මචන්ලා උම්බලගෙ ලග තියෙනවද HONDA CG125 , HONDA CM 125 Bike?
මලකඩ කාල උනාට කමක් නෑ. engine හොන්ද තත්වෙ තියෙනව නම් සහ Document තියෙනවනම්. අනිත් case අවුලක් නෑ.
thiyenawa nam p.m ekak daapan machanla.
western province and southern province
මලකඩ කාල උනාට කමක් නෑ. engine හොන්ද තත්වෙ තියෙනව නම් සහ Document තියෙනවනම්. අනිත් case අවුලක් නෑ.
thiyenawa nam p.m ekak daapan machanla.
western province and southern province
හැබැයි කටේ තියෙන්නේ හොනට් ගැන තමයි.