ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :growl::growl: ඔය රෙප් දෙන එකා ලගදීම උගේ එකවුන්ට් එක බෑන් කරගන්නවා...... :yes::yes:

    එහෙම කරයිද බන් ? රෙප් දෙන උනුත් මනුෂයයෝය නේද ? :eek::eek: මටනම් කමක් නෑ නිකන් කිව්වෙ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    එහෙම කරයිද බන් ? රෙප් දෙන උනුත් මනුෂයයෝය නේද ? :eek::eek: මටනම් කමක් නෑ නිකන් කිව්වෙ :)

    :lol::lol: මොනවා කරන්නද බං.... ඕකට පාඩමක් උගන්වන්න උගේ එකවුන්ට් ඔක්කොටම බඩු බනිස් කරන්නයි යන්නේ අපි..... :D:yes:
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol::lol: මොනවා කරන්නද බං.... ඕකට පාඩමක් උගන්වන්න උගේ එකවුන්ට් ඔක්කොටම බඩු බනිස් කරන්නයි යන්නේ අපි..... :D:yes:

    ක්ලබ් එකේ කෙනෙක්නම් වෙන්න බෑ වෙන කවුරු හරි තමා :yes::yes: හොද වැඩේ මාත් රිපොර්ට් කරන්න ඕන :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ක්ලබ් එකේ කෙනෙක්නම් වෙන්න බෑ වෙන කවුරු හරි තමා :yes::yes: හොද වැඩේ මාත් රිපොර්ට් කරන්න ඕන :yes::yes:

    :cool::cool: ක්ලබ් එකේ එකෙක් තමා බං..... :yes: මාට්ටු වෙලා ඉවරයි..... බෑන් කරනවද නැද්ද කියලා හිතන්න විතරයි තියෙන්නේ..... :yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :cool::cool: ක්ලබ් එකේ එකෙක් තමා බං..... :yes: මාට්ටු වෙලා ඉවරයි..... බෑන් කරනවද නැද්ද කියලා හිතන්න විතරයි තියෙන්නේ..... :yes::yes:

    ක්ලබ් එකේ එකෙක් කියල සුවර්ද බන් ? හ්ම්ම් එහෙනම් සමාවක් දෙන්න කියල මන් යෝජනා කරනව :yes::yes:
    mother_of_god_by_ileeuu-d3c7qar.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ක්ලබ් එකේ එකෙක් කියල සුවර්ද බන් ? හ්ම්ම් එහෙනම් සමාවක් දෙන්න කියල මන් යෝජනා කරනව :yes::yes:
    mother_of_god_by_ileeuu-d3c7qar.gif

    10000000000000000000000000 Sure..... :yes::yes: ඔක්කොම එකවුන්ට් බෑන් කරනවද....?? ෆේක් ටික විතරක් බෑන් කරනවද....?? මේන් එකවුන්ට් එක බෑන් කරනවද කියන තීරණේ ඉංගිරියේ වැලා සතුයි..... :D:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    10000000000000000000000000 Sure..... :yes::yes: ඔක්කොම එකවුන්ට් බෑන් කරනවද....?? ෆේක් ටික විතරක් බෑන් කරනවද....?? මේන් එකවුන්ට් එක බෑන් කරනවද කියන තීරණේ ඉංගිරියේ වැලා සතුයි..... :D:yes:
    ඌට කොහොමද එහෙම පුලුවන් ?
    mother_of_god_by_ileeuu-d3c7qar.gif
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ක්ලබ් එකේ එකෙක් කියල සුවර්ද බන් ? හ්ම්ම් එහෙනම් සමාවක් දෙන්න කියල මන් යෝජනා කරනව :yes::yes:
    mother_of_god_by_ileeuu-d3c7qar.gif

    :lol::lol::lol::lol: menna muta samawa dihan :lol::lol::lol::shocked::shocked::shocked:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    ඌට කොහොමද එහෙම පුලුවන් ?
    mother_of_god_by_ileeuu-d3c7qar.gif

    අදාලද..? අදාලද..? අදාලද..? අදාලද..? අදාලද..? :rolleyes::rolleyes:

    හරිදුවට මල පැනලා ඉන්නේ එක රෙප් එකකට..... ඒ නිසා ඌ කියන දේ අනුව තමා යමක් වෙන්නේ..... :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අදාලද..? අදාලද..? අදාලද..? අදාලද..? අදාලද..? :rolleyes::rolleyes:හරිදුවට මල පැනලා ඉන්නේ එක රෙප් එකකට..... ඒ නිසා ඌ කියන දේ අනුව තමා යමක් වෙන්නේ..... :yes:

    එහෙමද. මන් පොඩ්ඩක් පවුද්ගලිකව කතා කරල බලන්නම්කො :love::love: අදාල දෙයක්නම් නෙමේ ඒත් අපේ කොල්ලෙක්නේහ් ! අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෑ අපි පුහ් :yes::yes:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,884
    113
    එහෙමද. මන් පොඩ්ඩක් පවුද්ගලිකව කතා කරල බලන්නම්කො :love::love: අදාල දෙයක්නම් නෙමේ ඒත් අපේ කොල්ලෙක්නේහ් ! අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෑ අපි පුහ් :yes::yes:

    37-721550deca3408a553d5a3eb0479bd6e.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,503
    113
    Inside Your Laptop ;)
    එහෙමද. මන් පොඩ්ඩක් පවුද්ගලිකව කතා කරල බලන්නම්කො :love::love: අදාල දෙයක්නම් නෙමේ ඒත් අපේ කොල්ලෙක්නේහ් ! අසාදාරනයක් වෙන්න ඉඩ තියන්නෑ අපි පුහ් :yes::yes:

    :cool::cool: කතා කරාට වැඩක් නෑ..... තීරණයක් අරන් ඉන්නේ අපි.... :yes::yes: