Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    සුපිරි අන්දරේ බෑවෝ..:cool:
    ඒ මාර සීන් එක කියන්නේ කාම සූත්‍ර ෆිල්ම් එකේ ඔක්කොම කොටස් ටික මම තැන් තැන් වලින් බලලනේ..:rofl:
    දැන් තමයි දන්නේ ඒ ඔක්කොම එකම ෆිල්ම් එකේ කොටස් කියලා.. :rolleyes:දැන්වත් ඔක්කොම ටික එකට බලන්න ඕනේ ඔෆීෂියල් විදිහට..:P

    උබ කොහොමත් ඒකේ ඕනම කැලි ටික තැනින් තැන බලන්න ඇති ;):P
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    Thanks!
    11.gif
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    වැටෙන්නේ නෑනේ ද බන් :D තාම රෙප් පවර් නෑ :love:;)
    එහෙම ද? :oo: මම Karma button එකෙන් Add to dragon-fighter's Reputation එකෙන් දුන්නෙ. :baffled:
    U15pG3z.png
     
    Last edited:

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    එහෙම ද? :oo: මම Karma button එකෙන් Add to dragon-fighter's Reputation එකෙන් දුන්නෙ. :baffled:
    U15pG3z.png

    ක්‍රමේ හරි මල්ලි.. ඒත් ඔයාට තාම රෙප් පවර් නෑ.. ඒ නිසා රෙප් වැටෙන්නේ නෑ.. අපිට පෙන්නනවා දුන්නා කියලා :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    වැටෙන්නේ නෑනේ ද බන් :D තාම රෙප් පවර් නෑ :love:;)

    :yes::yes::yes:

    එහෙම ද? :oo: මම Karma button එකෙන් Add to dragon-fighter's Reputation එකෙන් දුන්නෙ. :baffled:
    U15pG3z.png

    ක්‍රමේ හරි මල්ලි.. ඒත් ඔයාට තාම රෙප් පවර් නෑ.. ඒ නිසා රෙප් වැටෙන්නේ නෑ.. අපිට පෙන්නනවා දුන්නා කියලා :yes:

    පොස්ට් සීයක් සම්පූර්ණ කළාට පස්සෙ රෙප් පවර් එක එකක් වෙනවද කොහෙද.:baffled:
    එතකන් රෙප් පවර් එකක් නෑ රෙප් දෙන්න තරම්..;)

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලබන මාසේ දෙන්නම් මචන්.. මේ මාසේ ෆිල්ම් 10 අප්ලොඩ් කරන්න හිටියේ.. ඒත් 12ක්ම අප්ලෝඩ් වෙන්න සෙට් වෙලා :(

    :sorry: kamak naha bu sure ekatama dapan

    Suhada koka mchan ube dana site ekata daganna barida? :confused:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    සුපිරි අන්දරේ බෑවෝ..:cool:
    ඒ මාර සීන් එක කියන්නේ කාම සූත්‍ර ෆිල්ම් එකේ ඔක්කොම කොටස් ටික මම තැන් තැන් වලින් බලලනේ..:rofl:
    දැන් තමයි දන්නේ ඒ ඔක්කොම එකම ෆිල්ම් එකේ කොටස් කියලා.. :rolleyes:දැන්වත් ඔක්කොම ටික එකට බලන්න ඕනේ ඔෆීෂියල් විදිහට..:P

    :P :rofl: :D :D :P
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මමත් උඹේ කරුම button එක එබුව. බලපන් අර රෙප් ද මොකද්ද මගුල හම්බ උනාද කියල.:yes:
    හම්බ උනා නම් උඹ ඒ ටික කඩේට දීල ලබන මාසෙට GB ටිකක් ඉල්ල ගනින්.:P
    මට නම් ඔය රෙද්දෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.:baffled:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන් මමත් උඹේ කරුම button එක එබුව. බලපන් අර රෙප් ද මොකද්ද මගුල හම්බ උනාද කියල.:yes:
    හම්බ උනා නම් උඹ ඒ ටික කඩේට දීල ලබන මාසෙට GB ටිකක් ඉල්ල ගනින්.:P
    මට නම් ඔය රෙද්දෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ.:baffled:

    :rofl::rofl::rofl::lol: