SLIIT or NSBM (ඩ්ග්‍රියකට යන හරි පාර...)

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113

    SLIIT or NSBM කියන එක දැක්ක ගමන් උබලට හිතෙන්න ඇති යකෝ කිරියෙම කොච්චර ත්‍රෙඩ් ගිහින් ඇද්ද ඕක ගැන ආය ආය ඕකම දාන්නැතුව ඒකක් බලහන්කො මගුල කියලා :D : D මමත් ගොඩක් ඒවා search කරලා බැලුවා මචං ඒත් මට අහන්න තියෙන්නෙ ටිකක් වෙනස් ප්‍රශ්න ටිකක් ඒකයි ත්‍රෙඩක් දැම්මෙ මොකද මට හිතෙන විදිහට SLIIT එකේ NSBM එකේ රජයේ කැම්පස් වල වගේම IT ෆීල්ඩ් එකේ වැඩකරන පට්ටම සෙට් එකක් ඉන්න කිරිය තමා ඔය ප්‍රශ්න ටික අහන්න තියන හොදම ප්ලේස් එක :D :D

    ඉතිං මචාලා මේකයි කතන්දරේ මම කලින් ත්‍රෙඩ් වල කිව්වා වගේ මට ඕන computer science සයිඩ් එකෙන් ඩිග්‍රියක් කරන්න මම යන්න හිතාගෙන හිටියෙ ස්ලිට් එකට....මම ස්ලිට් එක තෝරගත්තෙ ලංකාවේ ප්‍රයිවට් කැම්පස් රෑන්ක් එකේ 1ට තිබ්බ එක වගේම ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉහලම පිලිගැනීමක් තිබ්බ කැම්පස් එක කියලා අහල තිබ්බ හින්දා....ඒත් කිරියෙම ගිය ස්ලිට් එක ගැන ගිය ත්‍රෙඩ් එකක තිබ්බෙ දැන් ස්ලිට් එකේ පහසුකම් අන්තිමයි කියල...තනිකර සල්ලි පස්සෙ යන්නෙ කියලා ඒ ත්‍රෙඩ් එකේ තියන කතාව ඇත්තද??ස්ලිට් එකේ ඔය කියන තරම්ම පහසුකම් අවුල්ද??අඩුගානෙ AC වත් නැද්ද යකෝ මිලියනයක් විතර ගෙවලත් මූලික පහසුකම්වත් නැත්තං වැඩක් නෑනෙ බං:growl:...NSBM Green University එක දැක්කමනං බඩ පපුව දාල යනවා යකෝ :D :D අනික යුනිවර්සිටි එකක එක්ස්පීරියන්ස් එකත් ඒකට ගියොත් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා( මොකද ස්ලිට් කැම්පස් එකක් උනාට යුනිවර්සිටියක් නෙවෙයිනෙ)මම NSBM එකට ගිහිං කතා කරා උන්නං කියන්නෙ දැනට ස්ලිට් රෑන්ක් එකේ උඩ හිටියට green university project එක පටන් ගෙන අවුරුදු දෙකක් විතර ගියහන NSBM එක ස්ලිට් එක නෙවෙයි රුහුණු කැම්පස් එකත් පාස් කරයි කියලා රෑන්කිං වල..අනික NSBM එකට චීන කෙල්ලොත් එනවලු යකෝ 100ක් විතර :D :D :P ඒත් මචං ආතල් එකම ගැන හිතලා බෑ මොකද මම දැනටත් අම්මලගෙ තාත්තලාගේ සල්ලි ඇතිවෙනකං නාස්ති කරල තියනවා මට තවත් සතයක්වත් නාස්ති කරන්න බෑ මචං :( මට ඕන ගෙවන ගානට ඉහලම වටිනාකමක් පහසුකම් වගේම ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමත් තියන ඩිග්‍රී එක කරන්න....මම SLIIT එකටයි NSBM එකටයි දෙකටම ගිහිං කතාකරා..ඩිග්‍රී වලට යන වියදම ආසන්න වශයෙන් SLIIT එකේ ලක්ෂ 10යි.....NSBM ලක්ෂ 13...තාත්තගෙන් ඇහුවම කිව්වා දෙකේම ගානෙ මහාලොකු වෙනසක් නැති හින්දා හොදම පිලිගැනීමක් පහසුකම් තියන මම කැමති එකකට යන්න කියලා....

    ඉතිං සහෝදරවරුනි මගෙ මේ දැවෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා ඩිග්‍රියකට යන්න හරි පාර මට පෙන්නපල්ලා :D :D
     
    Last edited:
    • Like
    Reactions: chethana kalan

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113

    1.NSBM එකෙන් දෙන්නෙ Bsc Computer Science ඩ්ග්‍රියක් SLIIT එකේ දෙන්නෙ Bsc IT ඩ්ග්‍රියක් Computer Science ඩිග්‍රියකට IT ඩිග්‍රියකට වඩා ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමක් තියනව කියන්නෙ ඇත්තද?

    2.මට Bsc එක ප්‍රයිවට් එකකින් ගත්තට Msc එක රජයේ කැම්පස් එකකින් කරන්න ඕන..ආය කවදහරි හිතුනොත් රජයේ රැකියාවකට උනත් ඉල්ලන්න පුලුවන් වෙන්න ඕන මචං

    3.අවසාන අවුරුදු දෙකේ ඩිග්‍රිය කරන ගමන් ජොබක් (internship/trainee) වගේ කරන්න ඕන SLIIT,NSBM කියන දෙකේම එහෙම ඩිග්‍රියත් එක්ක අවුලක් නැතුව ජොබ කරන්න පුලුවන්ද??

    *තව පොඩි ගැටලුවක් මචං...SLIIT NSBM කෝකෙ ගියත් යනකොට හැමදාම ලැප උස්සං යන්න ඕනද??මගෙ තිබ්බ ලැප් එක යාලුවෙක්ට වික්කා දැන් මට හොදම තත්වයේ PC එකක්නං තියනව එත් ලැපක් නෑ මේ වියදම් ඔක්කොම අස්සෙ හදිසියේ ගෙදරින් ලැපක් අරං දෙන්න කියල ඉල්ලන්න හිතෙන්නෙත් නෑ ඒ හින්ද තව ටික කාලෙකින් ලැපක් ගන්නකං ලැපක් නැතුව යන එක අවුල්ද??

    *මට English අවුලක් නෑ ඒත් English Medium ඉගෙනගෙන නං නෑ අවුලක් ඒක වෙයිද??

    ඔන්න ඕව තමා ඉතිං මට තියන දැවෙන ප්‍රශ්න....ඉතිං IT ෆීල්ඩ් එකේ ඉන්න අත්දැකීම් තියන එලකිරි සහෝදරවරුනි මේ පොඩි එකාව ඩිග්‍රියකට යන හරි පාරට යොමුකරපල්ලාකෝ...:D :D
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මට හිතෙනවා බන් NSBM එක හොඳයි කියලා,දැනට නෙමේ,ඒත් ඉස්සරහ ගැන හිතලයි මම මේක කියන්නේ මේක,එක දැක්කම ඒක තේරෙනවා නේ උඹටටත්
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මචන් මම ගියේ SLIIT.දන් මම Pass out.මට පේන විදියට නම් මෙහෙමයි.
    1) IT degree එකකට වඩා CS degree එකක් නම් හොදයි තමයි.හැබයි SLIIT එකේ දෙන්නෙ Hons degree එකක්.Degree එක මොකක් උනත් උබට වැඩ බැරි නම් මොන ලබ්බ තිබුනත් ලොවෙත් වැඩක් නෑ පුතේ. Guaranteed !
    2) දෙකෙන් මොන එක කලත් එක රජයෙ එකක Msc කරන්න පුලුවන්.මම දැන් Msc එක කරන්නෙ මොරටුවේ. හැබයි උබ NIBM එකෙ Dublin degree එක කලොත් පොඩි අවුලක් එන්න පුලුවන්.ඒකට UGC නැති scene එකක් මගෙ යලුවොන්ට උනා.
    3) මොන degree එක කලත් උබට Part time ජොබක් කරන්න පුලුවන්.කොහොමත් 2nd year එකේ ඉදන් වගේ උබට Intern එකක් පටන්ගන්න පුලුවන් නම් වැඩිය හොදයි.මම එහෙමයි කලේ.
    Out වෙනකොට Degree එකයි Experience එකයි එක්ක හොද job එකකට පනින්න පුලුවන්.

    කඩ්ඩ ගැන නම් බය වෙන්න එප.උබට ගොඩ දාගන්න පුලුවන් වෙයි. අන්තිමට උබ කියල තිබුන සමහර එවා නම් ටිකක් විතර වැරදි.අර University කතාව එහෙම. SLIIT එක පොඩ්ඩක් දැන් සල්ලි පස්සේ දුවනවා තමයි.හැබයි ඒ කියන්නෙ මේ AC නෑ ඩෙස් පුටු නෑ වගෙ එවා නෙමෙයි.
    Intake එකක ගන්න ලමයි ගාන වැඩ්යි.60% ක් 70% ක් මගදි හැලෙනවා.එ නිසා මහන්සි වෙල ගොඩදාගනින්.උදවුවක් ඔනි උනොත් කියපන්. ජය !!! :)
     
    ස්තූතියි මචං රිප්ලයි එකට රෙප්+ මචං අර ලැප් කේස් එකට මොකෝ කරන්නෙ ඩිග්‍රිය පටන් ගත්ත මුල් කාලෙ ඉදන්ම ලැපක් හැමදාම උස්සන් යන්න ඕනෙමද??
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    මට හිතෙනවා බන් NSBM එක හොඳයි කියලා,දැනට නෙමේ,ඒත් ඉස්සරහ ගැන හිතලයි මම මේක කියන්නේ මේක,එක දැක්කම ඒක තේරෙනවා නේ උඹටටත්

    ඒක තමා බං ඉස්සරහට ඒක පට්ට කැම්පස් එකක් වෙයි වගේ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113
    Scurvy කියල ඩෑල් එකක් රෙප් කපලා අවුලක් නෑ උට එකෙන්ම රෙස්පෙක්ට් නම කියන්න හරි කොන්දක් තිබ්බට
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මචන් මම ගියේ SLIIT.දන් මම Pass out.මට පේන විදියට නම් මෙහෙමයි.
    1) IT degree එකකට වඩා CS degree එකක් නම් හොදයි තමයි.හැබයි SLIIT එකේ දෙන්නෙ Hons degree එකක්.Degree එක මොකක් උනත් උබට වැඩ බැරි නම් මොන ලබ්බ තිබුනත් ලොවෙත් වැඩක් නෑ පුතේ. Guaranteed !
    2) දෙකෙන් මොන එක කලත් එක රජයෙ එකක Msc කරන්න පුලුවන්.මම දැන් Msc එක කරන්නෙ මොරටුවේ. හැබයි උබ NIBM එකෙ Dublin degree එක කලොත් පොඩි අවුලක් එන්න පුලුවන්.ඒකට UGC නැති scene එකක් මගෙ යලුවොන්ට උනා.
    3) මොන degree එක කලත් උබට Part time ජොබක් කරන්න පුලුවන්.කොහොමත් 2nd year එකේ ඉදන් වගේ උබට Intern එකක් පටන්ගන්න පුලුවන් නම් වැඩිය හොදයි.මම එහෙමයි කලේ.
    Out වෙනකොට Degree එකයි Experience එකයි එක්ක හොද job එකකට පනින්න පුලුවන්.

    කඩ්ඩ ගැන නම් බය වෙන්න එප.උබට ගොඩ දාගන්න පුලුවන් වෙයි. අන්තිමට උබ කියල තිබුන සමහර එවා නම් ටිකක් විතර වැරදි.අර University කතාව එහෙම. SLIIT එක පොඩ්ඩක් දැන් සල්ලි පස්සේ දුවනවා තමයි.හැබයි ඒ කියන්නෙ මේ AC නෑ ඩෙස් පුටු නෑ වගෙ එවා නෙමෙයි.
    Intake එකක ගන්න ලමයි ගාන වැඩ්යි.60% ක් 70% ක් මගදි හැලෙනවා.එ නිසා මහන්සි වෙල ගොඩදාගනින්.උදවුවක් ඔනි උනොත් කියපන්. ජය !!! :)

    කියන්න තියෙන ඔක්කොම උබ කියලා තියෙනවා :) මම නම් SLIIT නෙමේ..මචෝ NIBM Dublin එක දැන් අවුරුදු 25කටත් ළගයි බං..Msc Moratuwa , CMB කරපු ගොඩක් උන් ඉන්නවා..අනන්තවත් :shocked:

    Dublin CS එකද උබ කියන්නේ? අඩෝ සිරාවට කේස් ගියාද බං? :eek:

    • Like
    Reactions: jaycharm

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    dekama aulak naha, SLIIT ekata mada gahala thread eka dapu eka e thread eka dannama fake ekak hadan apu anathayek :lol:

    sliit eke dena degree eka UGC approved ekak, SLIIT ena semi government institute ekak, oke shareholders la naha :yes:

    thawa sliit degree eka local degree ekak kalin kiuwa wagema local sliit, ekenma offer karana 4 years hons degree ekak, (nibm eke mage yaluwo tikak kiuwa unge ireland scene ekak nisa ugc labenne nathi kathawak, habai dan nam e gana danne naha, poddak e gana hoyapan ithin)

    kadda gana baya wenna epa, oka hari yanawa lol, mulin orientation program ekak thiyenawa 3 months, eka anthime anith subjects ekka english paper ekak denawa, uba e english paper eka fail unoth ubata years 4ma gpa 4 thibbath degree eka denne naha!!!! mama goo bayen hitiye anna e paper ekata e kale, e unata goda giya ekath :D

    good luck!
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mama SLIIT nounath ..SLIIT ekata hemadamath respect :yes:
    (lol mage kaella ehema ne eke :lol: :no: )
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් මම ගියේ SLIIT.දන් මම Pass out.මට පේන විදියට නම් මෙහෙමයි.
    1) IT degree එකකට වඩා CS degree එකක් නම් හොදයි තමයි.හැබයි SLIIT එකේ දෙන්නෙ Hons degree එකක්.Degree එක මොකක් උනත් උබට වැඩ බැරි නම් මොන ලබ්බ තිබුනත් ලොවෙත් වැඩක් නෑ පුතේ. Guaranteed !
    2) දෙකෙන් මොන එක කලත් එක රජයෙ එකක Msc කරන්න පුලුවන්.මම දැන් Msc එක කරන්නෙ මොරටුවේ. හැබයි උබ NIBM එකෙ Dublin degree එක කලොත් පොඩි අවුලක් එන්න පුලුවන්.ඒකට UGC නැති scene එකක් මගෙ යලුවොන්ට උනා.
    3) මොන degree එක කලත් උබට Part time ජොබක් කරන්න පුලුවන්.කොහොමත් 2nd year එකේ ඉදන් වගේ උබට Intern එකක් පටන්ගන්න පුලුවන් නම් වැඩිය හොදයි.මම එහෙමයි කලේ.
    Out වෙනකොට Degree එකයි Experience එකයි එක්ක හොද job එකකට පනින්න පුලුවන්.

    කඩ්ඩ ගැන නම් බය වෙන්න එප.උබට ගොඩ දාගන්න පුලුවන් වෙයි. අන්තිමට උබ කියල තිබුන සමහර එවා නම් ටිකක් විතර වැරදි.අර University කතාව එහෙම. SLIIT එක පොඩ්ඩක් දැන් සල්ලි පස්සේ දුවනවා තමයි.හැබයි ඒ කියන්නෙ මේ AC නෑ ඩෙස් පුටු නෑ වගෙ එවා නෙමෙයි.
    Intake එකක ගන්න ලමයි ගාන වැඩ්යි.60% ක් 70% ක් මගදි හැලෙනවා.එ නිසා මහන්සි වෙල ගොඩදාගනින්.උදවුවක් ඔනි උනොත් කියපන්. ජය !!! :)

    anith samahara private uni wage salli dela deal gahala gotta allala, p*ka dela subjects pass karaganna nam ba putho :lol:

    issara batch eka 4ta kadanawa 1 st year, 4th year weddi batch eka, kali walata kadanna ona wenne naha! :lol:
     
    Oct 30, 2011
    488
    17
    0
    Ube poddak check karapang IIT eka... one year internship ekak un denawa un ma jobs hoyala denawa. eka sahena watinawa mokada final year iwara wela e company walama work karna yana pulwaung. anika sahena pili ganimak tiyanwa.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,058
    113

    කියන්න තියෙන ඔක්කොම උබ කියලා තියෙනවා :) මම නම් SLIIT නෙමේ..මචෝ NIBM Dublin එක දැන් අවුරුදු 25කටත් ළගයි බං..Msc Moratuwa , CMB කරපු ගොඩක් උන් ඉන්නවා..අනන්තවත් :shocked:

    Dublin CS එකද උබ කියන්නේ? අඩෝ සිරාවට කේස් ගියාද බං? :eek:

    මචං NSBM Dublin computer science එක කරල රජයේ කැම්පස් එකක Msc කරන්න පුලුවන්ද ??