දුරකථන බද්ද ආයේ වැඩි කරලා.

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මේ කාලකන්නි ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ පඩි අසාමාන්‍ය විදිහට වැඩි කරලා දැන් බදු ගහනවා නහුතෙට
    මහා ලොකු ආර්ථික ඔස්කර්ලා
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ithn bung ubath maha lokuwata yahaplaneta ne chande dunne. dan nikan uba mahindata chande dunna wage katha karanne :P
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    මම මේ කල්පනා කලේ, මුන් වැට් ගහලා
    ඒ සල්ලි ලෝක බැංකුවට හරි මොනාට හරි දාලා ඩොලර් රේට් එක එකම ගානක තියන් ඉන්නවද කියලා
    බලපන් කෝ ඩොලර් රේට් එක වැඩි වෙන්නෙම නැහැ නෙ
    කොමස් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන් ඩොලර් රේට් එක වෙනස් නොවෙන හේතුව :)
     

    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    රාජිත පකයාගේ කට ඇරලා බොකක් දාන්න ඕනේ. කෝ මේ ෆ්‍රී වයි ෆයි වලින් කඩේ යන සෙට් එක ?

    පුක කුණුවෙයි ඕකගෙ කට ලගට පුක ඇල්ලුවොත් එහෙම
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මම මේ කල්පනා කලේ, මුන් වැට් ගහලා
    ඒ සල්ලි ලෝක බැංකුවට හරි මොනාට හරි දාලා ඩොලර් රේට් එක එකම ගානක තියන් ඉන්නවද කියලා
    බලපන් කෝ ඩොලර් රේට් එක වැඩි වෙන්නෙම නැහැ නෙ
    කොමස් දන්න එකෙක් පොඩ්ඩක් පැහැදිලි කරපන් ඩොලර් රේට් එක වෙනස් නොවෙන හේතුව :)

    imports adu hinda wenna athi..