ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්
මාර වැඩේ බන් දැන් මාස 3 ක් තිස්සෙම එකක 200 + එනවානේ බන් අපේ ගෙදරට
විදුලි බල මණ්ඩලේටත් අද උදේ කියුවා
සේරම බල්බ් 3 යි රැට වැඩ
ටීවී බලන්නේ නැ ලැප් එක විතරක් නිතරම දානවා / ෆ්රිජ් එක පැය 24 වැඩ
මොකද බන් මේ උන් ගෙදරට ඇවිත් මොනවා කියයිද
ඒ අස්සේ ජුලි මාසේ 356 එකක බිලකුත් ආවා බන් රු 11 ,000 බිස්නස් කාරයොන්ට එනවා වාගේ
ආගොස්තු වලට එකක 250 රු 6000 බිලක්
කරන්න දෙයක් හිතා ගන්න අමාරුයි බන් කරන්ට් වැඩ දන්නා උන් බලහන්කො මේ සින් එකට දාන්න පුළුවන් ජිල්මාර්ට් එකක් මොන කරුමයක් ද බන් මේ