HONDA CG125 , HONDA CM 125

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    මචන්ලා උම්බලගෙ ලග තියෙනවද HONDA CG125 , HONDA CM 125 Bike?
    මලකඩ කාල උනාට කමක් නෑ. engine හොන්ද තත්වෙ තියෙනව නම් සහ Document තියෙනවනම්. අනිත් case අවුලක් නෑ.
    thiyenawa nam p.m ekak daapan machanla.
    western province and southern province
     
    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    දැන් ඉන්න එවුන් CG 125 CM 125 කියන්නේ මොනාද කියලවත් දන්නැහැ බං. :baffled:හැබැයි කටේ තියෙන්නේ හොනට් ගැන තමයි.:angry:
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,852
    11,562
    113
    දැන් ඉන්න එවුන් CG 125 CM 125 කියන්නේ මොනාද කියලවත් දන්නැහැ බං. :baffled:හැබැයි කටේ තියෙන්නේ හොනට් ගැන තමයි.:angry:

    LA custom ekata wada CM custom eka market wadi neda ban?
     
    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    දැන් ඉන්න එවුන් CG 125 CM 125 කියන්නේ මොනාද කියලවත් දන්නැහැ බං. :baffled:හැබැයි කටේ තියෙන්නේ හොනට් ගැන තමයි.:angry:

    ekane bn. mama bike ekak hoyanava japan ekak.
    original widiyatama hadala padinna kiyala hithagena