කඩේ_නංගි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
1-154-1.jpg


අද උදෙත් ගියා නංගිලාගේ කඩෙන් පාන් කන්න. සුපුරුදු පරිදි පරිප්පු දිසියයි , පාන් බාගයයි ප්ලේන්ටියයි ගත්තා. තේක බිලා වැඩිපුර රුපියල් 35 දීලා ගෝල්ඩ් ලිෆ් එකක් ඉල්ලුවම නංගි දෙන්නේ නැතුව මුණ දික්කරගෙන ඉන්නවා.

" අයියේ මගෙන් මිට පස්සේ සිගරට් ඉල්ලන්න එපා. මම දෙන්නෙත් නැහැ. ආයේ සිගරට් ඉල්ලනවා නම් මේ පැත්තේ එන්න එපා " එතකොටම මම කිවුව " ඉතින් නංගි මම ඊයේ පෙරේද ඉල්ලනකොට ඔය මට සිගරට් දුන්නේ. ඇයි අද විතරක් " කියලා. එතකොට කියනවා " ඒ කලින් නේ. අද ඉදල මම සිගරට් අයියට දෙන්නේ නැහැ,"

පස්සේ මග තියන සිල්ලර කඩේකින් සිගරට් එකක් පත්තු කරගෙන ආවා.
 
Last edited:

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හෙට කියයි නන්ගි නම්බර් එක දුන්න කියල,
    අනිද්ද නන්ගි ඔඩොක්කුවෙ වාඩි උනා කියල ,

    පස්සෙ නන්ගිගෙ ගෙදර ගියා කියල

    ඇති බන් ඔය මගුල. උබ කාපන් තනියම අශ්ව පරිප්පු හරි මෙතන රෙන්නෙ නැතුව
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    සිගරැට් මිල වැඩි කරන්න යන්නේ බං.
    ඒක නිසා වෙන්න ඇති . :D
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    තෝර බීඩියක් ඉල්ලහං සුටුස් ගාල දෙයි:D. කෙල්ලො උනත් කැමති නෑ සිගරට් එකට අවනම්බු කරන්ඩ. :yes:
     

    nishan_9

    Member
    Sep 22, 2016
    25
    1
    0
    අම්මේ කෙල්ලොද කෝකටත් උබ ෆුල් insuarans එකක් දාල බැංකු card banku පොත් ගෙදර උන්ගේ නමට හරවලා යමන් ආයේ ඒ කඩේට යනවා නම්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ ඔය කතාව සැරෙන් සැරේ දාන්නේ නැතිව එකපාර කියපන්කෝ..