vitz හෙල්ප්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    me langadi oya wage case ekak aawa. car ekaka nam newei. pump ekath wada kala.

    magnetic ekakin fuel arena siddiyak tyena posi BATTEK galawala ayin kalama start wenawa.

    Api gamana gihin enakota e podi batta kealla galawala aawa. engine eka off karanna bea ethakota KEY eken.
    Methanata ena expert kenek me siddiya wiya hakida kiyawi. :yes:
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    okata goda wedakam hariyan nathiwei ban. eka eka ewa try karnda gihin batry 1th bahala yai. hoda danna basek ekkan awith balanda. wahaneth aluth ne.

    start wnda yanwa wage tiyenwada nathan nikanma crank wenawada. ara umba kiuwa wage fuses tika check karala balanda.

    Tawa deyak waradila wath wahane start unoth aran gihin pennnda. wade hari kiyala nikan inda epa. ohoma wenda hethuwk athine mokak hari.
    start wenna hadanawa bn.a unata start wenne na.aniwaryen balawanna ona.kalin mage fb 14 n ekak tibila ekatath oyawage una.nikanma hari giya.math ithin aran gamanak kohehari giya.anatha una bn aye hitiyane.
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    යතුර ඔන් කලාම (ලයිට් ටික ඔක්කොම පත්තු වෙන වෙලාවේ) පෙට්ට්‍රල් ටැංකිය ගාවින් කීං ගාලා පොඩි සද්දයක් ඇහෙන්න ඕන. (පෙට්‍රල් පම්ප් එක වැඩ කරන සද්දේ) මේක ටික වෙලාවක් (තප්පර කීපයක්) දුවලා ආපහු නවතිනවා ස්ටාට් නොකලොත්. මේ සද්දේ එනවාද බලන්න. (මං විට්ස් එක ගැන විශේෂයෙන් දන්නේ නෑ. සාමාන්‍ය පෙට්‍රල් කාර් වල මේ විදියයි)
    oka thama hamoma kiyanne.handawe gihin balannam bn
     

    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    ehenam katahari wahane pitipassata yatin ebila kana thiya gena inna kiyapan. matath thiyenne Vitz ekak. mata petrol pump eke sadde ahennema ne. :confused:

    Kisi saddayak na macho.man seat ekath galewwa.podi thattuwakuth damma.heta photo tikak dannamko.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මටත් ඕක වෙලා තියනවා machan.petrol pump eka machanic කෙනෙක් ගෙනත් ගලවලා ආපහු haikara.ඊට පස්සෙ නිකන්ma හරි .
     

    max-payne

    Member
    Oct 1, 2015
    72
    1
    0
    ඊයේ හවස හොදට ස්ටර්ට් උන කාර් 1 අද උදේ සටර්ට් වෙන්නේ නැ.බැටරිය හොදටම හොදයි.මොටරේ වදිනවා.පෙට්‍රෝල් හොදට තියනවා.මේක vitz 2008 ksp90.fuse කෙස් 1ක් වගේ තියෙන්නේ.මට තේරෙන්නේ නැ.දන්නා කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න ගෙදරම තියන් :angry:ගොඩ දා ගන්න විදියක්.thanks...:angry:
    13612244_1709431445987609_1508186435492093303_n.jpg

    Machan engine coil fuse eka pichchila sure ekatama, poddak chek karala balapan.......
     

    sahan_ml

    Active member
  • May 5, 2009
    512
    93
    28
    Kotte, Sri lanka.
    මචන්, බලපන් ගියර් එක P position එකේ තිබුනට Dashbord Indicator එකේ තියෙන්නෙ D හරි P ද කියලා. :confused: මට එහෙම උනා දවසක්. ගියර් ලිවර් එකේ කේබල් එක connect වෙන mechanism එක කැඩිල. :angry:
     

    Dadabbaraya

    Member
    Aug 31, 2015
    183
    24
    0
    Start කරන්න එපා Starter motor එකට කෙල වෙයි. Auto Electrical දන්නා එකෙක් ගෙදරට එක්කගෙන යමන්