Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    හෆ්ෆට සිරි
    ත්‍රෙඩ් එක මාර දුරක් ඇවිල්ලනේ :sorry::shocked:
    මිස් උන ටික හොයන්න ආයේ මැද පොල්ල අල්ලන් පස්සට යාමක් තමා තියෙන්නේ :dull:
    ලයිව් ෂෝ එහෙම දීල ඇතිනේද :)

    දුන්නා දුන්නා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් බන් මටත් දැන් ඇඬිල ඉන්නේ..:confused:

    කමෙන්ට් දාන්න තරම් වෙලාවක් සෙට් උනේ නෑ බං..:sorry:
    මමත් ඉන්නව කියල කියන්නයි Quick Reply කොපි පේස්ට් කළේ..:P

    මෙච්චර දුරක් එන්න උබගේ කමෙන්ට් ටිකත් ලොකු හේතුවක්..

    ඇත්ත කතාව මචන් පෙරේරෝ.. උබලගේ කොමන්ට් ටිකවත් නොවැටුනානම් මම මේවෙනකොට මේ වැඩේ අතෑරලා දාල ටිවී සීරිස් ටිකක් බාගෙන බිස්නස් එක වැඩිකරගන්නවා :D
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    dragon ට හෙල්ප් එකක් විදියට මාත් මගේ ළඟ තියෙන චිත්‍රපටි ටිකක් දාන්නම්. :) :) හැබැයි ලිස්ට් එකේ තියෙන ඒවා තමා ඕං දෙන්නේ ඈ... :yes::yes:

    ඉගිල්ලෙන මාළුවෝ 2011;);)

    35lzw51.jpg

    2zdzjaq.jpg

    https://openload.co/f/igiaVByG--w/I_maluwa_.mp4
    :yes::yes::yes::yes::yes::yes:

    මෙන්න යාළුවෙක් ඉගිලෙන මාළුවෝ දාලා :)
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    ඔව් බන් මටත් දැන් ඇඬිල ඉන්නේ..:confused:

    යමන් යමන් පස්සටම යමන් :lol::lol::lol:
    ගේම අතාරින්න එපා.....මාත් පස්සටම යනවා :cool::lol::baffled:

    දුන්නා දුන්නා :D

    එල එල
    හෙමින් සැරේ බාගන්න ඕන :):):cool:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    thanks @dragen fighter...
    chintige tika illapu gaman dia tibba.. pichith euwa..
    api salakanwa owata hodada.....

    ela එල මචන් :) අද මොකුත් අප්ලෝඩ් කරන්න බෑ වගේ.. නෙට්වර්ක් පට්ට ස්ලෝ නිවාඩු දවස් නිසා :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මෙච්චර දුරක් එන්න උබගේ කමෙන්ට් ටිකත් ලොකු හේතුවක්..

    ඩ්‍රැගන් අයියා අපිට ඉල්ලපු ගමන් දුන්න විතරක් නෙමෙයි, ඕනෙ මොනවද කියල අහලත් දුන්නනේ..:cool:
    එහෙම තියෙද්දිත් පුලුවන් විදිහට කමෙන්ට් එකක්වත් දාන එක අපේ යුතුකමනේ..:yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    ඇත්ත කතාව මචන් පෙරේරෝ.. උබලගේ කොමන්ට් ටිකවත් නොවැටුනානම් මම මේවෙනකොට මේ වැඩේ අතෑරලා දාල ටිවී සීරිස් ටිකක් බාගෙන බිස්නස් එක වැඩිකරගන්නවා :D

    මේව කරාට කමක් නෑ.. බිස්නස් ගැනත් බලාගනින්..:shocked:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    යමන් යමන් පස්සටම යමන් :lol::lol::lol:
    ගේම අතාරින්න එපා.....මාත් පස්සටම යනවා :cool::lol::baffled:

    ඔව් බන්..:lol: දැන් යන්න ආපහු ආපස්සට යන්න ඕනේ..:P මම ත්‍රෙඩ් එකේ එක එක ඒව කියෝ කියෝ හිටියට පහු ගිය ටිකේම බෑවෙ නෑ.. :no:සිංහබාහුගෙන් පටන් ගන්න ඕනේ..:dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඩ්‍රැගන් අයියා අපිට ඉල්ලපු ගමන් දුන්න විතරක් නෙමෙයි, ඕනෙ මොනවද කියල අහලත් දුන්නනේ..:cool:
    එහෙම තියෙද්දිත් පුලුවන් විදිහට කමෙන්ට් එකක්වත් දාන එක අපේ යුතුකමනේ..:yes:

    a-hug-for-you-my-friend.jpg
     
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    මේව කරාට කමක් නෑ.. බිස්නස් ගැනත් බලාගනින්..:shocked:

    ටිවී සිරිස් බෑවෙ නෑ බන් මාසෙකින්.. :D මේ අප්ලෝඩ් ටික කරාම ඩේට මදි ඒවා බාන්න :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    ඔව් බන්..:lol: දැන් යන්න ආපහු ආපස්සට යන්න ඕනේ..:P මම ත්‍රෙඩ් එකේ එක එක ඒව කියෝ කියෝ හිටියට පහු ගිය ටිකේම බෑවෙ නෑ.. :no:සිංහබාහුගෙන් පටන් ගන්න ඕනේ..:dull:

    මාත් සිංහබාහු ඩවුන්ලෝඩ් කරගත්තා :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...

    තොප්පි චමින්දව දැක්කෙ නෑ..:baffled:

    ටිවී සිරිස් බෑවෙ නෑ බන් මාසෙකින්.. :D මේ අප්ලෝඩ් ටික කරාම ඩේට මදි ඒවා බාන්න :yes:

    :(:(:(:sorry:

    මාත් සිංහබාහු ඩවුන්ලෝඩ් කරගත්තා :)

    බඹර වලල්ලයි, නිකිණි වැස්සයි බැලුවා ඊයෙයි පෙරේදයි දවස් ටිකේම රෑ..;)
    ෆිල්ම් දෙකම එක වගේ.. හැබැයි පට්ට..
    11.gif

    නිකිණි වැස්ස රයිට් කර ගන්න ඕනේ පොඩ්ඩක් එඩිට් කරලා.. ඒක මැද පොඩි සීන් එකක් තියෙනවා තප්පර ගාණක..:shocked: ඒ කෑල්ල කපන්න ඕනේ ෂේප් එකේ.. කවදහරි මට ඕක අමතක වෙලා ගෙදර අයට පෙන්නුවොතින් මළ තොප්පියයි..:lol: