තනිකඩ උනාට අපිටත් බැඳපු මිනිස්සුන්ට වැඩිය වැඩ රාජකාරි සෙට් වෙනවා වෙලාවකට..
පෙරෙදා ෆෝන් එකෙන් එලකිරි ඇවිත් මේකෙ ලාස්ට් පේජ් එකට රිංගන්න ගිහින් ත්රෙඩ් එක unsubscribe උනා කියහංකෝ..
හෙන ගේමක් දීලා ආයි ඒ වෙලාවෙම කමෙන්ට් එකක් කොටාගෙන රිංග ගත්තේ..
මං හිතුවා ආතල් එකට රි සබ්ස්ක්රයිබ් කිව්ව කියලා 







VCD rip
