honda civic ek3 1999

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
අර වහන කවරයක් දුන්නෙ නැද්ද බන් විකුනපු එකා?
ඒකක් ගනින් මුලින්ම, නැත්තම් හෝදලා ඉවරයක් නැති වේවි උඹට :P
 

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    :):)
    :):)
    thanks
    :):)
    සුබ පතනවා..:love:
    ඒ වගේම පරෙස්සමෙන් පාවිච්චි කරන්න...:yes:

    වම් පැත්තේ ඩෑෂ් බෝඩ් එක උඩ තියෙන ගැජට් ටික ගැන පොඩ්ඩක් කියල දෙනවද..:confused:
    thanks machan;););)
    මේ ටික තමයි තියෙන්නේ මචන්
    1.water temp
    2.oil pressure- එන්ගිනේ රූම් එක ඇතුලේ වෙනම gadget එකක් තියනවා මේකෙන් oil pressure එක change කරන්න පුළුවන්. එක බලාගන්න තියන එකක්. මටත් එච්චර දැනුමක් නැ :sorry::sorry:
    3.boost vacuum- vtec on වෙනවා rpm 4ta පස්සේ. ඊට පස්සේ boost වෙන එක පෙන්නන්නේ


    patta achan....
    thanks machan
    :):)
     
    • Like
    Reactions: richlife

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    macho shell eka maru karapan :)
    rs shell ekak daganna one :cool:
    :cool:
    :):)
    අර වහන කවරයක් දුන්නෙ නැද්ද බන් විකුනපු එකා?
    ඒකක් ගනින් මුලින්ම, නැත්තම් හෝදලා ඉවරයක් නැති වේවි උඹට :P
    එක නම් ඇත්ත බන්.. දුන්නේ නම් නැ .. එකක් ගන්න ඕනේ
    patta ban, good luck..
    thanks machan
     

    kasunk.c.m

    Member
    Oct 12, 2011
    565
    57
    0
    Galle
    646bec7337.jpg


    hamme turbo neda????

    :love::love::love::love:
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Welcome to Honda Club:yes:
    thnaku bro :) :):)
    ;);)
    :):)
    Welcome To Honda Club Bro.. :love: :) Thel kochchara karanawada ban V-Tec nisa?

    thanks bro
    thel nam machan town 12-13 with ac
    out 16-17kml with ac
    ;););););)
    aswahak katawahak na quality ekatama tiyenawa..
    V tec wadada kiyala solonoid deka chq karala balanna
    :D:D:D:D:D:D:D:love::love::love::love::love::love::love::love:
    thanks bro
    vtec wada check karala gaththe :cool::cool::cool::cool:;););)