Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be


    තොප්පි චමින්දව දැක්කෙ නෑ..:baffled:



    :(:(:(:sorry:



    බඹර වලල්ලයි, නිකිණි වැස්සයි බැලුවා ඊයෙයි පෙරේදයි දවස් ටිකේම රෑ..;)
    ෆිල්ම් දෙකම එක වගේ.. හැබැයි පට්ට..
    11.gif

    නිකිණි වැස්ස රයිට් කර ගන්න ඕනේ පොඩ්ඩක් එඩිට් කරලා.. ඒක මැද පොඩි සීන් එකක් තියෙනවා තප්පර ගාණක..:shocked: ඒ කෑල්ල කපන්න ඕනේ ෂේප් එකේ.. කවදහරි මට ඕක අමතක වෙලා ගෙදර අයට පෙන්නුවොතින් මළ තොප්පියයි..:lol:


    තොප්පියා අදයි ඊයෙයි නෑ වගේ :no:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඇත්ත කතාව මචන් පෙරේරෝ.. උබලගේ කොමන්ට් ටිකවත් නොවැටුනානම් මම මේවෙනකොට මේ වැඩේ අතෑරලා දාල ටිවී සීරිස් ටිකක් බාගෙන බිස්නස් එක වැඩිකරගන්නවා :D

    business ekath diyunu karaganin macho :):)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අයියෝ සල්ලි :(
    මම හිතන් හිටියේ අද රෑට තමයි ඩේටා එක්ස්පයර් වෙන්නේ කියලා.. 2.5ජිබි බැලන්ස් එකක් තිබුණා ඊයේ.. රු 800ක් තිබුණා යාළුවො ටික එකතුවෙලා දුන්න කාඩ් රිළෝඩ් :)
    අද හවස බලනකොට රු.350යි ඉතුරු :shocked:
    ඊයේ රෑ 12න් ඩේට පැක් එක එක්ස්පයර් වෙලා :baffled:


    ඔන්න එහෙනම් හෙට මචන් දෙනවා :cool:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    තොප්පි චමින්දව දැක්කෙ නෑ..:baffled:

    බඹර වලල්ලයි, නිකිණි වැස්සයි බැලුවා ඊයෙයි පෙරේදයි දවස් ටිකේම රෑ..;)
    ෆිල්ම් දෙකම එක වගේ.. හැබැයි පට්ට..
    11.gif

    නිකිණි වැස්ස රයිට් කර ගන්න ඕනේ පොඩ්ඩක් එඩිට් කරලා.. ඒක මැද පොඩි සීන් එකක් තියෙනවා තප්පර ගාණක..:shocked: ඒ කෑල්ල කපන්න ඕනේ ෂේප් එකේ.. කවදහරි මට ඕක අමතක වෙලා ගෙදර අයට පෙන්නුවොතින් මළ තොප්පියයි..:lol:

    :D:D
    man mehe :lol::lol:

    nikini wasse ara hearse eke chiki chiki seen eka neda :baffled:
    :baffled:

    man eka aapu kale wage kohen hari hambela baluwa,
    maru hithata wadina film ekak,

    chandani senewirathnage acting super,:cool::cool:
    මේන් මු ඇවිල්ලා :D

    wadata gihin enakota rawenawa macho,
    dan sathi anthe thama enna wenne,
    eth ehen mehen kohoma hari enawa,:):)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මේන් මු ඇවිල්ලා :D

    :lol::lol::lol:

    :D:D
    man mehe :lol::lol:

    nikini wasse ara hearse eke chiki chiki seen eka neda :baffled:
    :baffled:

    man eka aapu kale wage kohen hari hambela baluwa,
    maru hithata wadina film ekak,

    chandani senewirathnage acting super,:cool::cool:

    wadata gihin enakota rawenawa macho,
    dan sathi anthe thama enna wenne,
    eth ehen mehen kohoma hari enawa,:):)

    ඔව් බන් හර්ස් එකේ සීන් එක තමයි.. ඒක ටිකක් සැරට යනවත් එක්කනේ..:P
    සිරාවටම ඒ සෙට් එකේම ඇක්ටිං මරු බන්.. මාර තාත්විකයි හැමදේම..
    වෙඩිං එක වෙලාවේ අරූ වඳින එකත් මාර විදිහට හිතන වදිනවා..:dull:
    බොළඳ දෙබස් මුකුත්ම නෑ.. පටන් ගත්ත තැන ඉඳන් කතාව ලස්සනට ගලාගෙන යනවා..
    :cool: ෆිල්ම් දෙකම ඒ විදිහයි..

    මේ දවස් ටිකේ මාවත් ටිකක හිර උනා බන්..:baffled:

     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ජය වේවා මචන්.
    අපිත් හොරෙන් හොරෙන් ඔලුව දාල යනව හොදද....?;)

    මකරා උඹේ කතරගම ගමන කොහොමද.....?
    කෝ අපිට දොදොල් වත් නැත්ද.....?:P

    හරි විදිහට බැලුවොත් අපියි උඹට දොදොල් දෙන්න ඕනෙ නේද...?:oo:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ජය වේවා මචන්.
    අපිත් හොරෙන් හොරෙන් ඔලුව දාල යනව හොදද....?;)

    මකරා උඹේ කතරගම ගමන කොහොමද.....?
    කෝ අපිට දොදොල් වත් නැත්ද.....?:P

    හරි විදිහට බැලුවොත් අපියි උඹට දොදොල් දෙන්න ඕනෙ නේද...?:oo:

    දැන් දොදොල් හරි නෑ බන් :rolleyes: :D කොලිටි බාල කරලා.. ඒ නීසා දොදොල් ගන්නේ නෑ.. එක දවසෙන් ගිහින් ආව බන්.. :yes:
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මේ ෆිල්ම්ස් නැද්ද මචන් තියෙනම් අප් කරපන්.

    2yyw0mx.jpg


    15fhwl1.jpg


    xm4dpx.jpg


    i4ipza.jpg


    28870d0.jpg

    ආදරණිය කතාවක්, පත්තිනි, සිහිනය දිගේ එන්න තාම ඔරිජිනල් ඇවිත් නෑ :baffled:
    මෙන්න රූපාන්තරණ.. ඔන්ලයින් තිබුණා :)



    http://www.lankatvweb.com/rupantharana-sinhala-movie_8e03dcbaa.html




    ශ්‍රි දලදා ගමණයත් ඔන්ලයින් තිබුණා.. :)