Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :shocked: Ammata ..... yako meka hoda copy ekak da? patta

    Another request : Mchan "හෝ ගානා පොකුණ " Money dilawath ganna nadda?

    Puluwanum dapan "SANKARA" movie eke hoda copyak

    Thanks Kollo

    මෙන්න මචන් හෝ ගාන පොකුණ

    https://openload.co/f/tE9t-ZvWgG4

    (මම අප්ලෝඩ් කරපු එකක් නෙවෙයි) :)

    සංකාරා තියෙනවා.. මට ලබන මාසේ මුල මතක් කරන්න :rolleyes:
     
    • Like
    Reactions: Mayaratne

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    11.gif
    11.gif
    11.gif

    Supiri wadak kollo elama thamai

    රෝස කැලේ දුන්නට ස්තූතියි! :cool:

    තැන්ක්ස් ඇන්ඩ් වෙල්කම් මචන්ලා :)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අද ෆිල්ම් දෙකක් 98%ක් අප්ලෝඩ් වෙලා තියෙද්දි නැති උනා.. අයියෝ ඩේටා.. හෙට දෙන්නම් ෆිල්ම් ආපහු :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :lol::lol::lol:
    ඔව් බන් හර්ස් එකේ සීන් එක තමයි.. ඒක ටිකක් සැරට යනවත් එක්කනේ..:P
    සිරාවටම ඒ සෙට් එකේම ඇක්ටිං මරු බන්.. මාර තාත්විකයි හැමදේම..
    වෙඩිං එක වෙලාවේ අරූ වඳින එකත් මාර විදිහට හිතන වදිනවා..:dull:
    බොළඳ දෙබස් මුකුත්ම නෑ.. පටන් ගත්ත තැන ඉඳන් කතාව ලස්සනට ගලාගෙන යනවා..
    :cool: ෆිල්ම් දෙකම ඒ විදිහයි..
    මේ දවස් ටිකේ මාවත් ටිකක හිර උනා බන්..:baffled:

    :yes::yes::love::love:
    wada walata giyama dawas gewenawa therennewath na.
    wena wadak akrannath welawak na:sorry::sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    :yes::yes::love::love:
    wada walata giyama dawas gewenawa therennewath na.
    wena wadak akrannath welawak na:sorry::sorry:

    ඔව් බන්.. ෆිල්ම් ටික බැලුවේ ලැප් එකේ හාඩ් එකෙන් මකලා දන්න ඔනේ නිසයි..:yes: නැත්තං එහෙමවත් බැලෙන්නේ නෑ.. :baffled:
    තාම සින්දු ටික ඇහුවෙත් මහ ලොකුවට බාගෙන බාගෙන ගියාට..:sorry:

    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අද ෆිල්ම් දෙකක් 98%ක් අප්ලෝඩ් වෙලා තියෙද්දි නැති උනා.. අයියෝ ඩේටා.. හෙට දෙන්නම් ෆිල්ම් ආපහු :(

    අයියේ, ඔයා කැමති නම් MultiUp.org වලට upload කරලා බලන්න. ඔයා එක පාරක් ඒ site එකට upload කරා ම, ඒ site එකෙන් ඔයා තෝරලා දෙන file sharing sites වලට නිකන් ම upload කරලා දෙනවා. :yes:
     
    • Like
    Reactions: richlife

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අයියේ, ඔයා කැමති නම් MultiUp.org වලට upload කරලා බලන්න. ඔයා එක පාරක් ඒ site එකට upload කරා ම, ඒ site එකෙන් ඔයා තෝරලා දෙන file sharing sites වලට නිකන් ම upload කරලා දෙනවා. :yes:

    එල මල්ලි.. ට්‍රයි කරලා බලන්නම් :) තැන්ක්ස්
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    ඔව් බන්.. ෆිල්ම් ටික බැලුවේ ලැප් එකේ හාඩ් එකෙන් මකලා දන්න ඔනේ නිසයි..:yes: නැත්තං එහෙමවත් බැලෙන්නේ නෑ.. :baffled:
    තාම සින්දු ටික ඇහුවෙත් මහ ලොකුවට බාගෙන බාගෙන ගියාට..:sorry:

    man film udin pallen balagena giya, dwnload karapau tika,
    :yes::yes:
    sindu nam thama hithagannawath bariwa inne kothanin download karanna patanganda kiyala.:baffled::baffled: