Exclusive For Elakirians..

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    රෑ දැනියෙල් දවල් මිගෙල් 1,2,3 දෙනවා.. සංකාරා, පරපුර.. තව ඕන ඒවා ඉල්ලන්න :)

    11.gif
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    ශ්‍රී දළදාගමනය, සිරි පැරකුම් චිත්‍රපටිවලට ස්තූතියි!
    11.gif
     
    රෑ දැනියෙල් දවල් මිගෙල් 1,2,3 දෙනවා.. සංකාරා, පරපුර.. තව ඕන ඒවා ඉල්ලන්න :)

    උත්තරා / සරෝජා / බෝම්භ සහ රෝස / හොරා පොලිස් / සෙනසුරු මාරුව / මාතා / බව දුක / බව කර්ම / සංකාරා / පරපුර මේ ෆිල්ම්ස් තියෙනම් සලකා බලන්න යාළු.....
    :rolleyes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    images

    දැන් මේ thread එක පටන් ගත්තෙ films upload කරන්නද...? song albums upload
    කරන්නද...?:growl:

    මට මොකුත් මතක නෑනෙ..........:eek:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    images

    දැන් මේ thread එක පටන් ගත්තෙ films upload කරන්නද...? song albums upload
    කරන්නද...?:growl:

    මට මොකුත් මතක නෑනෙ..........:eek:

    මේ ත්‍රෙඩ් එක පටන් ගැනීමේ මුලික අරමුණ ඩ්‍රැගන් ලොක්කගේ ඩේටා ටිකට කෙලවිමයි :lol:
     
    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    Ra Daniyel Dawal Migel

    රෑ දැනියෙල් දවල් මිගෙල් 1,2,3 දෙනවා.. සංකාරා, පරපුර.. තව ඕන ඒවා ඉල්ලන්න :)

    අපේ ඩ්‍රැගා මහත්තයාට උදව් උපකාර කිරීමක් වශයෙන් සහ ඔහුගේ ඩේටා ටිකෙන් වෙනත් චිත්‍රපටි උඩුගත කිරීම පිණිස මම රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපට ත්‍රිත්වය ලබා දීමට තීරණය කළා.

    ඔන්න එහෙනම්.

    රෑ දැනියෙල් දවල් මිගෙල් 01

    2417beq.jpg

    DOWNLOAD HERE RDDM 01
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    අපේ ඩ්‍රැගා මහත්තයාට උදව් උපකාර කිරීමක් වශයෙන් සහ ඔහුගේ ඩේටා ටිකෙන් වෙනත් චිත්‍රපටි උඩුගත කිරීම පිණිස මම රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපට ත්‍රිත්වය ලබා දීමට තීරණය කළා.

    ඔන්න එහෙනම්.

    රෑ දැනියෙල් දවල් මිගෙල් 01

    2417beq.jpg

    DOWNLOAD HERE RDDM 01

    ඩ්‍රැගන් වෙනුවෙන් අපෙන් ඔබට ස්තූතිය..!:)
     
    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මේ ත්‍රෙඩ් එක පටන් ගැනීමේ මුලික අරමුණ ඩ්‍රැගන් ලොක්කගේ ඩේටා ටිකට කෙලවිමයි :lol:

    කෙලවීමද....? ඉල්ලගෙන කෙලවා ගැනීමද....?
    ඒ අතින් අපෙ රටේ මිනිස්සු හරි වෙනස් බන්....

    මොනව උනත් අපෙ මකර පැටියට මාගේ ප්‍රනාමය.

    Z
    a4a.gif

    Last edited:

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අපේ ඩ්‍රැගා මහත්තයාට උදව් උපකාර කිරීමක් වශයෙන් සහ ඔහුගේ ඩේටා ටිකෙන් වෙනත් චිත්‍රපටි උඩුගත කිරීම පිණිස මම රෑ දැනියෙල් දවල් මිගෙල් චිත්‍රපට ත්‍රිත්වය ලබා දීමට තීරණය කළා.

    ඔන්න එහෙනම්.

    රෑ දැනියෙල් දවල් මිගෙල් 01

    2417beq.jpg

    DOWNLOAD HERE RDDM 01

    tBFXxQAAAABJRU5ErkJggg==
    1.png

    tBFXxQAAAABJRU5ErkJggg==
     
    Last edited:

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com