ඊයේ හවස හොදට ස්ටර්ට් උන කාර් 1 අද උදේ සටර්ට් වෙන්නේ නැ.බැටරිය හොදටම හොදයි.මොටරේ වදිනවා.පෙට්රෝල් හොදට තියනවා.මේක vitz 2008 ksp90.fuse කෙස් 1ක් වගේ තියෙන්නේ.මට තේරෙන්නේ නැ.දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න ගෙදරම තියන්
ගොඩ දා ගන්න විදියක්.thanks...
ගොඩ දා ගන්න විදියක්.thanks...





