Hingana job ban.

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City
    ඔව බැරිත් නැහැ මචන්.. මට දැන් 20 යි.. අවුරුදු 16 ඉදන් ඉගෙනගන්න ගමන් side එකෙන් පොඩි පොඩි business වැඩ කලා මචන්.. දැන් මගෙ CDS එකෙ 5 lak එකතු වෙලා තියනව මචන්.. බැහැයි කියල කිසිම දෙයක් නැ මචන්..

    මම bank එකක වැඩ කලනම් මම ඔයිට වඩා ගානක් ඉතුරු කරනව මචන්.. bank එක ඇතුලෙ වැඩ කරන අයට බැන්කු වලින් නය දෙන්නෙ 4% පොලියට මචන්.. 4% පොලියට බැන්කුවෙන් අරන් 12% ට විතර පිට finance company එකක දානව මචන්.. එතකොට නිකන්ම අවුරුද්දකට 8% ක ලාබයක් ගන්න පුලුවන් බන්.. ලක්ශ 50 ක loan එකක් ගත්තොත් අවුරුද්දට ලක්ශ 3ක් විතර ලාබයි මචන්..

    උබ හැමදෙටම ලෙසියට බැ කියනව.. එත් මෙ ලොකෙ බැහැ කියල කිසිම දෙයක් නැහැ මචන්..
    :)
    උඹ ලක්ෂ 5 ක් එක්කහු කරෙ උබ පොඩි එකෙක් නිසා පවුල් බර නඩත්තු වියදම් නැහ නේ. පාවෙන කාලෙ. හැබැයි වෙන උන් වගෙ නාස්ති නොකර ඉතුරු කරන්න පුරුදු වෙච්ච එකට පොඩි කාලෙ ඉඳන්ම ඒක වටින දෙයක් .

    ලොකෙ බැහැයි කියලා කිසිම දෙයක් නැති බව ඉතිං පුරුද්දට කතාවට කියනවා. ඒත් එකෙ විෂ්ලේශනාත්මක පැති තියෙනවා. අපිට බැහැයි කියලා දෙයක් නැහැ කියලා පුළුවන්ද ජනාධිපති වෙන්න .දැකකද ?? බැරි නැහැ .හැබැයි වෙන්න ඕන දෙවල් ,ඉගෙන ගන්න ඕන දෙවල් ,අත් දකින්න ඕන දෙවල් වගෙම වාසනාවත් ඔනෙ. මම ලේසියට බැහැයි කියන්නෙ නැහැ කිසිම දෙයක් අත් දැකීමෙන් කියන්නෙ. මට මෙක කියපන් 4% පොළියට ලක්ෂ 50 ක ලෝන් දෙන්නෙ කවුද කොයි බැංකුවෙන්ද කියපන් බැංකුවෙ වැඩ කරන සාමාන්‍ය් කෙනෙක් ට ?? උඹ මල්ලි තාම පොඩි එකෙක් නෙ .එක නිසා වැඩි දෙවල් දන්නෙ නැහැ .අපෙ ලංකාවෙ බැංකු සල්ලි අතට දෙන්නෙ නැහැ ඔච්චර ගනන්. නිවාස නයක් නම් නිවසෙ හදන්න ඕන කරන කෑල්ලෙ තක්සෙරුවක් අරගෙන ඒ තක්සෙරු වටිනාකමට ලෝන් එක පාස් කරන්නෙ. ඒත් සල්ලි අතට දෙන්නෙ නැහැ. දන්නෙ නැත්තම් අහලා බලපන් උඹෙ දෙමාපියන්ගෙන් .
    වාහන ණයක් උනත් වාහනෙට අදාල කම්පැණියත් එක්ක ගිවිසුමකට ඇවිල්ලායි සල්ලි ටික කම්පැණි එකට පාස් කරන්නෙ .වාහනෙ ගන්න එකාගෙ අතට දෙන්නෙ නැහැ. ව්‍යාපාරික ණයකුත් එහෙමයි. එකපාර ලක්ෂ 50 ක ලෝන් දෙන්නෙ නැහැ .එච්චර ගාණක් ගන්න බැහැ සාමාන්‍ය වැඩ කරන එකෙක්ට තියා බැන්ක් මැනෙජර්ට වත්. අවුරුදු කීයකින් ගෙවන්නද ?? සමහරක් ලෝන් පාස් වෙන්නෙ කොටස් වශයෙන් .ලෝන් එක ගන්න අදාල වැඩෙට යන වියදම් අනුව .උඹ පොඩි එකෙක් නිසා වෙන්න ඇති මෙහෙම කිව්වෙ. කටාර්, ඩුබායි වගෙ රටවල් වල නම් සල්ලි අතට දෙනවා. එක අත්දැකීමෙන් කියන්නෙ. අනික මට කියපන් 12% පොළියක් වැටෙන පිට අයතන මොනවද කියලා. ?? සක්විති රණසිංහ වගෙ එවුන් නම් දෙනවා. එහෙම වෙන කම්පැණියක දාන්නත් සල්ලි අතට දෙන්න එපැයි .ඉස්සෙල්ලා අත්දැකීම් අරන් වරෙන් .
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    mama job eka korala aurudu 10i account eke 1m thiyenawa aluth vezel eka thiywnawa. dan wedimata naya wenna wenne aiyooo
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කෙල්ලො මොනවද බන්. මම අත්දැකීම් කිහිපයක් එක්ක කියන්නෙ උඹට. එක කෙල්ලෙක් ඉන්නවා එකි සල්ලි තියෙන කොල්ලෙක් එක්ක යාළුවෙලා ඉන්නෙ ඉස්කොලෙ යන කාලෙ ඉඳන් .මන් කොල්ලාවයි කෙල්ලවයි දෙන්නාවම දන්නවා. දවසක් මගෙ තව යාළුවෙක් අර කෙල්ලගෙ ෆොටෝස් එවනවා. ගල පෙන්න ඉන්න එව්වායි තන පෙන්නන් ඉන්න එව්වයි .මන් ඇහැව්වා උඹට කොහෙන්ද මෙව්වා කියලා .ඌ කියපි එකිමයි එව්වෙ. එකිට මන් ෆෝන් සෙක්ස් දෙනවා බන් කියලා .මන් ෆුල් හොල්මන්. පස්සෙ කියලා එකි මූට එකි දැන් යාළුවෙලා ඉන්න එකාව අත අරින්නම් අත ඇරලා ඔයාව බඳින්නම් කියලා .ඉතිං බන් සල්ලිම නෙමෙ බන් . වෙන එව්වාත් තියෙනවා අපිට තෙරුම් ගන්න අමාරු .
    තව එකෙක් මෙ ලඟදි ත්‍රෙඩ් එකක් දාලා තිබ්බෙ උගෙ කෙල්ල ඌට පොන්නයෙක් කියලා බනිනවා කියලා .බලද්දි එකි ඉංජිනියරින්ග් ගිය එකක් .කැම්පස් කාලෙම මූත් එක්ක යාළුවෙලා තියෙන්නෙ. දැන් ඒකි බැඳපු එකෙක් පස්සෙ යනවා. ඔන්න ඕකයි මහත්තයො තත්වෙ. ඉතිං ඔය සීන් නිසා තමා මන් කෙල්ලො ගැන වැඩිය හිතන එක අත ඇරියෙ .කාලයක් මාත් දුක් වුණා කෙල්ලෙක් නැති එක ගැන .ඒත් මෙ කිරියෙම වැටෙන ත්‍රෙඩ් දැකලා මන් ගැන මට මාට ආතල් එකක් දැනෙන්නෙ .ඉතිං සල්ලිම නෙමෙ පුතා. වෙන වෙන එව්වාත් තියෙනවා. කෙල්ලො එක අවධියකදි විතරයි සල්ලි තත්වෙයි බලන්නෙ. ඒත් උන්ට ඕන කරල ලිංගික රසය නොලැබුණොත් උන් වෙනස් වෙනවා.සමහරුන්ගෙ රසය වෙනස්. උන්ට හු*කන්න ම ඔනෙ නැහැ නිතරම .පිරිමියාගෙ පපුවෙ මයිල් තියෙනවා නම් රැවුල වැවෙනවානම් ,හඬ ගොරොසු නම් එව්වත් උන්ට ආතල් .මන් කිව්වෙ මෙ අද කාලෙ ගැනු ගැන .ඉස්සර වගෙ පතිවත රැක්ක උන් නැහැ බන් දැන් හොයාගන්න. මිනිහා වැඩට ගියහම වෙන කොල්ලො එක්ක

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: හැමෝම නොවුනත් බහුතරයක් එහෙමයි මචන්... මොකද මටත් එහෙම අත්දැකීම් ගොඩ තියෙනවා... මම මේ නූලට අදාලව කියන්නම්කෝ...

    මගෙත් හිටියා එක ex කෙනෙක්... එයා කලින් යාළු වෙලා හිටිය කොල්ලා මුල් කාලේ ගොඩක් දුප්පත්... සාමාන්‍යය පෙළවත් පාස් නෑ හරියට.. හැබැයි උත්සහවන්තයි... අනාතවෙලා ගේත් සින්න වෙන්න යනකොට විමල් වීරවංශ ලු ගේ බේරලා දුන්නේ.. ඒ ගරුත්වයට මූ උගේ පුක හෝදන්නේ නැති එක විතරයි දැන්...කෝම කෝම හරි මූ බිස්නස් කිහිපයක් කරලා... අන්තිමට සල්ලි පොළියට දෙන්න පටන් අරන්... මූ ඕක පස්සේ දියුණු කරන් දරුණුවටම කරගෙන ගිහින්... දවස ගානේ පොළියට දෙන එකෙන් මූ සෑහෙන ජනප්‍රිය වෙලා... මේ වටේම මිනුස්සු මුගෙන් හදිසියට සල්ලි ගන්න මට්ටමට මූ දියුණු වෙලා.. බයික් එකක් පැද පැද හිටිය පොර FB 15 කාර් එකක් ගත්තා... ඔහොම ඔහොම සල්ලි අතේ ගැවසෙද්දි මූ බිස්නස් ලයින් එකත් දියුණු කරන්... මූ හෙන කට්ටක් කෑවලු හැබැයි දියුණු වෙන්න.. නිදි මරාගෙන කැපවෙලා වැඩ කරලා...

    විශ්වාස කරපන් අද කොළඹ තදාසන්න ටවුන් 4 ක මුගේ ෆෝන් ශොප්ස් තියෙනවා... ස්ටාෆ් එක 20ක් වගේ ඉන්නවා.. අද පදින්නේ 2015 ඇක්වා එකක්... මුට සින්න වෙච්ච ගෙයක් තියෙනවා හෝමගම... ඒක රෙන්ට් කරලා... පිටිපන කැම්පස් එක ඉස්සරහා මූ පර්චස් 15 අරන් දාලා කැම්පස් එක හැදිලා එන කාලෙක එතනත් කඩයක් ඇරලා ඒකෙන් ආදායම ගන්න... දැන් සල්ලි පොළියට දෙන්නේ නෑ... දැන් බිස්නස් දියුණු කරන් ඉන්නවා... හැබැයි මුගේ දේශපාන යටි කූට්ටු සීන් එහෙකුත් තියෙනවා.. කොයි වෙලත් විමල් වීරවංශ එක්කමයි... දැන් අවුරුදු 4ක් වගේ ඇති ඔහොම දියුණු වෙලා... අනේ මන්දා මූ කුඩු බිස්නස් කරනවද මන්දා... ආණ්ඩුව පෙරළුන නිසා මූ සෑහෙන ෆුකේ අමාරුවෙන් ඉන්නේ...

    ඉතින් මම කිව්වේ ඌ කොහොම දියුණු උනාද කියන්න දන්නේ නෑ.. කෝම කෝම හරි කෙල්ලත් හෙන ආසාවෙන් හිටියේ මූ දියුණු උන නිසා.. සල්ලි තියෙන තැන්කට හේත්තු වෙන්න මොන කෙල්ලද අකමැති.... සල්ලි තිබ්බත් අන්තිමට කෙල්ලට මූව එපා වෙලා.. ඌ සල්ලි පස්සේ යන්න ගත්තට පස්සේ කෙල්ලව මග ඇරලා...මග ඇරලා ගියත් මූ ආයේ ඇවිත්.. ඒ ආවත් කථා කරන්නේ දේශපාලනෙයි.. උගේ බිස්නස් වැඩයිලු... මේ ආණ්ඩුවට බැන බැන ඉන්නවලු..ලොල් ඉතින් කෙල්ලට එපා වෙලා ඒ මගුල්... ඔය අතරේ තමා මට සෙට් උනේ.. උඹ කියලා තියෙනවා වගේ සමහර කෙල්ලොන්ට සල්ලිම වැදගත් නෑ.. උන්ට අතින් ඇල්ලුවත් මාර සනීපයි.. ඊයේ මම ඔය කෙල්ලගේ අතින් අල්ලන් කොට්ටාව හන්දියේ පාර පැන්නුවා..පාරේ අයිනෙන් උරහිසෙන් අල්ලන් අයිනට කරන් අරන් ගියා.. ලොල් රෑ පැයක් විතර කියෝනවා ඒක... අද උදේ පට්ට ලවුලි..:rofl: කෙල්ලොන්ට කෙයාරින්ග් තමයි ඕනේ... අර උඹ කියලා තියෙනවා වගේ කොල්ලගේ මොරාල් Personality එකටත් ආස උන් ඉන්නවා...

    ගෙදරටම වෙලා හැදිලා කැම්පස් ගිහින් MSc | Phd කරපු කෙල්ලොත් ඉන්නවා.. උන්ට ඉතින් ඒ ඒ මට්ටමට ඉගෙන ගත්තු අයත් හම්බ වෙනවා... බැඳලා සතුටින් ඉන්නවා එහෙම අයත්.. ඕක ඉතින් සාපේක්ෂයි...

    බිස්නස් තමයි බන් හරියන්නේ... මාසේ පඩියකට වැඩ කරලා නම් දියුණු වෙන්න බෑ.. අනවශ්‍යය වියදම් පාලනය කරගෙන ඉතුරු කරන්න ඕනේ... අලුත් විදියකට හිතලා වැඩි ලාභයක් එන දෙයක් කරන්න ඕනේ... ඒ අතරේ තව තව ආයෝජනය කරන්න ඕනේ.... එහෙම උනොත් නම් ප්‍රීමියෝ පදින්න ඇහැකි...:D
     
    CV6119

    Well-known member
  • Jan 11, 2011
    989
    60
    48
    37
    Kandy
    මචන්ලා සල්ලි නෙවෙයි හැමදේම :).ඒත් සල්ලි නැතුවත් බෑ:no:.

    මම අවුරුදු 6ක් හිටියේ හොටෙල් ෆීල්ඩ් එකේ. මම මේ ජනවාරි ජොබ් එකෙන් අයින් වෙනකොට මගේ ඇවරේජ් තිබ්බ 65 කට එහා ( මේ කෑම බීම, නවාතැන් ලොන්ඩ්‍රි ඔක්කොම නිකන්මත් හම්බුවෙලා ):)

    ඒත් මම මේ ෆීල්ඩ් එකෙන් ඉගෙන ගත්ත දැක්ක එකක් තමයි ගොඩක් එවුන්ගේ පවුල් අවුල් දවසම වැඩ කරන්න වෙන නිසා වෙන්න ඇති :sorry: .. ඒ නිසා මමයි ගර්ල් ෆ්රෙන්ඩ් දෙන්නා කතා වෙලා වෙන ජොබ් බැලුවා.
    අන්තිමේට මට ගවමන්ට් ජොබ් එකක් සෙට් දැන් මට හම්බෙන්නේ 32යි. :dull:ඒ කාලේ බීලා පිස්සු නටපුවා එහෙම්මම නැවැත්තුවා. කොහොම හරි ගෙදරටත් සලකගෙන ණය නොවී කලින් ගත්ත පඩියෙන් බාගයකටත් වඩා අඩුවෙන් ඇරන් කොහොම හරි ජීවත් වෙනවා:yes:

