Dell or Acer or Asus?

Which laptop is the best?

  • Total voters
    200

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    උඹ එහෙනං කොළඹ කැම්පස් එකේ වෙන්න ඇති නේ..අපිට තියෙන්නේ Mihintale BOC එක..හෙන ලොකු ලයින් බන් උන්ගේ තියෙන්නේ...

    ඇයි බන් ඉතින් 2nd Hand එකක් ගත්තේ? මේ ACER ලැප් එකම ගන්න තිබුනනේ ඉතින්..මේ දෙන ගාන පට්ට ලාබයිනේ.. :baffled:

    AMD ekak gatta bn. Intel walata wda gaming walata patteta sup karanawa. ATI ne VGA ekat
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    AMD ekak gatta bn. Intel walata wda gaming walata patteta sup karanawa. ATI ne VGA ekat

    ශා උඹ එල කොල්ලෙක් නේ! :yes: මමත් AMD Fanboy කෙනෙක් තමයි මෙහෙම හිටියට...මගේ දැන් ලැප් එකත් AMD A8 APU එකක් තියෙන එකක්..

    උඹ ගත්ත එක මොකක්ද? මොකක්ද තියෙන APU එක? මොකක්ද VGA එක? :)
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ශා උඹ එල කොල්ලෙක් නේ! :yes: මමත් AMD Fanboy කෙනෙක් තමයි මෙහෙම හිටියට...මගේ දැන් ලැප් එකත් AMD A8 APU එකක් තියෙන එකක්..

    උඹ ගත්ත එක මොකක්ද? මොකක්ද තියෙන APU එක? මොකක්ද VGA එක? :)

    A10 7400p

    R6 graphics

    12gb ram

    1tb hard :rolleyes:
     
    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Acer eka ganin

    Acer eka ganna epa!!! :angry::angry:

    mama oke i3 eka ara gaththa, masa 6k wath na, screen eke uda paththakin sudu iri kaallak yanawa sarin sare.. sound quality sawuththui.. trackpad multitouch na. capslock indicator ekak na. oka ganna epa machan :confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Acer eka ganna epa!!! :angry::angry:

    mama oke i3 eka ara gaththa, masa 6k wath na, screen eke uda paththakin sudu iri kaallak yanawa sarin sare.. sound quality sawuththui.. trackpad multitouch na. capslock indicator ekak na. oka ganna epa machan :confused:

    Touchpad එකේ multitouch නැත්තේ මොකද බන්..උඹ එහෙනං drivers දාල නැතුව ඇති :) සවුන්ඩ්ස් නම් අවුලක් නැහැ..Caps Lock Indicator එකක් තියෙනවද නැද්ද කියල නම් මතක නැහැ..මගේ යාලුවෙක්ගෙ ලැප් එක තමයි මම පොඩ්ඩක් use කරේ..මගේ එක හම්බෙන්නේ මේ සතියේ..Caps Lock indicator එක ගොඩක් වැදගත් ද උඹට?

    ස්ක්‍රීන් එකේ සුදු ඉරක් ගියා කිව්වා එක තමයි අවුල ඉතින්..මෙහෙමයි ඉතින් මොන ලැප් එක ගත්තත් ඔය වගේ ලෙඩක් එන එක සාමන්යිනේ බන්..එක ලැප් එකක ලෙඩක් ආව පලියට මුළු Brand එකම සවුත්තුයි කියන එක තෙරුමක්ම නැති වැඩක්..මගේ දැන් තියෙන Toshiba Laptop එකෙත් සුදු ඉරක් ආව...වොරන්ටි දාල අලුත් ස්ක්‍රීන් එකක් ගත්ත..අවුලක් නැහැනේ ඉතින් :yes:
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    Acer eka ganna epa!!! :angry::angry:

    mama oke i3 eka ara gaththa, masa 6k wath na, screen eke uda paththakin sudu iri kaallak yanawa sarin sare.. sound quality sawuththui.. trackpad multitouch na. capslock indicator ekak na. oka ganna epa machan :confused:

    gaththe kohenda kiyapan???
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • Acer eka ganna epa!!! :angry::angry:

    mama oke i3 eka ara gaththa, masa 6k wath na, screen eke uda paththakin sudu iri kaallak yanawa sarin sare.. sound quality sawuththui.. trackpad multitouch na. capslock indicator ekak na. oka ganna epa machan :confused:

    Info walata thanks machan.. :yes:

    Screen awula thiyanawa nam warenty dapan. bala bala inna epa :no:
     
    hummingbird

    Well-known member
  • Nov 17, 2014
    1,083
    365
    83
    somewhere I belong
    මචං මම පාවිච්චි කරන්නෙ Acer E5-573G lap 1ක් දැන් අරන් අවුරුද්දකට කිට්ටු වෙනව. කියන්න තරම් අවුලක් නම් නෑ බං තාම.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    E5-575G eke details meke na neda ? :confused:

    mama ahapuwama 77900 k kiwwa :sorry:

    ඕකේ නම් නැද්ද කොහෙද..මොකක්ද මචන් දැනගන්න ඕනේ E5-575G එක ගැන? :) මම දැන් මේක මාස දෙක තුනක් තිස්සේ පාවිච්ච් කරන්නේ, ඕනේ දෙයක් අහපන් :)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,280
    53,344
    113
    Colombo
    ඕකේ නම් නැද්ද කොහෙද..මොකක්ද මචන් දැනගන්න ඕනේ E5-575G එක ගැන? :) මම දැන් මේක මාස දෙක තුනක් තිස්සේ පාවිච්ච් කරන්නේ, ඕනේ දෙයක් අහපන් :)

    1) uba eka keeyatada gatte ?

    2) performance ehema hondayida ?

    3) monawada tiyana awl ehema ?

    4) sound quality madi kiyanne attada ? :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    1) uba eka keeyatada gatte ?

    2) performance ehema hondayida ?

    3) monawada tiyana awl ehema ?

    4) sound quality madi kiyanne attada ? :)

    01) මම ගත්තේ මේක University Offer ඒකට මුලින් දුන්න සෙට් එක විදියට...එතකොට මේක Rs. 75,900 ක් වුනා..මේකේ ඔරිජිනල් Windows 10 Home එක ආව (4GB RAM)..දැන් එන එකේ Windows එන්නේ නැහැනේ නේද..

    02) Performance Drop එකක් නම් වෙලාම නැහැ..මම මේක සාමන්යෙන් දවසකට පැය 8 ක් විතර ඔන් කරලා තියෙනවා..අවුලක් නැහැ..හැබැයි මෙහෙම එකක් තියෙනවා..මම මේකේ තියෙන ඔරිජිනල් ආපු 4GB RAM එක අයින් කරලා ඒ වෙනුවට CAS Latency එක අඩු Hyper X 8 GB RAM එකක් ගැහුවා..අර අයින් කරපු RAM එක විකුණගන්න පුළුවන් උනොත් තව 8 GB එකක් ගහනවා..ඒ වගේම මම මේකේ OS එක දාල තියෙන්නේ SSD එකකට..මම DVD Writer එක අයින් කරලා HDD Caddy එකක් ගහල SSD එකක් ගහල තියෙන්නේ..ඉතින් පට්ට ෆාස්ට් :cool:

    Brightness ටිකක් අඩුවෙන් දාගෙන හිටියොත් මේකේ battery එකෙන් පැය පහක්හ-හයක් බය නැතුව දුවන්න පුළුවන්..මම අත්දැකීමෙන් කියන්නේ.. :)

    03) අවුල් එහෙම නැහැ ඉතින්..හැබැයි මම කලින් පාවිච්චි කරේ Toshiba එකක්..මම එකේ නිතරම Brightness අඩුම කරගෙන වැඩ කරේ..මේ ලැප් එකේ brightness ටිකක් වැඩියේන් දාගෙන වැඩ කරේ..පොඩ්ඩක් ඇස් රිදෙන ගතියක් දැනුන..මම පස්සේ Chrome එකේ හැම වෙබ්සයිට් එකක්ම 125% දාගෙන බලන්න ගත්ත..නැත්තන් ඇස් වලට අමාරුයි..තව මේකේ Blue Light Shield කියල එකක් තියෙනව, එකෙන් blue colours අයින් කරනව වගේ එකක් කරනවා..එක දැම්මහම කැතයි :baffled:

    එක දිගට Game ගහද්දි එහෙම පොඩ්ඩක් වම් පැත්ත රත් වෙනවා..ඒක ඉතින් මොන ලැප් එක ගත්තත් සාමාන්‍ය දෙයක්නේ..

    මට තියෙන අනිත් අවුල තමයි Power Button එක keyboard එකේම තිබීම..එක ඉතින් අවුලක්ම නෙමෙයි, නිකන් ඔහේ තියෙනවා :P

    04) Sound Quality ගැන නම් කියන්න දන්නේ නැහැ මචන්, මොකද මම සින්දු අහන එකෙක් නෙමෙයි..

    මම මේකෙන් ෆිල්ම් බලනව...Volume Maximum දැම්මහම පට්ටම සද්දයි බන්, හෙනම සද්දයි.. :baffled:
     
    • Like
    Reactions: lilman