදවා කීම.

    2. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19733448
    පාලි ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය නිවන වසා ඇතැයි ආදී ලෙස සීමාව ඉක්මවා දොස් පැවරීම.

    3. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734127
    මහා පරිමාණයෙන් බුදු දහම විකෘති කර මිනිසුන් මුලාවට පත් කරන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි ගැන "උන්වහන්සේ ජාති සෝතාපන්නව ( පෙර ජාතියකදී සෝතාපන්න බව ලැබූ ) උපතලද කෙනෙක්.ඒ නිසා උන්වහන්සේට ඉතිරි මගඵල ලබාගැනීමට ත්‍රිපිටකය අවශ්‍ය උනේ නැහැ." යැයි පැවසීම.

    4. ථෙරවාද බෞද්ධ ග්‍රන්ථ එකතුව Free Download
    http://www.elakiri.com/forum/showthread.php?p=19734614
    "මා සතු ධර්ම ඥාණයට අනුව උන්වහන්සේගේ මාර්ගඵල ලාභී බව සක්සුදක් සේ පැහැදිලිව දකිමි." යැයි පවසා ඒ ධර්ම ඥාණය විස්තර කර ගන්න බැරි වීම.

    5. ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනයේ වැරදි තැන්
    http://www.elakiri.com/forum/showthread.php?t=1727257
    මජ්ජිමා පටිපදාව ගැන අසත්‍ය විස්තරයක් දැක්වීම.

    6. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19745823
    ධර්මය සජ්ජායනා කිරීම ගැන බොරු කීම

    7. ජය පිරිත (සිංදු පිරිත් නොවේ!!)
    http://www.elakiri.com/forum/showthread.php?p=19746320
    ධර්ම සජ්ජායනාව ගැන බොරු කියා ධර්ම සජ්ජායනාව නොවැදගත් දෙයක් ලෙස දක්වා ඊට හේතු ලෙස ධම්මානුධම්ම පටිපදාව දක්වා ඉන් පසුව ධම්මානුධම්ම පටිපදාවට ධර්ම සජ්ජායනාව අඩංගු නැති බව හඟවන්න උත්සාහ ගත්තත් ඒ බොරුවත් විස්තර කර ගන්න බැරි වීම.

    8. නිවන් ලබා ගෑනීමට සතර සතිපට්ටානය හෑර වෙනත්
    http://www.elakiri.com/forum/showthread.php?p=20211499
    "නමුත් පසු කාලයේදී බුදුරජාණන් වහන්සේද යම් ආකාරයක පරිණත භාවයකට පත්ව සිටි නිසා" යන මුලාවූ කතාව කීම.

    9. මීවනපලානේ මොඩර්න් බණ!
    http://www.elakiri.com/forum/showthread.php?t=1727671
    sgrdk1 විසින් ලියන ලද සහ කරන ලද නොයෙක් දේවල්

    10. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකු ලෙස උපත ලබන ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි." යැයි සෑම මිනිසෙකුටම කරන්න බැරි දෙයක් ගැන සැම මිනිසෙකුටම කරන්න පුළුවන් දෙයක් ලෙස බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    11. බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය
    http://www.elakiri.com/forum/showthread.php?t=1747962
    "මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි." ලෙස මිනිසුන්ට පමණක් සීමා නොවූ ධර්මාවබෝධය ගැන බොරු කීම. ඉහත ත්‍රෙඩ් එකේ විස්තර දක්වා ඇත.

    12. නිර සතුන් ගිය මඟ ඔස්සේ!!!
    http://www.elakiri.com/forum/showthread.php?t=1754494
    ධර්මයට සහ විනයට අනුව දහම් විමසීම නොකොට වැදගැම්මකට නැති කතා කීම, ධර්මයට සහ විනයට අනුව කටයුතු කරන අයට දොස් පැවරීම, අසභ්‍ය වචන භාවිතා කිරීම, නැති අඩුපාඩු කීම යන ක්‍රියාවන් කර සිදුවන යහපත වැලැක්වීමට බොහෝ උත්සාහ ගැනීම.

