එන්ජින් එකෙ oil clot වීමක් නිසා තමා මගේ විට්ස් 1 ස්ටාර්ට් වෙලා නැත්තේ.![]()
kara wela wage ne ban

umba oil maru karanne natuwa diwwada?
එන්ජින් එකෙ oil clot වීමක් නිසා තමා මගේ විට්ස් 1 ස්ටාර්ට් වෙලා නැත්තේ.![]()


5500k diiwa bn.mata hithenawa eka wenna ona ohoma une.u kiwwa 3000n deparak maru karanna kiyala.a kiyanne 6000 k duwaddi 2parak.ehema diwenne nathinam aniwa masa 6n 6ta maru karanna kiwwa.[/QUOTE]kara wela wage ne ban
umba oil maru karanne natuwa diwwada?

3rdeye = fake account, 3rdeye vitz





ENGINE tuneup aka kawda kale...? Toyota lanka damata oya wahana gana theren na bn.u me kiyana 1 me amathak wenawa mata.engine 1 galawanna onalu.galawala service karanna onalu.oil kati gahilalu.danata tuneup 1k kala.oil maru kala.podi dumak enawa bn oil mudiya ariyama.man anik car wala baluwa.ehema enne na.

යතුර ඔන් කලාම (ලයිට් ටික ඔක්කොම පත්තු වෙන වෙලාවේ) පෙට්ට්‍රල් ටැංකිය ගාවින් කීං ගාලා පොඩි සද්දයක් ඇහෙන්න ඕන. (පෙට්‍රල් පම්ප් එක වැඩ කරන සද්දේ) මේක ටික වෙලාවක් (තප්පර කීපයක්) දුවලා ආපහු නවතිනවා ස්ටාට් නොකලොත්. මේ සද්දේ එනවාද බලන්න. (මං විට්ස් එක ගැන විශේෂයෙන් දන්නේ නෑ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වල මේ විදියයි)