GMOA මාෆියාව

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    දුප්පත් ගොවියා නම් මේ ප්‍රශ්නෙදි සෑහෙන්න market වෙනවා. :lol:
    හරියට විශ්ව විද්‍යාලේ ඉන්න ඔක්කොම ගොවියන්ගේ පුත්තු වගේ. :lol:
    ප්‍රශ්නේ තියෙන්නේ සාමාන්‍ය පෙලට උසස් පෙලට අමතර පන්ති යවන්නවත් ඔය ගොවියන්ගේ පුත්තු ටික දුප්පත් ඇති නේද? 70-80 ගණන් වල තර්ක දැන් වැඩක් නැහැ බන්. ඒ කාලේ නම් නම් ඉස්ස්කොලෙන් විතරක් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලේ ගිය මිනිස්සු හිටියා.

    ඔය කියන අන්ත දිළිඳු මට්ටමෙ ඉන්නෙ එහෙමත් නැත්තම් දුප්පත් ගොවින්ගෙ මට්ටමෙ අයගෙ ළමයි කැම්පස් එන්නෙ සීයට 5 ක් වත් නැති තරම් බන් .අනෙක් සේරටම සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා කිව්වෙ කොටි පති නෙමේ. අඩුම ගානෙ ළමයාව කැත නැතුව දහස් ගණන් ගෙවලා ටියුෂන් වලට යවන්න වත් කමක් තියෙනවා හැම එකාටම .ඔය දුප්පත් ළමයා මාකට් කරන්නෙ අර අනවශ්‍ය බිල්ලෙක් මවන්න . සටන් පාඨ විතරයි ඔව්වා. ඒකනෙ බන් මාකට් වෙන්නෙත්. මොකද සුලභ දේවල් මාකට් වෙන්නෙ නැහැ නේ .
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    ඔන්න ඕක තමා ඇත්ත තත්වේ බන්. කට්ටිය පට්ට සංවේදී වෙනවනේ ගොවියාගේ පුත්තු ඉස්සරහට දැම්මහම. තව කරන කැත වැඩක් කියන්නද? ඔය දැන් කිබුල් කදුළු හෙලන උන් සමහරක් උසස් පෙළ කරන කාලේ දුෂ්කර කියන ඉස්කෝලෙකට පැනගෙන ඇත්තටම ආර්ථික අපහසුත එක්ක ඉගැනීම කරගෙන යන ළමයින්ගේ අවස්ථාවටත් කෙලලා ආපු උන්. :(
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    දැන් 5% ක් හරි එනවා.. ඒත් උඹල කියන විදිහට කොරොත් උන් එන එක 1% විතර වෙයි...:no::no:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඔන්න ඕක තමා ඇත්ත තත්වේ බන්. කට්ටිය පට්ට සංවේදී වෙනවනේ ගොවියාගේ පුත්තු ඉස්සරහට දැම්මහම. තව කරන කැත වැඩක් කියන්නද? ඔය දැන් කිබුල් කදුළු හෙලන උන් සමහරක් උසස් පෙළ කරන කාලේ දුෂ්කර කියන ඉස්කෝලෙකට පැනගෙන ඇත්තටම ආර්ථික අපහසුත එක්ක ඉගැනීම කරගෙන යන ළමයින්ගේ අවස්ථාවටත් කෙලලා ආපු උන්. :(

    අන්න ඒ වගේ අසරන දුප්පත් දරුවො ගැන අපි කත කරමුකො බං... හැමදාම ඒ අසරන ලමයි ගැන කතා කරේ, නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන කැම්පස් ගියපු උන්ම තමා..

    නැත්තං උඹල වගෙ පොනිල්ටයි හිටංටයි කඩේ යන උං නෙමේ...
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අන්න ඒ වගේ අසරන දුප්පත් දරුවො ගැන අපි කත කරමුකො බං... හැමදාම ඒ අසරන ලමයි ගැන කතා කරේ, නිදහස් අද්යාපනෙන් ඉගෙනගෙන කැම්පස් ගියපු උන්ම තමා..

    නැත්තං උඹල වගෙ පොනිල්ටයි හිටංටයි කඩේ යන උං නෙමේ...

    ඉතින් මහත්තයෝ කවුරුත් මෙතන නිදහස් අද්යාපනෙ නැති කරන්න කතා කරලා නැහැනේ. ඒක පිරිසක් තමන්ගේ සුක විහරණයට විතරක් පාවිච්චි කරන්න හදන හින්දනේ ප්‍රශ්නේ? ඔය දොස්තරලා වලි කාලා "අසාධාරණ විදිහට"(වචනේ බලා ගන්න හොඳේ), දැම්මහමත් ඔය කියන ඒ අසරන ළමයෙක්ට ශිෂ්‍යත්තෙන් ඒ වගේ හොඳ ඉස්කෝලෙකට එන්න තියන අවස්ථාවක් නේ නැති වෙන්නෙත්? එතකොට ඒවා හොදයි නේද? හා?
    ඔව් ඉතිං උඹේ මතේට විරුද්ද නම් මොකෙට්ට හරි කඩේ යනවා. ගොන් තර්ක.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx

    උබ එරොශන් නේද? යකොව් දෑන් හිටන්ට කඩේ යන එවුන් නෑ බන්. ඕනේ නම් පඩි ගන්න එකෙක් දෙන්නේක් ඈති. උබ අරුන් ගෙන් පඩි ගන්නව වගේ. මේකෙ ඉන්න එවුන් උබේ අදහස් වලට විරුද්ද වුන කියල උන්ට ලේබල් ගහන්න එපා. හෑමෝම උබ වගේ නෑ. :lol::lol::lol::lol:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උබ එරොශන් නේද? යකොව් දෑන් හිටන්ට කඩේ යන එවුන් නෑ බන්. ඕනේ නම් පඩි ගන්න එකෙක් දෙන්නේක් ඈති. උබ අරුන් ගෙන් පඩි ගන්නව වගේ. මේකෙ ඉන්න එවුන් උබේ අදහස් වලට විරුද්ද වුන කියල උන්ට ලේබල් ගහන්න එපා. හෑමෝම උබ වගේ නෑ. :lol::lol::lol::lol:

    එහෙම කියන්න එපා ලේබල් එක ගහපුවහම උන් හරි වෙනවලු. :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඉතින් මහත්තයෝ කවුරුත් මෙතන නිදහස් අද්යාපනෙ නැති කරන්න කතා කරලා නැහැනේ. ඒක පිරිසක් තමන්ගේ සුක විහරණයට විතරක් පාවිච්චි කරන්න හදන හින්දනේ ප්‍රශ්නේ? ඔය දොස්තරලා වලි කාලා "අසාධාරණ විදිහට"(වචනේ බලා ගන්න හොඳේ), දැම්මහමත් ඔය කියන ඒ අසරන ළමයෙක්ට ශිෂ්‍යත්තෙන් ඒ වගේ හොඳ ඉස්කෝලෙකට එන්න තියන අවස්ථාවක් නේ නැති වෙන්නෙත්? එතකොට ඒවා හොදයි නේද? හා?
    ඔව් ඉතිං උඹේ මතේට විරුද්ද නම් මොකෙට්ට හරි කඩේ යනවා. ගොන් තර්ක.
    උබට තාම තේරුනේ නෑද්ද මූ කඩේ යන්නේ කාටද කියල. මූ අනිත් එවුන් ගෑනත් හිතන්නේ එහෙම. සාදාරනේ අසාදාරනේ කියල දෙයක් කඩේ යන එවුන්ට තේරෙන්නේ නෑ. කඩේ යනව පමනයි. තර්ක කිරීමෙන් පලක් නෑ. හෑබෑයි මෙතන තව සීන් එකක් තියෙනව. ඔය ඩොකාලා වගේම තමා දේශපාලකයොත්. හුරන්නේම අසරනය. බහුතරය ඩොකාලා හොද මිනිස්සු. නමුත් සියලුම දේශපාලකයො බල්ලො. උන්ට කඩේ යන එවුන් ඊට අන්ත වල් බල්ලො :yes::yes::yes:
     
    මේකේ වෑඩිපුර ඉන්නේ අපි වගේ එවුන්. පක්ශ පාට නෑ. කෑත වෑඩක් කියල හිතුනොත් ගහනව. :yes::yes:
     
    අනිවා. :lol:
    එත් ඉතින් උනුත් ජොබ් එක කරන්න එපයි නේ බන්? :lol:
    කියවන මොකෙක්ට හරි, මුන්ගේ ඉතිහාසේ නොදන්නා උන්ට හරි වැදගත් වෙයි නේ බන්?
    සර්ව සාධාරණ කරුණු ටිකක් දැම්මේ මොනවද කියන්නේ බලන්න. බලහන් ලේබලුත් ගහල ඉවරයි. :lol:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,596
    113
    ආශ්චර්යමත් රටක
    රත්තරං;20682808 said:
    උබ දන්නවද ඩොකෙක් වෙන්න විදින දුක.. උන් උන්ගේ මුලු ජීවිතේ හොදම කාලේ ඩිප්‍රෙශන් එක්ක ගෙවන්න, ඕවා දීලත් මදි උන්ට...

    Ekanam atta. Saitm wage nikan ganna ba
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,596
    113
    ආශ්චර්යමත් රටක
    ඩොක්ටර්ස්ල සෙරම ඔහොම නැ මචන්.. ස්තාන මරු විම හම්බුනත් ලමයගෙ අද්‍යාපනයට බාදාවෙයි කියල ලමයව පරන ඉස්කෝලම තියන අයත් ඉන්නව බන්..

    සෙට් එකක් ඉන්නව ස්තාන මාරුව ticket එකක් කියල හිතන අය.. ඩොක්ටර් කෙනෙක් උනා කියල අලි ඔලුවෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නව උන් හින්දා හැමොටම පොදුවෙ බනින එක හරි නැ මචන්..

    :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,155
    113
    Gotham City
    ඉතින් මහත්තයෝ කවුරුත් මෙතන නිදහස් අද්යාපනෙ නැති කරන්න කතා කරලා නැහැනේ. ඒක පිරිසක් තමන්ගේ සුක විහරණයට විතරක් පාවිච්චි කරන්න හදන හින්දනේ ප්‍රශ්නේ? ඔය දොස්තරලා වලි කාලා "අසාධාරණ විදිහට"(වචනේ බලා ගන්න හොඳේ), දැම්මහමත් ඔය කියන ඒ අසරන ළමයෙක්ට ශිෂ්‍යත්තෙන් ඒ වගේ හොඳ ඉස්කෝලෙකට එන්න තියන අවස්ථාවක් නේ නැති වෙන්නෙත්? එතකොට ඒවා හොදයි නේද? හා?
    ඔව් ඉතිං උඹේ මතේට විරුද්ද නම් මොකෙට්ට හරි කඩේ යනවා. ගොන් තර්ක.

    මූත් එක්ක තර්ක කරන්න එපා බන්. මු ගොනෙක් තනිකරම.
    බලපන් ඌ දාන පොස්ට් වලින් .

    shenat

    Well-known member
  • May 13, 2007
    58,341
    86,596
    113
    ආශ්චර්යමත් රටක
    එකයි උනාට පඩිය වැඩයි, උබල නිකන් ඒ රටවල ඉපදුනා වගේනේ ටෝක්ස් දෙන්නේ,
    http://www.businessinsider.com/highest-paying-jobs-in-america-for-2016-2016-1/#9-dentist-12

    ඔකේ මුල හරියේ කවුද ඉන්නේ බලපන්.

    මම කියන්නේ ඔය වරප්‍රසාද දෙන්න බැරිනම් ඩොකාලගේ පඩි වැඩි කරන්න ඕනේ.

    ප. ලි. : මම ඩොකෙක් නොවෙමි නමුත් තුන්වන ලෝකයේ රටක් වුවත් අවම පහසුකම් යටතේ දොස්තරවරු ප්‍රමුක සව්‍යූකය සේවකයන් අපේ රටේ සවුක්ය ශේස්ත්‍රය දියුණු මට්ටමක පවත්වාගෙන යාම පිලිබදව අපි ස්තුතිවන්ත විය යුතුයි.

    :yes::yes::yes:
    Gonnu meke kagahanawa dakala ratenraten elawanna. Passe adanawa nidahas adyapanen igenagena rata giya kiyala. Health service ekata kelaunama tamai terenne e harakunta
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඉතින් මහත්තයෝ කවුරුත් මෙතන නිදහස් අද්යාපනෙ නැති කරන්න කතා කරලා නැහැනේ. ඒක පිරිසක් තමන්ගේ සුක විහරණයට විතරක් පාවිච්චි කරන්න හදන හින්දනේ ප්‍රශ්නේ? ඔය දොස්තරලා වලි කාලා "අසාධාරණ විදිහට"(වචනේ බලා ගන්න හොඳේ), දැම්මහමත් ඔය කියන ඒ අසරන ළමයෙක්ට ශිෂ්‍යත්තෙන් ඒ වගේ හොඳ ඉස්කෝලෙකට එන්න තියන අවස්ථාවක් නේ නැති වෙන්නෙත්? එතකොට ඒවා හොදයි නේද? හා?
    ඔව් ඉතිං උඹේ මතේට විරුද්ද නම් මොකෙට්ට හරි කඩේ යනවා. ගොන් තර්ක.

    දොස්තර කෙනෙක් වෙන මහන්සියට ජාතික පාසලක්‌ ඉල්ලන එක සාදාරනයි
    කොලබම ඉල්ලපු එක නම වැරදි
    ඔය දොස්තරලගේ පලු අරින උබලම දේශපාලකයෝ ළමයිව ගේමක් නැතුව දද්දීත් මෙහෙමම සද්දේ දහල්ලා
    එතකොට ඔන්න උබලත් සාදාරනයි
    උබලට ඔන්න ඕකට කතා කරන්න අයිතියක් තියනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මේකේ වෑඩිපුර ඉන්නේ අපි වගේ එවුන්. පක්ශ පාට නෑ. කෑත වෑඩක් කියල හිතුනොත් ගහනව. :yes::yes:

    වැඩිපුර ඉන්නේ පක්ෂ පාට අල්ලන දගලන උන
    පක්ෂ පාට නැතුව කතා කරන්නේ කී දෙනාද
    එහෙම උන ගොඩක් ඉන්නවා නම මේ රටත් අද හොද තැනක
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    දොස්තර කෙනෙක් වෙන මහන්සියට ජාතික පාසලක්‌ ඉල්ලන එක සාදාරනයි
    කොලබම ඉල්ලපු එක නම වැරදි
    ඔය දොස්තරලගේ පලු අරින උබලම දේශපාලකයෝ ළමයිව ගේමක් නැතුව දද්දීත් මෙහෙමම සද්දේ දහල්ලා
    එතකොට ඔන්න උබලත් සාදාරනයි
    උබලට ඔන්න ඕකට කතා කරන්න අයිතියක් තියනවා

    ඒ කොහොමද බං? එතකොට වෙන උන්ට කැම්පස් වල මුණ පෙන්නුවහම විතරක් උපාධි දෙනවද? :rolleyes:.
    එහෙම පාසල්කො දීල තිබිලා ඒවා එපා කිවුවා කියලනේ ඔය ප්‍රශ්නේ ඇදිලා අවේ. කොළඹ නෙමෙයි අනික් පළාත් වලටත් ප්‍රශ්නේ තිබ්බනේ. උඹට හිතෙන්නේ නැද්ද එතකොට රජයේ විශ්ව විද්යලෙකින් මහන්සි වෙලා උපාධිය ගන්න අනික් හැමෝටම එතකොට අසාදාරනයක් වෙනවා කියලා?

    වැරදියි වැරදියි පට්ටම වැරදියි. ඒත් හීන් නුලට ඒ වැඩ කරගන්න පුළුවන් නිසා තමා කොටි ගණන් වියදම් කරගෙන ඔය තැන් වලට එන්නේ. එත් කවදාවත් මිනිස්සු ඒවාට අරගල කරනවද? මිනිස්සුමනේ යවන්නේ දැන දැන. හැබැයි ඉතින් මිනිස්සු පෙලගහෙනවා නම් අපිත් හරි පැත්තට. එහෙමයි කියලා මේ වැඩේ සාදාරන වෙන්නෙත් නැහැනේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අම්මො රජයේ විශ්ව විද්යාල ගැන කිබුල් කදුලු හෙලන උබ, ඉයෙ සයිටම් එකට සපොට් එකට කතා කරා නේද, කන්ඩ ගියාම කබරගොයා තල්‍රගොයා වෙලා:lol::lol::lol::lol::lol: අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො,:confused:
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,101
    722
    113
    මූත් එක්ක තර්ක කරන්න එපා බන්. මු ගොනෙක් තනිකරම.
    බලපන් ඌ දාන පොස්ට් වලින් .

    Thone yako gona.Thone kiyanne masterbate kalaama aga bahinawa kiyala :lol::lol::lol::lol: