ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්

ගෙදර ලයිට් මීටරේ අවුල් බන් කරුමයක් බන්

මාර වැඩේ බන් දැන් මාස 3 ක් තිස්සෙම එකක 200 + එනවානේ බන් අපේ ගෙදරට

විදුලි බල මණ්ඩලේටත් අද උදේ කියුවා

සේරම බල්බ් 3 යි රැට වැඩ

ටීවී බලන්නේ නැ ලැප් එක විතරක් නිතරම දානවා / ෆ්‍රිජ් එක පැය 24 වැඩ

මොකද බන් මේ උන් ගෙදරට ඇවිත් මොනවා කියයිද

ඒ අස්සේ ජුලි මාසේ 356 එකක බිලකුත් ආවා බන් රු 11 ,000 බිස්නස් කාරයොන්ට එනවා වාගේ

ආගොස්තු වලට එකක 250 රු 6000 බිලක්

කරන්න දෙයක් හිතා ගන්න අමාරුයි බන් කරන්ට් වැඩ දන්නා උන් බලහන්කො මේ සින් එකට දාන්න පුළුවන් ජිල්මාර්ට් එකක් මොන කරුමයක් ද බන් මේ :sorry:
 
Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
මීටරේ මාරු කරගනින් බන්. එතකොට වැඩේ ගොඩ යයි. සමහර විට උබට බිල දාන්නේ බිස්නස් එකක් විදියට දන්නේ නෑ, එතකොටත් බිල වැඩියි. බලපන් වටේ පිටේ මොනවා හරි වෙනවද්ද කියලා, සමහර උන් කොකු දාලා හොරාට කරන්ට් එක ගන්නවා.
 
නැ බන් අපේ ගෙදර සාමානය විදිහට තියනවා බන් බිස්නස් කියලා නාමයක් ගැවිලා නැ :sorry:

මේ පැත්ත ටිකක් ගමක් බන් ඔය වාගේ හොරට ගන්න සින් වලට එච්චර නැ බන් පාඩුවේ හැමෝම වැඩක් කරන් ඉන්නවා

මීටරේ මාරු කරලත් මේ ප්‍රශ්නේ දිගටම එයිද කියලා සැකයි බන්
 
AcAciA

Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    මාර වැඩේ බන් දැන් මාස 3 ක් තිස්සෙම එකක 200 + එනවානේ බන් අපේ ගෙදරට

    විදුලි බල මණ්ඩලේටත් අද උදේ කියුවා

    සේරම බල්බ් 3 යි රැට වැඩ

    ටීවී බලන්නේ නැ ලැප් එක විතරක් නිතරම දානවා / ෆ්‍රිජ් එක පැය 24 වැඩ

    මොකද බන් මේ උන් ගෙදරට ඇවිත් මොනවා කියයිද

    ඒ අස්සේ ජුලි මාසේ 356 එකක බිලකුත් ආවා බන් රු 11 ,000 බිස්නස් කාරයොන්ට එනවා වාගේ

    ආගොස්තු වලට එකක 250 රු 6000 බිලක්

    කරන්න දෙයක් හිතා ගන්න අමාරුයි බන් කරන්ට් වැඩ දන්නා උන් බලහන්කො මේ සින් එකට දාන්න පුළුවන් ජිල්මාර්ට් එකක් මොන කරුමයක් ද බන් මේ :sorry:

    fridge එක ඔෆ් කරලා බලන්න
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    fridge eka wenna puluwan boho durata. ape gedaratat masa 3, 4 5000 eha bill ekak awa.

    hoyala hoyala barima thana aluth fridge ekak gaththa danne ayeth enne 2000, 2500 wage.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,243
    3,802
    113
    LONDON
    Switch off all electrical equipment and check the meter. Then switch on one at a time and check the meter. It might be one of your electric item is faulty and over using electricity.
     
    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    okkama off karala watt 100 bulb ekak 10hrs dapan unit 1k yanna ona. ehema thibboth merer eka hari. ethakota uba kiyana wisthare anuwa fridge eka thamai saka karanna ona.
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    okkoma off karala balahan machan meter eka duwanawada kiyala ehemanam wiring eka check karanna wenawa short ekak da kiyala step by ste dala balahan meter eka wadiyen yanne moketada kiyala
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඕක මීටරේ වැරද්දක් නිසාම වෙනවා කියන්න බෑ බං..මේ ටික කරලා බලපන්

    1. ගෙදර මේන් ස්විච් එක ඔෆ් කරපන්..ඊටපස්සේ බලපන් මීටරේ කරකෙනවද කියලා..රවුම් 2ක් විතර කැරකිලා මීටරේ නවතිනවා නම් මීටරේ වැරද්දක් නෑ බොහෝ දුරට

    2. දැන් මේන් එක ඔන් කරලා ගෙදර තියන ස්විච් ඔක්කොම ඔෆ් කරපන්..ප්ලග් පොයින්ට් වලින් උපකරණ ඔක්කොම ගලවපන්..ඊටපස්සේ මීටරේ දුවනවද බලපන්..එහෙම දුවනවා නම් උඹේ ගෙදර වයරින් එකේ ෂෝර්ට් එකක් තියනවා..එහෙම උනොත් වයරින් කරන කෙනෙක් ගෙන්නලා එක හදපන්..

    3. එහෙමත් නැත්නං, එකින් එක ගෙදර තියන හැම විදුලි උපකරණයක්ම ප්ලග් කරලා මීටරේ දුවන්නේ කොහොමද බලපන්. විශේෂයෙන් ෆ්‍රිජ් එක,හීටර් එක,රයිස් කුකර් වගේ ඒවා..සමහර වෙලාවට ෆ්‍රිජ් එකේ එහෙම ෂෝර්ට් තිබ්බොත් මීටරේ වේගෙන් වැඩ කරනවා..

    ඔය ටික මුලින් බලපන්..හරි ගියේම නැත්නං රු.1650 ගෙවලා මණ්ඩලේට කියලා මීටරේ චෙක් කරගනින්
    :):)
     
    ගොඩක් ස්තුති බන් රිප්ලයි කරපු හැමෝටම තාම රෙප් දෙන්න නම් වැඩිය රෙප් නැ බන්

    ෆ්‍රිජ් එක ගැන - :sorry:

    මම දැන් ගිහින් මීටර් එක බැලුවා ෆ්‍රිජ් එක විතරක් දාලා මීටර් එක කරකෙවන වේගේ නම් පට්ට අඩුයි බන් කොටින්ම කරකෙවෙන්නේ නැති ගානයි එච්චර හෙමින් කැරකෙන්නේ

    ගෙදරට දැනට දාලා තියන බල්බ් 3 ම led බන් එක නිසා එකත් ශේප්

    හිතා ගන්න බැ බන් මීටර් එක පිස්සු කෙලිනවාද මන්දා
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    නැ බන් අපේ ගෙදර සාමානය විදිහට තියනවා බන් බිස්නස් කියලා නාමයක් ගැවිලා නැ :sorry:

    මේ පැත්ත ටිකක් ගමක් බන් ඔය වාගේ හොරට ගන්න සින් වලට එච්චර නැ බන් පාඩුවේ හැමෝම වැඩක් කරන් ඉන්නවා

    මීටරේ මාරු කරලත් මේ ප්‍රශ්නේ දිගටම එයිද කියලා සැකයි බන්

    ඕක බලාගන්න පුළුවන්, බිලේ ඇති අය ක්‍රමය කියලා එකක්..එක D-1 කියලා නම් තියෙන්නේ උබලගේ ගෙදරට බිල හැදෙන්නේ ගෘහස්ත විදියට...එක GP-1 නම් බිල හැදෙන්නේ ව්‍යාපාරික විදියට
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මීටරේ මාරු කරගනින් බන්. එතකොට වැඩේ ගොඩ යයි. සමහර විට උබට බිල දාන්නේ බිස්නස් එකක් විදියට දන්නේ නෑ, එතකොටත් බිල වැඩියි. බලපන් වටේ පිටේ මොනවා හරි වෙනවද්ද කියලා, සමහර උන් කොකු දාලා හොරාට කරන්ට් එක ගන්නවා.

    Business nam flat rate ekakata hambenne. Residence ayata wada bila adui :baffled:

    -------
    Fridge eke dora wehenawada balapan. Fridge eke compressor eka on/off wenawada
     
    ඕක බලාගන්න පුළුවන්, බිලේ ඇති අය ක්‍රමය කියලා එකක්..එක D-1 කියලා නම් තියෙන්නේ උබලගේ ගෙදරට බිල හැදෙන්නේ ගෘහස්ත විදියට...එක GP-1 නම් බිල හැදෙන්නේ ව්‍යාපාරික විදියට

    d 1 බන් තියෙන්නේ බිලේ කොපියක් ඕනේ නම් මම දාන්නම් එපා වෙනවා බන් ෆිජ් එකටත් මීටර් එක කැරකෙවෙන්නේ නැති ගානයි බන්

    දැන් මම පැමිණිල්ල දාලා ආවේ මීටර් එක බලවගන්න ඕනේ කියලා තමා

    මුන් හැබැයි මගෙන් සල්ලි ගත්තේ නැ විස්තරේ සහකාර විදුලි ඉංජිනේරු කාරයට එහෙම කියුවා
     
    Business nam flat rate ekakata hambenne. Residence ayata wada bila adui :baffled:

    -------
    Fridge eke dora wehenawada balapan. Fridge eke compressor eka on/off wenawada

    ෆ්‍රිජ් එක අවුලක් නැ බන් සිල් තියලා වාගේ දොරත් වැහෙනවා

    බිල එන්නේ d 1 බන් එන්නේ එතකොට වායාපාරික සින් එකකුත් නැ නේ බන්