    13. පරම සත්‍යය
    http://www.elakiri.com/forum/showthread.php?t=1752445
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි අඥාන බවින් පවසන අධර්මය හා අවිනය "පරම සත්‍යය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    14. පරම නිබ්බාන ධර්මායතනය
    http://www.elakiri.com/forum/showthread.php?t=1739783
    මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිගේ අධර්මය හා අවිනය ප්‍රචාරය කරන තැනක් "පරම නිබ්බාන ධර්මායතනය" ලෙසින් ප්‍රචාරය කිරීම.

    15. බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව
    http://www.elakiri.com/forum/showthread.php?t=1713250
    බුදුන් උපන්නේ ලංකාවේ යැයි බොරුවක් ප්‍රචාරය කිරීම.

    කළු පාටට සුදු පාට කියන්නා සේ, සුදු පාටට කළු පාට කියන්නා සේ ධර්මය සහ විනය මෙය යැයි අධර්මය සහ අවිනය බහුලව වපුරවන මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන්ගේ ගෝලයිනුත් යම් ආකාරයකින් දැකිය යුත්ත දකින්නේ අන්‍ය පරිද්දකින් නොවැ.

    http://www.trekmentor.com/si/content/sanga/539

    Skylark
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    පැවිදි උතුමෙකුට තමන්ගේ උපරිම මුඩුක්කු බාෂාව පාවිච්චි කරන උන්දලගෙන් මොන ගුණයක් දකින්නද? තමන්ව උලුප්පා ගන්න මේ කරන අසික්කිත වැඩේ රැල්ලක් උනොත් කගේ අතින්ද වැඩි හානියක් වෙන්නේ?

    පරණ කට්ටියට මතක ඇති දමිත් කාරියවසම් එහෙම? මුලින් මේ විදිහම තමා. අන්තිමට තමා එලියට ආවේ මොන වගේ සතෙක්ද කියලා. තව විහිළුවක් වෙන්නේ පැවිදි උතුමෙකුට උඩ තැනකින් ඔය කියන පුද්ගලයාව තියලා වියන්ගයෙන් සාදුකාර දෙනවා. මම එදත් කිවුවේ, තුන් කල් ප්ප්‍රත්යක්ෂේන් දැකපු බුදුරජාණන් වහන්සේටත් සඟ පරපුරේ පුරුක් පහත් කරලා කතා කරන්න පුළුවන් අතරමැදි ගිහි පිරිසක් අනාගතයේ පහල වෙන බවත් උන් ධර්මය මහා සන්ගරත්නයටත් වඩා හොදින් රකින බවත් මගහැරුනේ කොහොමද කියල. මේවට සම්මාදම් වෙන එකත් ජාති පවු.

    :yes:
     
    vidu_250

    Active member
  • Jun 24, 2016
    351
    27
    28
    බලපං ධර්මය බිරිඳ විදියට බලන්න කියපු එකානේ මිනිහෝ අමු ගොන් කතාවක් කියලා තියෙන්නේ. ධර්මය කියන්නේ භෞතික වස්තුවක්, පුද්ගලයෙක් විදියට බලන්න පුලුවන් දෙයක්ද? ජින්තකයා කියලා තියෙන්නෙ ඔය විදියට හිතුවම වෙන දේ. අනිත් එක මේ හාමුදුරුවෝ මේ කියන්නේ තමන්ගේ හිතලු මිසක් බුදු බණද? ගොනෙක් වගේ තප්පුලන්න එපා! උඹලා වගේ නෝන්ජල් , දකින දකින සිවුරට බිම පෙරලිලා වඳින මැට්ටෝ හින්ද තමයි, මේ "හොර බණට" විරුද්ධව වචනයක් කියන්න බැරි. අනුගාමිකයෝ වයින් වෙනවානේ.

    ජින්තකය අදහස් කරපුදේ උබට දැනෙනවා එහෙනම්....
    ජින්තකයි උබයි කියන්නේ එක්කනෙක් හින්ද නෙවේයිනේ නේද?

    අනේ පලයන් ගොබ්බයෝ යන්න, උබ කියන විදියට සිවුරක් දැක්කම ගරුකරන්න කලින් ධර්ම විනය දෙක බලන්න ඔනිද එතකොට.
    උබට ජින්තකය අදහස්කරන දේ දැනෙනවා වගේ අනිත් මිනිස්සුන්ටත් හමුදුරුවෝ කෙනෙක්දැක්කාම හිතට එහෙම දැනීමක් එන්න ඔනිද මෙයගේනම් දර්ම විනය හරි කියල.
    මොනපොතේද තෝර තෝර වදින්න කියල තියෙන්නේ..
    පලයන් ඩෝ යන්න..
    ත්‍රිපිටකය කටපාඩම් කරල, සත්තුවගේ හාමුදුරුවන්ට බැන බැන හිටිය පමනින් දහම වැටහෙන්නේනෑ.

    මේටික අනිත් අයට . මතුපිට අර්තය අල්ලන උබට ඒව තෙරෙන්නේ නෑ.

    මු කියනවා. දහම බෞතික දෙයක්නෙවෙයි,නමුත් බිරිද වගේ කෙනෙක් බෞතිකයි කියල.ඒනිස අරියඥාන හමුදුරුවො කියන දේවැරදි කියල.ඔවු ඒක හරි බෞතික, රසායන, ගනිත වගේ ලවුකික විශයන්වලදි.
    නමුත් බුදුදහමේදී ,ස්කන්ධයන්ගෙන් එහාට ගිහින් බිරිද යන්න පන්ච-උපාදානයක් ලෙසත් විග්‍රහකරගන්න පුලුවන්.
    මුට ඔව තෙරෙන්නේනෑ.. උට තෙරෙනතරමට තමයි ඔය කියවන්නේ.
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    බුදුන්ගේ සහ සඟුන්ගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම: සොයාගෙන ගොස්, පසු පසින් ගොස් දන් දීම බුදු දහමට නොගැලපෙන දෙයක් බව පැවසීම

    බුදුන්ගේ සහ සඟුන්ගේ ආහුනෙය්‍ය ගුණය වසා දැමීම: සොයාගෙන ගොස්, පසු පසින් ගොස් දන් දීම බුදු දහමට නොගැලපෙන දෙයක් බව පැවසීම
    http://www.trekmentor.com/si/content/book/464

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    Skylark විසින් ලියන ලද කවි වලට අයත් "මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි" හේතු කොට ලියන ලද එළකිරි වෙබ් අඩවියෙන්ම උපුටා ගත් කවි කිහිපයකි:

    http://www.elakiri.com/forum/showthread.php?p=20423259#post20423259 :

    දම් පවසට යමෙක් ගිය විට පංසලට
    මීවන හිමි දෙසුවයි ගිනි අධර්මය
    දෙම්දෝ නොදෙම්දෝ දන් යැයි සිතුනි මට
    මෙහෙමද බුදු පුතේ දෙසුවේ මුනි නුඹට

    http://www.elakiri.com/forum/showthread.php?p=20429322#post20429322 :

    බුදු හිමි ලොවට අමයුරු දම් පැවසූවා
    මීවන හිමි එම සදහම් පැටලූවා
    පැටලූ දහම් එළකිරියෙන් සේදූවා
    සේදූ දහම් කා අතරත් බැබලේවා

    http://www.elakiri.com/forum/showthread.php?p=20442767#post20442767 :

    සුදු දෙස බලා එය කළු යැයි කී සේම
    කළු දෙස බලා එය සුදු යැයි කී සේම
    මීවන හිමි බුද්ධිය ගැන ලියු සේක
    නුනුවණ දනා එසේම යැයි ගත් සේක

    http://www.elakiri.com/forum/showthread.php?p=20460231#post20460231 :

    සිංහල බසේ සුන්දර යන වචනයකී
    මීවන හිමි සුන් දර ලෙස පද බෙදතී
    නිවැරදි බසට දොස් අරුතක් එහිමි දෙතී
    පැටලුණ අය දොස් අරුතට කැමති වෙතී

    http://www.elakiri.lk/forum/showthread.php?p=20469109#post20469109 :

    කිම සිහළුනි තොප දන්නෙහි තොපේ බසා
    මීවන හිමි දොස් අරුතින් කරයි මුලා
    සන්නිවේදනය තොප හට එක අරුතා
    පැටලුණ අයට ඒ වචනය වෙන අරුතා

    http://www.elakiri.com/forum/showthread.php?p=20528933#post20528933 :

    එළකිරි හොදයි කුස ගින්දර නිවන්නට
    එලෙසම හොදයි පිපාසයට පොවන්නට
    තව එය හොදයි රස ආහර පිසින්නට
    එළකිරි හොදයි මීවන බස සෝදන්ට

    Skylark