උබලගේ ෆෝන් එකට කෙල වෙන සීන් එකක් කියන්නේ. අනිවා බලපන්.
ඉස්සරහට එන හැම ෆෝන් එකේම එන්නේ USB Type-C පෝට්. මට මතක විදිහට මුලින්ම One Plus Two (1+2) ෆෝන් ෆෝන් එක තමයි මුලින්ම ආවේ. මුලින්ම USB Type-C වලට ෆෝන් එකක් දැම්මට, One Plus Two (1+2) වල Quick Charge කරන්න බැරි වෙන්න තමයි ආවේ.
කොහොම හරි, අද USB Type-C හැම ෆෝන් එකකටම වගේ එනවා
ඒත් ෆෝන් එකත් ක්ක එන්නේ එක කේබල් එකයි.
කොහොමහරි අපේ උන් ඊබේ එකෙන් අඩු ගානට USB Type-C කේබල් ගන්නව නේ. උබලගේ ෆෝන් එකට කෙල වෙන වැඩක් තමයි ඕක.
කිසිම වෙලාවක අඩු ගානට තියන කිසිම USB Type-C කේබල් එකක් ගන්න එපා. උබලගේ ෆෝන් එක ගිනි ගන්න, බැට්රිය ඩැමේජ් වෙන්න පුලුවන්.
ගන්නවා නම් Benson Leung කියන ගූගල් එකේ වැඩ කරන ඉජිනියර් වෙරිපයි කරපුවා ගනින්.
ඌ ඒක කරන්න ගිහින් උගේ ටැබ් එකත් කෙල උනා.
මෙතන තියනවා Benson Leung රිවීව් කරපුවා. ඒ කේබල් ව්තරක් යූස් කරන්න.
https://plus.google.com/+BensonLeung
https://www.amazon.com/gp/pdp/profile/A25GROL6KJV3QG/ref=cm_cr_rdp_pdp/165-2749281-9515523
Benson Leung ගේ රීවීව් වල ප්රතිපල
1. Benson Leung ටැබ් එකට කෙල වීම. අනුන් වෙනුවෙන් උදව් කරන්න ගිහින් තමන්ගේ ටැබ් එක නැති කර ගත්තා. අඩු ගානට තියන USB Type-C කේබල් ගත්තොත් ඔහොම තමයි පුතේ.
2. One Plus වලින් නිකුත් කරපු usb type-c reversible connector එක ෆෝන් එකට හානි දායි

3. Anker වලින් නිකුත් කරපු usb type-c කේබල් මිලියන ගානක් Recall කිරීම හා ඒක ගත්ත උන්ට නොමිලේ කේබල් නිකුත් කිරීම.
හොද නමක් තිබ්බට වැඩක් නෑ පුතේ. කේබල් එක චාටර් නම්
කොහෙන්ද ගන්නේ
මම හැම තැනම බැලුවා මේයකා රිවීව් කරපු කේබල් අඩු ගානට ගන්නේ කොහෙන්ද කියල. මූ රිවීව් කරල තියෙන්නේ amazon.com එකෙන් ගන්න පුලුවන් එව්වා
අපිට කොහෙන්ද පූසෝ මාලු කියල හොයනකොට ඊබේ එකේ තියන ඒවා පට්ට ගනන්.

අන්තිමට හම්බ උනේ Xiaomi Original USB Type C Adapter එක. අඩු ගානට ගන්න පුලුවන් Adapter එක
https://www.amazon.com/review/R1A8DH5KRORHRJ
ඩොලර් 2ක් වගේ වෙන්නේ. ඒත් ඊබේ එකේ ඊට වඩා ගනන්. චයිනා හින්දා Original ඔරජිනල් ද ෆේක් එව්වද කියල හොයන්න බෑ ඊබේ එකෙන් ගත්තොත්
මේ සයිර් දෙකෙන් එකකින් ගනින්.
ibuygou එකේ ගාන වැඩි. හැබයි සර්විස් එක හොදයි
https://www.ibuygou.com/p-original-usb-type-c-adapter-for-xiaomi-mi4c-7092.html
tinydeal ගාන අඩුයි සර්විස් එක එච්චර හොද නෑ
http://www.tinydeal.com/original-xiaomi-usb-type-to-micro-usb-adapter-p-156512.html
ඩොලර් දෙකට මොන සර්විස්ද බං. tinydeal එකෙන් ගනින්
උබලගේ යාලුවන්ටත් කියපන්
ෆෝන් එක කෙල කර ගන්නේ නැතුව හොද කේබල් එකක් පාවිච්චි කරන්න කියලා. බර ගනන් දීලා ෆෝන් අරං
හිගන කේබල් ගන්න ගිහින් ෆෝන් එකට කෙල කර ගන්න එපා
රෙප් එකක් දීලා නිල් කරන්න එකෙක් නෑ නේ අම්මපා
Code:
[SIZE=5][COLOR=Blue]
[/COLOR][/SIZE]
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690758#post20690758"]USB Type-C පෝට්[/URL] 09-20-2016 11:21 AM gihin benson gen rep illaganin :lol::lol::lol::lol:
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690758#post20690758"]USB Type-C පෝට්[/URL] 09-19-2016 06:29 PM -5
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690758#post20690758"]USB Type-C පෝට්[/URL] 09-19-2016 03:39 PM all
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690758#post20690758"]USB Type-C පෝට්[/URL] 09-19-2016 03:38 PM allah fuckbar
[IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690946#post20690946"]USB Type-C පෝට්[/URL] 09-19-2016 01:42 PM dan harida pons
[SIZE=5][COLOR=Blue][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG][/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690896#post20690896"]USB Type-C පෝට්[/URL] 09-19-2016 01:23 PM idaa thota[SIZE=5][COLOR=Blue]
[/COLOR][/SIZE][SIZE=5][COLOR=Blue][IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG][/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?p=20690758#post20690758"]USB Type-C පෝට්[/URL] 09-19-2016 02:02 PM රෙප් හිඟන්නා[SIZE=5][COLOR=Blue]
[SIZE=4]මතක ඇතුව මාව නිල් කරපන්. දාන දාන කමෙන්ට් එකට[COLOR=Red] රතු කොටු [/COLOR]එන්නේ
[/SIZE][/COLOR][/SIZE]

Last edited: