Skylark අනතුර හා නිරුවත

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    cow-farbe.png&disposition=attachment

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ත්‍රෙඩ් එක: හිරිගඩු පුප්පගන්න ආස අයට - අහන්න
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1759048 ]

    තමන්ට නහර ලෙඩක් ඇතැයි සිතීම
    [ http://www.elakiri.com/forum/showthread.php?p=20600270#post20600270 ]

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065
    කරුණා කරල හැමෝම මේ Skylark දාල තියන Link වලට ගිහින් බලන්න.
    මෙයාට මානසික ප්‍රශ්නයක් තියනව කියල මම කිව්ව කතාව ඔප්පු වෙනව.
    මම මේ joke එකට නෙමෙයි ඇත්තට කියන්නෙ.
    ජිංතක ජිල්ලබකිට, Harvard-Bio උඹල මේ මෙච්චර ප්‍රාථමික මානසිකත්වයක් තියෙන කෙනෙක්වද ඔලුව උඩ තියන් හිටියෙ?
    උඹලටම තේරෙනව නේද මේ ඉස්කෝලෙ primary එකේ ඉන්න පොඩි එවුන්වත් කරන්නෙ නැති බොළඳ වැඩ කියල මේව?

    මේ තියෙන්නෙ මම දවස් දෙකකට කලින් Skylark වෙනුවෙන් කතා කරපු හැටි.

    මෙච්චර කල්, කොච්චර ගැටුනත් Skylark මගේ rep කපල නෑ.
    සමහරවිට වෙන කෙනෙක් එයාගෙ නම දාල කැපුවද දන්නෙ නෑ.
    ඔය විදිහට රණ්ඩු අවුස්සල ආතල් ගන්න එවුනුත් මේකෙ ඉන්නව.

    මට පුළුවන් කම තිබ්බ ඕක ප්‍රයෝජනෙට අරගෙන Skylarkට තව චෝදනා කරන්න. ඒත් මම එයා වෙනුවෙන් කතා කළා.

    දැන් ඔහොම්මම Skylark දාල තියන එක බලන්න.
    පොඩි එවුන්වත් කරන්නෙ නැති හිනා යන වැඩක් නේද?
    මට වදින මොකක් හරි දැම්මනම් තව කමක් නෑ.
    තමන් ඉල්ලන් බයිට් වෙන එකක් දාල තියෙන්නෙ.

    උඹලටත් ලැජ්ජා හිතෙනව නේද?
    මටත් ලැජ්ජයි මේ වගේ එකෙක්ව මම serious ගත්ත කියල.
    සෝවාන් කියල කියාගන්න කලින් පිරිමියෙක් ඉස්සෙල්ලම වැඩිහිටියෙක් ගානට මනස හදාගන්න ඕන.
    මොකද්ද මේ විහිලුව?
     
    Last edited:

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කෙප්ප සිල් නිරුවත

    මස් මාංශ අනුභවයෙන් පන්සිල් පද 5 කැඩෙන ආකාරය කියන්න ගොස් සිනහවට හේතු වන අර්ථ ඇති ලෙස දහම් පටලවා ගැනීම
    http://www.trekmentor.com/si/content/book/540

    Skylark
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    කෙප්පයින්ට කෙප්ප විනය

    සංඝයා රූපියශික්ෂාපදයෙහි (විනය) වරදවා පිළිපැදීමට යොමු කෙරෙන පරිදි ගිහියන් කටයුතු කිරීමට පෙළඹවීම: භික්ෂූන් වහන්සේලාට මුදල් දීම අනුමත නොකරමි, නමුත් දෙන්න යැයි පැවසීම සහ එසේ කල යුතු ආකාරය පැවසීම
    http://www.trekmentor.com/si/content/book/49

    Skylark
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මටනම් මචන් බුද්ධර්මය ගැනවත් අබිධර්මය ගැනවත් ලොකු ගැඹුරු අවබෝදයක් නැ,බෞද්ද කෙනෙක් වුනාට:sorry::sorry:

    එත් මේ ස්ක්ය්ලාර්ක් සහ ඖගේ අනිත් සහචරයෝ ටික මේ එක එක හමුදුරුනමට අපහස කරමින් දගලන එකෙන් පේනවා උන් මේ අත්මේම නිවන් දකින්න ටෝක් දුන්නත් උන් නිවන කියන දේ ගැන අල්ප මාත්‍රයක අවබෝදයක් ලබල නැහැයි කියල.

    තමන්ගේ ඔලුවල් වල තියෙන බහුබූත අනික් මිනිස්සුන්ට වපුරා වපුරා දගලනවා හැර වෙන දෙයක් ඒ අයගේ කතා වලින් මට තේරුනේ නැහැ
     
    • Like
    Reactions: selinux57

    vijaya83

    Member
    Sep 11, 2015
    62
    3
    0
    I have known Kamal as I have attended his IT training courses. He is one of the brightest person I have ever met. He has became first in Kandy district from Mathes stream in A/L. He Past out of as an electrical and electronic engineer with first class degree from Peradeniya. If I remember correct he was a batch top.

    I think with his talent he can grasp complex things in Budhism.

    I know he is a vegetarian for very long time. What is the wrong if he pointed out wrong things preach by Buddhist monks.?
    There are so many Buddhist monks who say controversial things. We should not let them misguide the society. He is not telling these things for personal gains.
     
    machan, being good at studies or being bright does not guarantee someones understanding of Buddhism. It's a pity to see someone so promising going the wrong way. It's alright to criticize monks about their mistakes, but there are proper manners and fashion to do it; he lacks a major trait a Buddhist suppose to have: respect for monks.

    The worse part is, he's doing these while being mistaken that he has attained the level of sowahan. It's alright to make a mistake, but should be humble enough to accept it when proven.
    eg:-
    උඹට හිත ගැස්සුන පාරට සිංහලත් අමතක වෙලාද කොහෙද.

    හිටහන්කෝ එහෙනම් උඹලට තේරෙන සිංහලයකින් කියන්න.

    ඔය සුත්‍ර පාඨයේ තියෙන්නෙ මේ වගේ තේරුමක්.

    ඉස්කෝලෙ විද්‍යාව සර් පන්තියේ ළමයින්ට විභාගේ ලං වෙලා මෙහෙම කියනව.

    "හොඳට පාඩම් කරන්න. හැබැයි මතක ඇතුව වෙලාවට විභාග ශාලාවට යන්න. මොකද කොච්චර පාඩම් කරල තිබ්බත්, වෙලාවට විභාග ශාලාවට ගියේ නැත්නම්, විද්‍යාව විභාගේ අසමත් වෙනව. ඒකනිසා, විද්‍යාව විෂයේ කොටස් ඔක්කොම පාඩම් කරල තිබ්බත්, ප්‍රධානම දේ 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

    දැන් ඔය පන්තියේ මේ අසරණ Skylark ඉන්නව. මෙයා අනික් දවසේ ළමයින්ට කියනව.

    "සර් කිව්වනේ 'වෙලාවට විභාග ශාලාවට යන එක' තමයි ප්‍රධාන දේ කියල. ඒක නිසා විද්‍යාව විෂයේ ප්‍රධානම කොටස තමයි 'වෙලාවට විභාග ශාලාවට යන එක'."

    දැන්වත් තේරෙනවද Skylark කරල තියන ධර්ම විකෘතිය ගැන?:confused:

    එයාගේ තර්කය අනුව, ගණිත විභාගය දවසෙත් වෙලාවට විභාග ශාලාවට ගියොත්, ඒක ගණිත විභාගයක් නෙමෙයි, විද්‍යාව විභාගයක් වෙනව.:rolleyes:

    ඒ කියන්නෙ අප්‍රමාදව ප්‍රාණ ඝාතනයක් කලත් ප්‍රභල කුසල් සිත් ඇති වෙනව Skylarkට අනුව.:baffled:

    ඔයාලට කුසලය ගැන හරි අවබෝධයක් නැති නිසානෙ මෙහෙම විකාර ඇත්ත කියන්නෙ. ඒක නිසා පොඩි දෙයක් කියල දෙන්නම්.

    අපේ හිතෙ ඇති විය හැකි ඕනෑම කුසල් සිතක, කුසලයට අදාල, ඇති විය හැකි උපරිම චෛතසික ගණන 25යි. ඒ

    ශෝභන සාධාරණ චෛතසික 19
    සම්මා වාචා
    සම්මා කම්මන්ත
    සම්මා ආජිව
    කරුණා
    මුදිතා
    ප්‍රඥා

    මේ 25 හේ අප්පමාදෝ හෝ ඒ ලඟින් යන කිසි එකක් නෑ.

