කරුණා කරල හැමෝම මේ Skylark දාල තියන Link වලට ගිහින් බලන්න.![]()
නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා
ත්රෙඩ් එක: හිරිගඩු පුප්පගන්න ආස අයට - අහන්න
[ http://www.elakiri.com/forum/showthread.php?t=1759048 ]
තමන්ට නහර ලෙඩක් ඇතැයි සිතීම
[ http://www.elakiri.com/forum/showthread.php?p=20600270#post20600270 ]
නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා
░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░
[ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]
![]()
http://www.elakiri.com/forum/member.php?u=35065
මෙයාට මානසික ප්රශ්නයක් තියනව කියල මම කිව්ව කතාව ඔප්පු වෙනව.
මම මේ joke එකට නෙමෙයි ඇත්තට කියන්නෙ.
ජිංතක ජිල්ලබකිට, Harvard-Bio උඹල මේ මෙච්චර ප්රාථමික මානසිකත්වයක් තියෙන කෙනෙක්වද ඔලුව උඩ තියන් හිටියෙ?
උඹලටම තේරෙනව නේද මේ ඉස්කෝලෙ primary එකේ ඉන්න පොඩි එවුන්වත් කරන්නෙ නැති බොළඳ වැඩ කියල මේව?
මේ තියෙන්නෙ මම දවස් දෙකකට කලින් Skylark වෙනුවෙන් කතා කරපු හැටි.
මෙච්චර කල්, කොච්චර ගැටුනත් Skylark මගේ rep කපල නෑ.
සමහරවිට වෙන කෙනෙක් එයාගෙ නම දාල කැපුවද දන්නෙ නෑ.
ඔය විදිහට රණ්ඩු අවුස්සල ආතල් ගන්න එවුනුත් මේකෙ ඉන්නව.
මට පුළුවන් කම තිබ්බ ඕක ප්රයෝජනෙට අරගෙන Skylarkට තව චෝදනා කරන්න. ඒත් මම එයා වෙනුවෙන් කතා කළා.
දැන් ඔහොම්මම Skylark දාල තියන එක බලන්න.
පොඩි එවුන්වත් කරන්නෙ නැති හිනා යන වැඩක් නේද?
මට වදින මොකක් හරි දැම්මනම් තව කමක් නෑ.
තමන් ඉල්ලන් බයිට් වෙන එකක් දාල තියෙන්නෙ.
උඹලටත් ලැජ්ජා හිතෙනව නේද?
මටත් ලැජ්ජයි මේ වගේ එකෙක්ව මම serious ගත්ත කියල.
සෝවාන් කියල කියාගන්න කලින් පිරිමියෙක් ඉස්සෙල්ලම වැඩිහිටියෙක් ගානට මනස හදාගන්න ඕන.
මොකද්ද මේ විහිලුව?
Last edited:







