Virtusa WSO2 CodeGen ජොබ්......

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම කලින් දැම්මෙ මචන්.

    මම Associate Engineer- Dev කෙනෙක්. මාසෙ අන්තිමට account එකට වැටෙන්නෙ 24යි. :(:(

    uba gihin dan kochchara kalda?
    mage yaluwek innawa associate uwa permanent karala habai salary increment karala na uge
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    wso2 එකට නම් ගන්නේ නෑ බන්. එකේ interview Board එකේ Head මගේ මස්සිනා. ඒ උනාට උගේ මල්ලිවත් ජොබ් එකට ගත්තේ නෑ no experience කියලා. සමහර දවස් වලට දවසම interview තියලා එකෙක්වත් සිලෙක්ට් වෙන්නේ නැති වෙනවා.. :no:
     
    kalawedda2016

    Active member
  • Jun 8, 2016
    313
    40
    28
    virtusa ekata nam gani machan. Hebei unge salary range tikak thiyenwa eka eka ayata. Hebei mona range ekata oya degree eka salakanawada nam danne ne hariyata.
    WSO2 ekata nam hondata experience thiyenawa nam middleware, unge products gena ehema knowledge eka thiyenwa nam gani.
    CodeGen ekata nam wedipura ganne Moratuwa, IIT , Apiit ehema thamai wedipura. Java thamai ona karanne. Java frameworks ehema nam use karanne ne wediya.

    Esoft eken BEng + Working experience thiyana kattiya ganiyda?
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    wso2 එකට නම් ගන්නේ නෑ බන්. එකේ interview Board එකේ Head මගේ මස්සිනා. ඒ උනාට උගේ මල්ලිවත් ජොබ් එකට ගත්තේ නෑ no experience කියලා. සමහර දවස් වලට දවසම interview තියලා එකෙක්වත් සිලෙක්ට් වෙන්නේ නැති වෙනවා.. :no:

    Ado me Mata Experience thiyenawa.Habai No paper qualification.Mawa set karala deepanko :shocked: :baffled:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Colombo MIT එකට මොකො වෙන්න යන්නේ London stock exchange එකෙන් අයින් කරලාලු නේද ?:nerd:

    na bn LSS wenama support division ekak patan ganna yanne....MIT ekata mukuth wen na :eek:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,408
    2,390
    113
    wzVLKim.png

    :eek: :baffled: :shocked: :sorry: :oo: :growl: :no: :nerd:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එ උනාට උබ උදේට හැමදාම වැඩට යන්නේ 10 පහු වෙලා නේද?

    නෑ මචන්, මමනම් උදේ 9 වෙනකොට අනිවා ඔෆිස් එකේ. :yes:
    ඒත් උඹ කිව්ව වගේ මේකෙ ගොඩක් උන් ඉන්නෙ 10, 11 පහු වෙලා. :baffled:
    එකේ කල්චර් එක හෙන වෙනස් බන්. :dull:
    අපි පරක්කු වෙලා ගියොත් ඉතින් රට වටේට මේල් ගහල අරූ තාම නෑ මූ තාම නෑ කියල. :angry:
    9.30 ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකේ යනකොටත් මචන් කෝල් කරකර මගදිගට වදදෙනව බන්, මල්ලි හෙට උදෙන්ම ඇවිත් මේක කරපන්, අරක කරපන්,
    ඊට පස්සෙ US ඔන්ස්යිට් ටීම් එකට මේල් දාපන්, :sorry:
    හරියට චූන්චෑන් වගේ බන්. සන්සාරෙ එපා වෙනව. :(:(
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    uba gihin dan kochchara kalda?
    mage yaluwek innawa associate uwa permanent karala habai salary increment karala na uge

    මමත් පර්මනන්ට් මචන් දැන්, දැන් මාස 10ක් වගේ වෙනව. :dull:
    මොන ඉන්ක්‍රිමෙන්ට් ද බන්, මේකෙ associate engineer ඉදන් engineer උනත් වැඩිම දෙන්නෙ 5000ක් 8000ක් වගේලු. :frown:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ado me Mata Experience thiyenawa.Habai No paper qualification.Mawa set karala deepanko :shocked: :baffled:

    පේපර් කොලිෆිකේශන් කිව්වෙ?
    ඩිග්‍රි එකේද? වර්ක් එක්ස්පිරියන්ස් ද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,695
    2,759
    113
    wso2 එකට නම් ගන්නේ නෑ බන්. එකේ interview Board එකේ Head මගේ මස්සිනා. ඒ උනාට උගේ මල්ලිවත් ජොබ් එකට ගත්තේ නෑ no experience කියලා. සමහර දවස් වලට දවසම interview තියලා එකෙක්වත් සිලෙක්ට් වෙන්නේ නැති වෙනවා.. :no:

    umbe massina Dr.Sanjeeva or Dr.Samisa newei nam ithin uta ona widihata mukuth karanna behe. updarima thaman inna interview eka witharak pass karala denna puluwan wei. Hebei next interview ekata giyahama fail unoth kalin interview eken select karanna hethu kiyannath wei.