Ini avanසුවද දැනුනා ජිවිතේ, සුපිරි අන්දරේ තියෙනවා දෙන්නම්..
මෙම මස 17න් ඇරබෙන මාසයට අප්ලෝඩ් කරන ෆිල්ම් 10න් 7ක් දැනට තෝරගෙන තියෙනවා.. 3කට තව ඉඩ තියෙනවා
1.ආදරයේ නාමයෙන්
2.ඉගිලෙන මාළුවෝ 18+
3.රෝස කැලේ
4.හාර්ට් එෆ්. එම්
5.ඇහැලේපොල කුමාරිහාමි
6.සුවද දැනුනා ජිවිතේ
7.සුපිරි අන්දරේ
ජය වේවා...!
![]()
කරන දේට බොහොම පින්
පුළුවන් වෙලාවක පුළුවන් විදිහට සුළු උදව්වක් හරි කරන්නම්
තාම මධ්‍යම රජයේ ප්‍රතිපාදන යටතේ නේ ඉන්නේ ... ඉතින් අයවැය කේස්.....



තැන්ක්ස් තැන්ක්ස් තැන්ක්ස් කිවුව
තව මේ වගේ ලයිව ෂෝ තියනවනම් අප්ලෝඩ් කරන්න
ස්ටේජ් වල කියන එකම ටික අහල එපා වෙලා ඉන්නේ (ඔය කිවුවට එපාම වෙලා නෑ)
නමක් තියන් ඉන්න බෑන්ඩ් වල ඒවා නම් වඩාත් හොදයි![]()
තව ඉස්සරහට සකුරා රේන්ජ් ඇතුළු බොහෝ ඒවා දෙන්නම් 

aluth unge album monada ban uba gawa thiyenneතැන්ක්ස් මචන්![]()





aluth unge album monada ban uba gawa thiyenne
තරහ නැත්නම් සහෝ උඹට පුලුවන්ද අලුත් උන්ගෙ ඇල්බම් වල ලිස්ට් එකක් දාන්නඅද රනිදුගේ සෙට් එක දෙනවා.. වෙන කාගෙද ඕන බන්?



thada thada macho304.රනිදු - ඔබ මගෙමයි සම්පුර්ණ ඇල්බම් එක
http://www.mediafire.com/download/eum0c85st4kcnsz/Oba_MAgemai.rar
තරහ නැත්නම් සහෝ උඹට පුලුවන්ද අලුත් උන්ගෙ ඇල්බම් වල ලිස්ට් එකක් දාන්න
ස්ක්‍රීන් ෂොට් එකක් හරි
උඹ ගාව හෙන සෙට් එකක් තියෙනවා වගේ බන් අපි ගාව නැති![]()




