SLIIT or NSBM (ඩ්ග්‍රියකට යන හරි පාර...)
SLIIT or NSBM කියන එක දැක්ක ගමන් උබලට හිතෙන්න ඇති යකෝ කිරියෙම කොච්චර ත්‍රෙඩ් ගිහින් ඇද්ද ඕක ගැන ආය ආය ඕකම දාන්නැතුව ඒකක් බලහන්කො මගුල කියලා
: D මමත් ගොඩක් ඒවා search කරලා බැලුවා මචං ඒත් මට අහන්න තියෙන්නෙ ටිකක් වෙනස් ප්‍රශ්න ටිකක් ඒකයි ත්‍රෙඩක් දැම්මෙ මොකද මට හිතෙන විදිහට SLIIT එකේ NSBM එකේ රජයේ කැම්පස් වල වගේම IT ෆීල්ඩ් එකේ වැඩකරන පට්ටම සෙට් එකක් ඉන්න කිරිය තමා ඔය ප්‍රශ්න ටික අහන්න තියන හොදම ප්ලේස් එක
ඉතිං මචාලා මේකයි කතන්දරේ මම කලින් ත්‍රෙඩ් වල කිව්වා වගේ මට ඕන computer science සයිඩ් එකෙන් ඩිග්‍රියක් කරන්න මම යන්න හිතාගෙන හිටියෙ ස්ලිට් එකට....මම ස්ලිට් එක තෝරගත්තෙ ලංකාවේ ප්‍රයිවට් කැම්පස් රෑන්ක් එකේ 1ට තිබ්බ එක වගේම ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉහලම පිලිගැනීමක් තිබ්බ කැම්පස් එක කියලා අහල තිබ්බ හින්දා....ඒත් කිරියෙම ගිය ස්ලිට් එක ගැන ගිය ත්‍රෙඩ් එකක තිබ්බෙ දැන් ස්ලිට් එකේ පහසුකම් අන්තිමයි කියල...තනිකර සල්ලි පස්සෙ යන්නෙ කියලා ඒ ත්‍රෙඩ් එකේ තියන කතාව ඇත්තද??ස්ලිට් එකේ ඔය කියන තරම්ම පහසුකම් අවුල්ද??අඩුගානෙ AC වත් නැද්ද යකෝ මිලියනයක් විතර ගෙවලත් මූලික පහසුකම්වත් නැත්තං වැඩක් නෑනෙ බං
...NSBM Green University එක දැක්කමනං බඩ පපුව දාල යනවා යකෝ
අනික යුනිවර්සිටි එකක එක්ස්පීරියන්ස් එකත් ඒකට ගියොත් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා( මොකද ස්ලිට් කැම්පස් එකක් උනාට යුනිවර්සිටියක් නෙවෙයිනෙ)මම NSBM එකට ගිහිං කතා කරා උන්නං කියන්නෙ දැනට ස්ලිට් රෑන්ක් එකේ උඩ හිටියට green university project එක පටන් ගෙන අවුරුදු දෙකක් විතර ගියහන NSBM එක ස්ලිට් එක නෙවෙයි රුහුණු කැම්පස් එකත් පාස් කරයි කියලා රෑන්කිං වල..අනික NSBM එකට චීන කෙල්ලොත් එනවලු යකෝ 100ක් විතර
ඒත් මචං ආතල් එකම ගැන හිතලා බෑ මොකද මම දැනටත් අම්මලගෙ තාත්තලාගේ සල්ලි ඇතිවෙනකං නාස්ති කරල තියනවා මට තවත් සතයක්වත් නාස්ති කරන්න බෑ මචං
මට ඕන ගෙවන ගානට ඉහලම වටිනාකමක් පහසුකම් වගේම ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමත් තියන ඩිග්‍රී එක කරන්න....මම SLIIT එකටයි NSBM එකටයි දෙකටම ගිහිං කතාකරා..ඩිග්‍රී වලට යන වියදම ආසන්න වශයෙන් SLIIT එකේ ලක්ෂ 10යි.....NSBM ලක්ෂ 13...තාත්තගෙන් ඇහුවම කිව්වා දෙකේම ගානෙ මහාලොකු වෙනසක් නැති හින්දා හොදම පිලිගැනීමක් පහසුකම් තියන මම කැමති එකකට යන්න කියලා....
ඉතිං සහෝදරවරුනි මගෙ මේ දැවෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා ඩිග්‍රියකට යන්න හරි පාර මට පෙන්නපල්ලා
SLIIT or NSBM කියන එක දැක්ක ගමන් උබලට හිතෙන්න ඇති යකෝ කිරියෙම කොච්චර ත්‍රෙඩ් ගිහින් ඇද්ද ඕක ගැන ආය ආය ඕකම දාන්නැතුව ඒකක් බලහන්කො මගුල කියලා
: D මමත් ගොඩක් ඒවා search කරලා බැලුවා මචං ඒත් මට අහන්න තියෙන්නෙ ටිකක් වෙනස් ප්‍රශ්න ටිකක් ඒකයි ත්‍රෙඩක් දැම්මෙ මොකද මට හිතෙන විදිහට SLIIT එකේ NSBM එකේ රජයේ කැම්පස් වල වගේම IT ෆීල්ඩ් එකේ වැඩකරන පට්ටම සෙට් එකක් ඉන්න කිරිය තමා ඔය ප්‍රශ්න ටික අහන්න තියන හොදම ප්ලේස් එක
ඉතිං මචාලා මේකයි කතන්දරේ මම කලින් ත්‍රෙඩ් වල කිව්වා වගේ මට ඕන computer science සයිඩ් එකෙන් ඩිග්‍රියක් කරන්න මම යන්න හිතාගෙන හිටියෙ ස්ලිට් එකට....මම ස්ලිට් එක තෝරගත්තෙ ලංකාවේ ප්‍රයිවට් කැම්පස් රෑන්ක් එකේ 1ට තිබ්බ එක වගේම ඉන්ඩ්ස්ට්‍රි එකේ ඉහලම පිලිගැනීමක් තිබ්බ කැම්පස් එක කියලා අහල තිබ්බ හින්දා....ඒත් කිරියෙම ගිය ස්ලිට් එක ගැන ගිය ත්‍රෙඩ් එකක තිබ්බෙ දැන් ස්ලිට් එකේ පහසුකම් අන්තිමයි කියල...තනිකර සල්ලි පස්සෙ යන්නෙ කියලා ඒ ත්‍රෙඩ් එකේ තියන කතාව ඇත්තද??ස්ලිට් එකේ ඔය කියන තරම්ම පහසුකම් අවුල්ද??අඩුගානෙ AC වත් නැද්ද යකෝ මිලියනයක් විතර ගෙවලත් මූලික පහසුකම්වත් නැත්තං වැඩක් නෑනෙ බං
...NSBM Green University එක දැක්කමනං බඩ පපුව දාල යනවා යකෝ
අනික යුනිවර්සිටි එකක එක්ස්පීරියන්ස් එකත් ඒකට ගියොත් ගන්න පුලුවන් වෙයි කියල හිතෙනවා( මොකද ස්ලිට් කැම්පස් එකක් උනාට යුනිවර්සිටියක් නෙවෙයිනෙ)මම NSBM එකට ගිහිං කතා කරා උන්නං කියන්නෙ දැනට ස්ලිට් රෑන්ක් එකේ උඩ හිටියට green university project එක පටන් ගෙන අවුරුදු දෙකක් විතර ගියහන NSBM එක ස්ලිට් එක නෙවෙයි රුහුණු කැම්පස් එකත් පාස් කරයි කියලා රෑන්කිං වල..අනික NSBM එකට චීන කෙල්ලොත් එනවලු යකෝ 100ක් විතර
ඒත් මචං ආතල් එකම ගැන හිතලා බෑ මොකද මම දැනටත් අම්මලගෙ තාත්තලාගේ සල්ලි ඇතිවෙනකං නාස්ති කරල තියනවා මට තවත් සතයක්වත් නාස්ති කරන්න බෑ මචං
මට ඕන ගෙවන ගානට ඉහලම වටිනාකමක් පහසුකම් වගේම ඉන්ඩස්ට්‍රි එකේ පිලිගැනීමත් තියන ඩිග්‍රී එක කරන්න....මම SLIIT එකටයි NSBM එකටයි දෙකටම ගිහිං කතාකරා..ඩිග්‍රී වලට යන වියදම ආසන්න වශයෙන් SLIIT එකේ ලක්ෂ 10යි.....NSBM ලක්ෂ 13...තාත්තගෙන් ඇහුවම කිව්වා දෙකේම ගානෙ මහාලොකු වෙනසක් නැති හින්දා හොදම පිලිගැනීමක් පහසුකම් තියන මම කැමති එකකට යන්න කියලා....ඉතිං සහෝදරවරුනි මගෙ මේ දැවෙන ප්‍රශ්න ටිකට උත්තර දීලා ඩිග්‍රියකට යන්න හරි පාර මට පෙන්නපල්ලා
Last edited:

)