තොප්පි චමින්දව දැක්කෙ නෑ..
බඹර වලල්ලයි, නිකිණි වැස්සයි බැලුවා ඊයෙයි පෙරේදයි දවස් ටිකේම රෑ..
ෆිල්ම් දෙකම එක වගේ.. හැබැයි පට්ට..![]()
නිකිණි වැස්ස රයිට් කර ගන්න ඕනේ පොඩ්ඩක් එඩිට් කරලා.. ඒක මැද පොඩි සීන් එකක් තියෙනවා තප්පර ගාණක..ඒ කෑල්ල කපන්න ඕනේ ෂේප් එකේ.. කවදහරි මට ඕක අමතක වෙලා ගෙදර අයට පෙන්නුවොතින් මළ තොප්පියයි..
තොප්පියා අදයි ඊයෙයි නෑ වගේ





ඒ කෑල්ල කපන්න ඕනේ ෂේප් එකේ.. කවදහරි මට ඕක අමතක වෙලා ගෙදර අයට පෙන්නුවොතින් මළ තොප්පියයි..



thanx bro



