ElaKiri Bajaj Pulsar Fan Club-4

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    :cool::cool: කතා කරාට වැඩක් නෑ..... තීරණයක් අරන් ඉන්නේ අපි.... :yes::yes:

    :shocked::shocked:

    NEWS HEADLINE:

    සංවිධානාත්මක කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස සුදු අයියා නොහොත් ***** නාදුනන වෙඩික්කරුවන් අතින් ඝාතනය කර ඇති බව ....

    blaa blaa blaa :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    7f0.gif

    මු අර වෙඩිමට ගියාට පස්සේ ලස්සනට නටනවනේ....:D:D:D:D:D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool::cool: ක්ලබ් එකේ එකෙක් තමා බං..... :yes: මාට්ටු වෙලා ඉවරයි..... බෑන් කරනවද නැද්ද කියලා හිතන්න විතරයි තියෙන්නේ..... :yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    අනිවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සින්හලයෝ CB1000R Repsol kit එකක් මෙහෙ එහෙට මෙහෙට යනව. කුකුලට පොඩි කැසිල්ලක් හැදුන ඒක දැකල. සිහලුන්ගෙ රටේ කීයක් වෙයිද බන් ඒකක් ?

    honda-cb1000r-jump-motos-creation-1-repsol.jpg

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sudu aiya case eka danne sudu aiyage gedara giya eun tika thama..ungen ekek wenna.one...:eek:

    :yes::yes: මේකටනම් ගොඩක් රිදෙයි හොරෙන් හොරෙන් රෙප් දෙන අයට :yes::yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    සින්හලයෝ CB1000R Repsol kit එකක් මෙහෙ එහෙට මෙහෙට යනව. කුකුලට පොඩි කැසිල්ලක් හැදුන ඒක දැකල. සිහලුන්ගෙ රටේ කීයක් වෙයිද බන් ඒකක් ?

    honda-cb1000r-jump-motos-creation-1-repsol.jpg

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg

    okak ganna wele ganinko hoda starlet ekak..nattan civic ekak aran modify karahan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සින්හලයෝ CB1000R Repsol kit එකක් මෙහෙ එහෙට මෙහෙට යනව. කුකුලට පොඩි කැසිල්ලක් හැදුන ඒක දැකල. සිහලුන්ගෙ රටේ කීයක් වෙයිද බන් ඒකක් ?

    honda-cb1000r-jump-motos-creation-1-repsol.jpg

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg

    Puthage 2 lachchuwe da ganna ada hithila wage
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සින්හලයෝ CB1000R Repsol kit එකක් මෙහෙ එහෙට මෙහෙට යනව. කුකුලට පොඩි කැසිල්ලක් හැදුන ඒක දැකල. සිහලුන්ගෙ රටේ කීයක් වෙයිද බන් ඒකක් ?

    honda-cb1000r-jump-motos-creation-1-repsol.jpg

    profile_picture_by_pfftch_plz-d58bexo.jpg

    දෙන්නම් එකක්
    හැබැයි රෙප්සෝල් කිට් නෙමේ ස්ටෑන්ඩට් එකක්

    14238314_1169353389823453_7077155087280833632_n.jpg

    14183743_1169353803156745_3905795539724688181_n.jpg

    මරු බාණ්ඩේ බං...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    okak ganna wele ganinko hoda starlet ekak..nattan civic ekak aran modify karahan
    :eek::eek::eek::oo::oo::oo:

    Puthage 2 lachchuwe da ganna ada hithila wage
    :eek::eek::eek::shocked::shocked::shocked:

    දෙන්නම් එකක්
    හැබැයි රෙප්සෝල් කිට් නෙමේ ස්ටෑන්ඩට් එකක් මරු බාණ්ඩේ බං...
    මේ තියෙන්නෙ බාන්ඩෙ :shocked::shocked: කීයද ඕකක් ? :eek::eek:

    සුපිරි බාන්ඩ දෙකක්නෙ :love::love::love: කොල එක කාගෙද ? :rolleyes::rolleyes: මගෙ එකේ පාටමයි :love::love::love:

    මචන් bike එකක් transer කරනකොට පවරන්නාගේ id copy එකක් ඔනිමද
    මන් නෝමල් දැම්මෙ ඒකටනම් ඕන උනා මචන් :yes::yes:
     
    • Like
    Reactions: prisly

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබලා කියනවනෙ used indian ගන්නවනම් discover 125 ම ගන්න කියලා

    1. 125 එකේ ගන්න ඕනේ මේ එක විතරද?
    yamaha-bikes-in-india-bajaj-discover-125.jpg

    2.ඔය පින්තූරෙ තියෙන එකේ තෙල් කොච්චර වැඩ කරනවද?

    3.125 එකේ 125m/t/ etc විදිහට ආවනේ.එව්වා ගන්න එපාද?

    4.ගන්න ඕනේ මොන එකද?
     
    Last edited:
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    @prisly - මචන් sry මට වැරදුනා. පවරන්නාගෙ එක ඕන උනේ නෑ. පැවරුම් ලාභියාගෙ එක තමා ඕන උනේ කොපි එකත් එක්ක. ඔය උඩ tery කිව්ව එක හරි.