ESOFT එකෙන් BSc හොදද?

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    ESOFT එකෙන් BEng (Hons) හොදද?

    Is it better to do BEng (Hons) in ESOFT?
     
    Last edited:

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    බවුද්දයකු වූ දයාන් සර් ඔකේ බුදු පිළිමයක් වත් තියන්නේ නැහැ ලු

    නමුත් මුස්ලිම් හම්බයන්ට අගම කියන්න වෙනම කාමර පහසුකම් දුන්න ලඟදි

    අන්තවාදය ක්ලාස් වලටත්

    2Q==
    esoft-metro-campus-muslim-praying-room-5.gif
    13497617_1191395417578493_5966848113503169546_o.jpg
    esoft-metro-campus-muslim-praying-room--3.gif
    Bucket-ESOFT-Metro-Campus-Jaffna-is-now-open-copy.jpg

    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    බවුද්දයකු වූ දයාන් සර් ඔකේ බුදු පිළිමයක් වත් තියන්නේ නැහැ ලු

    නමුත් මුස්ලිම් හම්බයන්ට අගම කියන්න වෙනම කාමර පහසුකම් දුන්න ලඟදි

    අන්තවාදය ක්ලාස් වලටත්

    Who cares i need to know quality or not? we are going to study not to worship LOL
     
    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48
    ane ban karapan wena thanaka ban NIBM, SLIIT, IIT , APIIT , or open university karapan ban nikan eka eka priverst institute wala karnane nethiwa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Is it better to do BEng (Hons) in ESOFT?

    ESoft එකේ ඩිග්‍රි කව්රුත් ගනන් ගන්නෙ නෑ බන්. :no:
    නිකන් උඹේ කාලෙයි, සල්ලියි අපරාදෙ. :nerd:
    දැන් බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට තියෙනව esoft, අහින්සක මිනිස්සුන්ගෙන් කීයක්හරි කඩාගන්න කරන මගඩියක් ඔය esoft එක. :angry::angry::angry:

    ඕකෙ උගන්නන එකෙකුට දෙන පඩියත් 20ක් වගේලු. :eek::eek:
    A/L ආර්ට් කරල යන්තමට පාස් කරගෙන මොකක්හරි IT certificate course එකක් කරපු ගොබ්බයො ටිකක් දාගෙන උගන්නනව ඇති.

    වෙන හොදට උගන්නන පිලිගැනීමක් තියෙන තැනක ඩිග්‍රි කරපන්. නැත්නම් අපරාදෙ. :(
     
    Wena hoda thena dannawada? Northshore eka kohomda?
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    haven't even heard that name

    Wena hoda thena dannawada? Northshore eka kohomda?

    මමනම් එහෙම එකක් ඇහුවෙත් අදමයි බන්, :yes::yes:
    ඔය ඉන්ස්ටිටිව්ට් එක ගැන මම කිසිම දෙයක් දන්නෙනම් නෑ මචන්, අඩුම තරමෙ යාලුවෙක්වත් නෑ.
    ඒකනිසා කියන්න දන්නෙ නෑ. :no:

    මම ගියෙ NIBM එකට. අත්දැකීමෙන් කියන්නෙ හොදට උගන්නනව, ගෙවන ගානට හම්බෙන දැනුම, ලෙක්චරර්ස් ලගෙ ස්ටෑන්ඩඩ්, කෝස් එකේ වැලිව් එක සුපිරි. :love::love::yes:

    NIBM එකෙන් කෝස් එකක් ගොඩදාගත්තොත් තැනකට ගිහිල්ල බය නැතුව කියන්න පුලුවන් NIBM කියල. Full confident!
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    මමනම් එහෙම එකක් ඇහුවෙත් අදමයි බන්, :yes::yes:
    ඔය ඉන්ස්ටිටිව්ට් එක ගැන මම කිසිම දෙයක් දන්නෙනම් නෑ මචන්, අඩුම තරමෙ යාලුවෙක්වත් නෑ.
    ඒකනිසා කියන්න දන්නෙ නෑ. :no:

    මම ගියෙ NIBM එකට. අත්දැකීමෙන් කියන්නෙ හොදට උගන්නනව, ගෙවන ගානට හම්බෙන දැනුම, ලෙක්චරර්ස් ලගෙ ස්ටෑන්ඩඩ්, කෝස් එකේ වැලිව් එක සුපිරි. :love::love::yes:

    NIBM එකෙන් කෝස් එකක් ගොඩදාගත්තොත් තැනකට ගිහිල්ල බය නැතුව කියන්න පුලුවන් NIBM කියල. Full confident!

    NIBM eken UK Degree ne, NSBM eken 1 year exemption 2 years ta 7 laks! expensive can't afford
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    NIBM eken UK Degree ne, NSBM eken 1 year exemption 2 years ta 7 laks! expensive can't afford

    උඹට මචන් UK ඩිග්‍රි එකක්මද කරන්න ඕනෙ? :eek:
    ගනන්නම් තමා මචන්, ඒත් උන් ඔය ගන්න ගානෙන් බාගෙකටත් වඩා දෙනව ඒ ෆොරීන් යුනි එකට.
    UK ඩිග්‍රි එකක් වුනත් හොද රෑන්ක් තියෙන එකකින් ගන්න ගියාම ගනන් තමා මචන්. රෑන්කින් අඩු ඒවයෙ ගානත් අඩු ඇති, වැලිව් එකත් අඩුයි.
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    උඹට මචන් UK ඩිග්‍රි එකක්මද කරන්න ඕනෙ? :eek:
    ගනන්නම් තමා මචන්, ඒත් උන් ඔය ගන්න ගානෙන් බාගෙකටත් වඩා දෙනව ඒ ෆොරීන් යුනි එකට.
    UK ඩිග්‍රි එකක් වුනත් හොද රෑන්ක් තියෙන එකකින් ගන්න ගියාම ගනන් තමා මචන්. රෑන්කින් අඩු ඒවයෙ ගානත් අඩු ඇති, වැලිව් එකත් අඩුයි.

    Ow HND finished, now have to do the 3rd year
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Oh man go to a reputed institute if you really want to learn,

    According to my view SLIIT, IIT, NSBM and Open University are the best places for academic degrees in SL.

    It doesn't matter with which foriegn university they are affiliated with, it's all about quality machan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,727
    1
    15,129
    113
    ESoft එකේ ඩිග්‍රි කව්රුත් ගනන් ගන්නෙ නෑ බන්. :no:
    නිකන් උඹේ කාලෙයි, සල්ලියි අපරාදෙ. :nerd:
    දැන් බස් හෝල්ට් එකෙන් හෝල්ට් එකට තියෙනව esoft, අහින්සක මිනිස්සුන්ගෙන් කීයක්හරි කඩාගන්න කරන මගඩියක් ඔය esoft එක. :angry::angry::angry:

    ඕකෙ උගන්නන එකෙකුට දෙන පඩියත් 20ක් වගේලු. :eek::eek:
    A/L ආර්ට් කරල යන්තමට පාස් කරගෙන මොකක්හරි IT certificate course එකක් කරපු ගොබ්බයො ටිකක් දාගෙන උගන්නනව ඇති.

    වෙන හොදට උගන්නන පිලිගැනීමක් තියෙන තැනක ඩිග්‍රි කරපන්. නැත්නම් අපරාදෙ. :(

    මචන් මම Esoft එකේ engineering degrees ගැන නම් දන්නේ නැහැ. ඒත් මම ඕකේ BCS & BIT දෙකම කලා. උඹ Esoft එකේ ඇතුලට වත් ගිහින් නම් නෑ කියල ෂුවර්. ඉතින් කොහෙද lectures ලා ගැන උබ වදන් දෙන්නේ. නිකන් ටොම් පච පතුරවන්න එපා බන්. නිකන් AL පාස් IT කාරයන්ව lectures කරන්න ගන්නෙ නම් නැහැ. :no:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Esoft eken newei degree 1k offer krnne UK uni 1k.. Job 1t ube degree 1ka gatte khnda kyna widha wadak ne GPA 1k n uba perform krna widhata tama blnne.. :) BIT krpn eka hodai.. hebai katta
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    Esoft eken newei degree 1k offer krnne UK uni 1k.. Job 1t ube degree 1ka gatte khnda kyna widha wadak ne GPA 1k n uba perform krna widhata tama blnne.. :) BIT krpn eka hodai.. hebai katta

    So it is not matter where we are doing? is it all about our talent?