Sri Lankan Nightclubs Reviews

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
එහෙම සෙට්වෙන්ඩ එන හුයන්නලා මෙහෙ නෑ බන්.මේ උට්ටලා ඉගෙනගෙන ජොබක් කරලා කසාද බැඳලා මැරිලා යන්ඩ ඉපදුන ජාතියේ සෙට් එකක් මට ඉන්නේ.ඉතින් කොහෙද:rofl:

කොහෙද ඉන්නෙ උබ. අද හවස වැඩක් නැත්තම් කියපන් ටයිම් එකක් 6-7 අතර. සෙට් වෙමු, මමත් මොකෙක්වත් නැතුව ඉන්නෙ ක්ලබ් යන්න..

මම ලංකාවේ ඉදෙද්දිත් හිටියේ ඔය උබ කියන වගේ සෙට් එකක් තමයි..

ඩුබායි ඇවිල්ලත් ඉන්න ලංකාවේ උන් එක්කෝ කොහෙට හරි ගිහින් කන පැලෙන්න බොන්න කතකරයි.. නැත්තන් එහෙ මෙහේ රවුම් ගහන්න යන්න කතාකරයි...

ඔය වගේ ක්ලබ් එකකට ගිහින් අඩියක් ගහලා ඩාන්ස් පාරක් දාලා එන්න එකෙක් සෙට් වෙන්නේ නෑනේ බන් සිරාවට..

මම ඉතින් කරන්නේ කෙල්ලෙක් අල්ලන් යන එක...
 
Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,926
    113
    eeeeyaaa floor by o club ekak da yako.. eeyaaaa.. melo rahak nah eka..

    Summary ekak denawa nam menna mekai thathwey..

    Clique - medium age kattiya. ey kiwwe 24- 30 wage... kelloth innawa.... club is good..

    Disque - school wala kello enne okata thama.. podi un thama oke pirenne.. kelloth innawa..

    Floor by O- kollo pamanai..ehen mehen kellek dennek innawa.. melo rahak nah.. club dakala nathi unta hondai..

    R and B - naki aya set wenne methana thama.. mostly married couples and hot aunties..

    Anek ewa gana nam danne nah.. pawdagalikawa.. clubing yanna wadi asawak nah..
     
    • Like
    Reactions: ratedGTR

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    එහෙම සෙට්වෙන්ඩ එන හුයන්නලා මෙහෙ නෑ බන්.මේ උට්ටලා ඉගෙනගෙන ජොබක් කරලා කසාද බැඳලා මැරිලා යන්ඩ ඉපදුන ජාතියේ සෙට් එකක් මට ඉන්නේ.ඉතින් කොහෙද:rofl:

    eeeeyaaa floor by o club ekak da yako.. eeyaaaa.. melo rahak nah eka..

    Summary ekak denawa nam menna mekai thathwey..

    Clique - medium age kattiya. ey kiwwe 24- 30 wage... kelloth innawa.... club is good..

    Disque - school wala kello enne okata thama.. podi un thama oke pirenne.. kelloth innawa..

    Floor by O- kollo pamanai..ehen mehen kellek dennek innawa.. melo rahak nah.. club dakala nathi unta hondai..

    R and B - naki aya set wenne methana thama.. mostly married couples and hot aunties..

    Anek ewa gana nam danne nah.. pawdagalikawa.. clubing yanna wadi asawak nah..

    eka thama ban kiwwe floor by o kiyanney club ekak nemei kiyala
    mama godak asa thanak eka nisa thama floor eka review karey

    anith kiyala thiyana ewa nam hari
     
    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    පැත්තක් අල්ලගෙන පාඩුවේ ඩ්‍රින්ක් එකක් දාලා අලුතෙන් යාලුවෝ දෙතුන් දෙනෙක් අදුරගෙන එන්න පුලුවන් තැනක් කියපන්කෝ...

    ටේබල් එකට ඇවිත් කරදර කරන කෙල්ලො ඉන්න තැන් නම් එපා...

    Perera & Sons :cool:

    :lol::lol:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    eeeeyaaa floor by o club ekak da yako.. eeyaaaa.. melo rahak nah eka..

    Summary ekak denawa nam menna mekai thathwey..

    Clique - medium age kattiya. ey kiwwe 24- 30 wage... kelloth innawa.... club is good..

    Disque - school wala kello enne okata thama.. podi un thama oke pirenne.. kelloth innawa..

    Floor by O- kollo pamanai..ehen mehen kellek dennek innawa.. melo rahak nah.. club dakala nathi unta hondai..

    R and B - naki aya set wenne methana thama.. mostly married couples and hot aunties..

    Anek ewa gana nam danne nah.. pawdagalikawa.. clubing yanna wadi asawak nah..

    Fees (entrance & other) ehemath dapanko
     
    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    Fees (entrance & other) ehemath dapanko

    clique :- depends sometimes you could enter for free with a mix crowd sometimes you get charged 1500

    disque:- hvnt been there yet will check within next week let you guys know

    re.pub.lk :- no entrance fee, one for one discount on happy hours for cocktails

    floor by o :- 2000 redeemable

    r&b :-1000

    silk:- 1500 prices are lil high but quality was higher than other places expect for the lift which stinks :angry:
     
    Last edited:
    • Like
    Reactions: Shaiman

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    උක්කුං බබා;20685396 said:
    Suddiyo Bahina Club monawada thiyenne ??

    avatar431041_1.gif
     
    GramaSevaka

    Banned
    Mar 29, 2016
    57
    5
    0
    දන්නෙ නැති නිසා අැහුවම joke එකකට ගන්න එපා:angry:
    6pm or 7 or 8 එ්කයි අැහුවෙ?
    ඔවට යන්න එපා බන්.. බ‍්රසියර් ගලොගන නටන තැන්.. සන්ස්කෘතියේ හොදාපාලු..