    ප්‍රඥා තමයි මේ 25න් ප්‍රභලම චෛතසිකය. ඒ කියන්නෙ ඒකෙන් තමයි ප්‍රභලම කුසල් සිත් ඇති කරන්නෙ. ප්‍රඥා චෛතසිකය ප්‍රභලම වෙන්නෙ ත්‍රිලක්ෂණය මෙනෙහි කරන කොට. උදා:- අනිත්‍යය මෙනෙහි කිරීම.

    මේ මම හදපුවා නෙමෙයි. පිරිසිදු බුද්ධ දේශනාව.

    Skylarkගෙ මේ ගැන නොදැනුවත්කමට "අප්‍රමාදය ලොකුම කුසලය" කියල කිව්ව.
    ඉතින් ඒක දැක්කම මේ ගැන දන්න ඕන කෙනෙක්ට හිනා නොවී ඉන්න පුලුවන්ද?:rofl:
    ඔයාල මුළු ත්රිපිටකෙම අරගෙන ලඟින් යන තැන් වලට ඉරි ගගහ පෙන්නුවත්, මම කිව්ව ඔය කරුණ කඩන්න බෑ. මොකද ඒ පැහැදිලි බුද්ධ වචනය.

    නම්බු ඇතුව, වැරදීමක් උනා කියල දැන්වත් පිළිගන්න.;)

    මට ඔටුවා කිව්වත්, මෝඩයා කිව්වත් Skylark ගෙ නව කුසල් සිතක් සොයාගැනීම ඇත්ත කරන්න බෑ.

    Here, I have proven his mistake by using fundamentals in buddhism, but he refuses to let go of his vague and inaccurate translations.

    Then, is it alright for the brightest person you have ever known, to behave like this?
    cow-farbe.png&disposition=attachment

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ත්‍රෙඩ් එක: හිරිගඩු පුප්පගන්න ආස අයට - අහන්න
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1759048 ]

    තමන්ට නහර ලෙඩක් ඇතැයි සිතීම
    [ http://www.elakiri.com/forum/showthread.php?p=20600270#post20600270 ]

    නහර ලෙඩක් ඇතැයි හිතන අයෙකුගේ අභිධර්ම සාකච්ඡා

    ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065

    It's not rare for people who try to go deep into unguided meditation to end up mentally unstable. If you personally know him, you should really reach out to him and check; he might need help.
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    I have known Kamal as I have attended his IT training courses. He is one of the brightest person I have ever met. He has became first in Kandy district from Mathes stream in A/L. He Past out of as an electrical and electronic engineer with first class degree from Peradeniya. If I remember correct he was a batch top.

    I think with his talent he can grasp complex things in Budhism.

    I know he is a vegetarian for very long time. What is the wrong if he pointed out wrong things preach by Buddhist monks.?
    There are so many Buddhist monks who say controversial things. We should not let them misguide the society. He is not telling these things for personal gains.

    Dear vijaya83,

    Thanks for raising your voice.

    By the way, I wasn't a batch top. I was the batch second in the first year.

    Regards,
    Kamal
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    cow-farbe.png&disposition=attachment

    කෙප්පයෙකුගේ ගැඹුරු කෙප්ප සංගමය

    "ගැඹුරු දේවල් වලට වචන ආදේශ කරාම වෙන කෙනෙක් ඒක කියෙව්වම වැරදි අදහස් ගන්න පුළුවන්."
    [ http://www.elakiri.lk/forum/showthread.php?p=20583718#post20583718 ]

    ░░▒▒Elakiri ගැඹුරු කෙප්ප සංගමය.▒▒░░
    [ http://www.elakiri.com/forum/showthread.php?t=1675434 ]

    avatar35065_7.gif

    http://www.elakiri.com/forum/member.php?u=35065
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ස්කයිලාක් දැන් හැම පෝස්ට් එකක්ම දාන්නෙ එයාගෙ පොටෝ එකත් එක්කමයි. :)
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කාටද රිදුනේ කියලා නම් දන්නේ නෑ . .
    ලගදිම මාවත් බැන් කරනවලු. .
    කරලා බලමුකෝ. . :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    I have known Kamal as I have attended his IT training courses. He is one of the brightest person I have ever met. He has became first in Kandy district from Mathes stream in A/L. He Past out of as an electrical and electronic engineer with first class degree from Peradeniya. If I remember correct he was a batch top.

    I think with his talent he can grasp complex things in Budhism.

    I know he is a vegetarian for very long time. What is the wrong if he pointed out wrong things preach by Buddhist monks.?
    There are so many Buddhist monks who say controversial things. We should not let them misguide the society. He is not telling these things for personal gains.

    "පඤ්ඤාවන්තස්‌සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"

    ධර්මාවබෝධයට අවශ්‍ය වෙන්නෙ අධ්‍යාපනික සුදුසුකම් හෝ වෙනත් ලෞකික හැකියාවන් නොව ප්‍රඥ්ඥාවන්තභාවයයි.බුද්ධිමත් බවයි ප්‍රඥ්ඥාවයි කියන්නෙ දෙකක්.ඒ දෙක පටලගන්න එපා.කොච්චර බුද්ධිමතෙක් උනත් එයා තුල ප්‍රඥ්ඥාව නැත්නම් එයාට ධර්මයෙ ගැඹුර දකින්න නොහැකි වෙන්න පුලුවන්.සුනීත සෝපාකල ගැන හිතන්න.ඒ අයට ඔය කියන කිසිම සුදුසුකමක් තිබුනද ?.ඒත් ඔවුන් මගඵල ලබා අරිහත් බව ලැබුවෙ ඔවුන් තුල ධර්මය වටහාගැනීමට අවශ්‍ය වූ ප්‍රඥ්ඥාව පැවති නිසයි.

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    "පඤ්ඤාවන්තස්‌සායං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්‌ස"

    ධර්මාවබෝධයට අවශ්‍ය වෙන්නෙ අධ්‍යාපනික සුදුසුකම් හෝ වෙනත් ලෞකික හැකියාවන් නොව ප්‍රඥ්ඥාවන්තභාවයයි.බුද්ධිමත් බවයි ප්‍රඥ්ඥාවයි කියන්නෙ දෙකක්.ඒ දෙක පටලගන්න එපා.කොච්චර බුද්ධිමතෙක් උනත් එයා තුල ප්‍රඥ්ඥාව නැත්නම් එයාට ධර්මයෙ ගැඹුර දකින්න නොහැකි වෙන්න පුලුවන්.සුනීත සෝපාකල ගැන හිතන්න.ඒ අයට ඔය කියන කිසිම සුදුසුකමක් තිබුනද ?.ඒත් ඔවුන් මගඵල ලබා අරිහත් බව ලැබුවෙ ඔවුන් තුල ධර්මය වටහාගැනීමට අවශ්‍ය වූ ප්‍රඥ්ඥාව පැවති නිසයි.

    :):):)
     
    අද සමාජයේ ගොඩක් අය වරද්දගන්න තැනක්,

    නිර්මාංශ වීම,
    අදාල පුද්ගලයා සැහෙන උගතකු වීම

    මිනිස්සු හිතන්නේ ඊට පස්සේ එය කියන දේවල් සේරම ඇත්ත කියල.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටනම් මචන් බුද්ධර්මය ගැනවත් අබිධර්මය ගැනවත් ලොකු ගැඹුරු අවබෝදයක් නැ,බෞද්ද කෙනෙක් වුනාට:sorry::sorry:

    එත් මේ ස්ක්ය්ලාර්ක් සහ ඖගේ අනිත් සහචරයෝ ටික මේ එක එක හමුදුරුනමට අපහස කරමින් දගලන එකෙන් පේනවා උන් මේ අත්මේම නිවන් දකින්න ටෝක් දුන්නත් උන් නිවන කියන දේ ගැන අල්ප මාත්‍රයක අවබෝදයක් ලබල නැහැයි කියල.

    තමන්ගේ ඔලුවල් වල තියෙන බහුබූත අනික් මිනිස්සුන්ට වපුරා වපුරා දගලනවා හැර වෙන දෙයක් ඒ අයගේ කතා වලින් මට තේරුනේ නැහැ

    ඔන්න ඔච්චර තමයි මචන් කියන්න තියෙන්නේ.
    තමන් කරන දේ ප්‍රතිවිපාක තමන්ටමයි, කොහොම උනත් මෙයාල යන්න බලාපොරොත්තු වෙන නිවන නම් ගොඩක් දුරයි කියල කියන්න පුළුවන්