    හැබැයි මම හැමදාම මෙතනම ඉන්නෙ නෑ. දැන් මම එක්ස්ටර්නල් ඩිග්‍රී එකක් කරනවා කලින් ජොබ් එකට අඩා වැඩ අඩු නිසා :)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :)
    උඹ ලක්ෂ 5 ක් එක්කහු කරෙ උබ පොඩි එකෙක් නිසා පවුල් බර නඩත්තු වියදම් නැහ නේ. පාවෙන කාලෙ. හැබැයි වෙන උන් වගෙ නාස්ති නොකර ඉතුරු කරන්න පුරුදු වෙච්ච එකට පොඩි කාලෙ ඉඳන්ම ඒක වටින දෙයක් .

    ලොකෙ බැහැයි කියලා කිසිම දෙයක් නැති බව ඉතිං පුරුද්දට කතාවට කියනවා. ඒත් එකෙ විෂ්ලේශනාත්මක පැති තියෙනවා. අපිට බැහැයි කියලා දෙයක් නැහැ කියලා පුළුවන්ද ජනාධිපති වෙන්න .දැකකද ?? බැරි නැහැ .හැබැයි වෙන්න ඕන දෙවල් ,ඉගෙන ගන්න ඕන දෙවල් ,අත් දකින්න ඕන දෙවල් වගෙම වාසනාවත් ඔනෙ. මම ලේසියට බැහැයි කියන්නෙ නැහැ කිසිම දෙයක් අත් දැකීමෙන් කියන්නෙ. මට මෙක කියපන් 4% පොළියට ලක්ෂ 50 ක ලෝන් දෙන්නෙ කවුද කොයි බැංකුවෙන්ද කියපන් බැංකුවෙ වැඩ කරන සාමාන්‍ය් කෙනෙක් ට ?? උඹ මල්ලි තාම පොඩි එකෙක් නෙ .එක නිසා වැඩි දෙවල් දන්නෙ නැහැ .අපෙ ලංකාවෙ බැංකු සල්ලි අතට දෙන්නෙ නැහැ ඔච්චර ගනන්. නිවාස නයක් නම් නිවසෙ හදන්න ඕන කරන කෑල්ලෙ තක්සෙරුවක් අරගෙන ඒ තක්සෙරු වටිනාකමට ලෝන් එක පාස් කරන්නෙ. ඒත් සල්ලි අතට දෙන්නෙ නැහැ. දන්නෙ නැත්තම් අහලා බලපන් උඹෙ දෙමාපියන්ගෙන් .
    වාහන ණයක් උනත් වාහනෙට අදාල කම්පැණියත් එක්ක ගිවිසුමකට ඇවිල්ලායි සල්ලි ටික කම්පැණි එකට පාස් කරන්නෙ .වාහනෙ ගන්න එකාගෙ අතට දෙන්නෙ නැහැ. ව්‍යාපාරික ණයකුත් එහෙමයි. එකපාර ලක්ෂ 50 ක ලෝන් දෙන්නෙ නැහැ .එච්චර ගාණක් ගන්න බැහැ සාමාන්‍ය වැඩ කරන එකෙක්ට තියා බැන්ක් මැනෙජර්ට වත්. අවුරුදු කීයකින් ගෙවන්නද ?? සමහරක් ලෝන් පාස් වෙන්නෙ කොටස් වශයෙන් .ලෝන් එක ගන්න අදාල වැඩෙට යන වියදම් අනුව .උඹ පොඩි එකෙක් නිසා වෙන්න ඇති මෙහෙම කිව්වෙ. කටාර්, ඩුබායි වගෙ රටවල් වල නම් සල්ලි අතට දෙනවා. එක අත්දැකීමෙන් කියන්නෙ. අනික මට කියපන් 12% පොළියක් වැටෙන පිට අයතන මොනවද කියලා. ?? සක්විති රණසිංහ වගෙ එවුන් නම් දෙනවා. එහෙම වෙන කම්පැණියක දාන්නත් සල්ලි අතට දෙන්න එපැයි .ඉස්සෙල්ලා අත්දැකීම් අරන් වරෙන් .

    හ අයියෙ..

    රජයෙ හැම බැන්කුවකම එකෙ සෙවකයන්ට අඩු පොලියට loan දෙනව.. වාහන වලට loan එකනම් managers ලට විතරයි දෙන්නෙ.. හැබැයි සාමන්‍ය අයට දෙන තව loan වර්ග ගොඩක් තියනව මචන්.. staff කියල sign කලාම estimate එක නිකන්ම pass කරනව මචන්.. නිවාස නයනම් 5% පොලියට අවුරුදු 15 ට වගෙ ඇතුලෙ ඉන්න අයට ගන්න පුලුවන් මචන්.. තව ඉතින් medical එක 150 000 ක් වගෙ උපරිමයකට යටත්ව ගෙවනව අවුරුද්දට.. අවුරුද්දට දෙපාරක් bonus ගෙවනව පඩිය වගෙ කිහිප ගුනයක්..

    සක්විති ඔනි නැ මචන්.. මෙ Mr. Ashok Pathirage ත් 12% ගෙවනව බන්.. අවුරුදු 5 ට නම් 15% ත් ගෙවනව..
    web%20site%20rate.png

    http://www.softlogicfinance.lk/Fixed%20Deposits-2-6.html

    තව රජයටත් කොටස් අයිතිය තියන NDB එකත් 12% ගෙවනව මචන්..
    http://www.ndbbank.com/pages/english/rates/interest_rates_deposits.jsp
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: හැමෝම නොවුනත් බහුතරයක් එහෙමයි මචන්... මොකද මටත් එහෙම අත්දැකීම් ගොඩ තියෙනවා... මම මේ නූලට අදාලව කියන්නම්කෝ...

    මගෙත් හිටියා එක ex කෙනෙක්... එයා කලින් යාළු වෙලා හිටිය කොල්ලා මුල් කාලේ ගොඩක් දුප්පත්... සාමාන්‍යය පෙළවත් පාස් නෑ හරියට.. හැබැයි උත්සහවන්තයි... අනාතවෙලා ගේත් සින්න වෙන්න යනකොට විමල් වීරවංශ ලු ගේ බේරලා දුන්නේ.. ඒ ගරුත්වයට මූ උගේ පුක හෝදන්නේ නැති එක විතරයි දැන්...කෝම කෝම හරි මූ බිස්නස් කිහිපයක් කරලා... අන්තිමට සල්ලි පොළියට දෙන්න පටන් අරන්... මූ ඕක පස්සේ දියුණු කරන් දරුණුවටම කරගෙන ගිහින්... දවස ගානේ පොළියට දෙන එකෙන් මූ සෑහෙන ජනප්‍රිය වෙලා... මේ වටේම මිනුස්සු මුගෙන් හදිසියට සල්ලි ගන්න මට්ටමට මූ දියුණු වෙලා.. බයික් එකක් පැද පැද හිටිය පොර FB 15 කාර් එකක් ගත්තා... ඔහොම ඔහොම සල්ලි අතේ ගැවසෙද්දි මූ බිස්නස් ලයින් එකත් දියුණු කරන්... මූ හෙන කට්ටක් කෑවලු හැබැයි දියුණු වෙන්න.. නිදි මරාගෙන කැපවෙලා වැඩ කරලා...

    විශ්වාස කරපන් අද කොළඹ තදාසන්න ටවුන් 4 ක මුගේ ෆෝන් ශොප්ස් තියෙනවා... ස්ටාෆ් එක 20ක් වගේ ඉන්නවා.. අද පදින්නේ 2015 ඇක්වා එකක්... මුට සින්න වෙච්ච ගෙයක් තියෙනවා හෝමගම... ඒක රෙන්ට් කරලා... පිටිපන කැම්පස් එක ඉස්සරහා මූ පර්චස් 15 අරන් දාලා කැම්පස් එක හැදිලා එන කාලෙක එතනත් කඩයක් ඇරලා ඒකෙන් ආදායම ගන්න... දැන් සල්ලි පොළියට දෙන්නේ නෑ... දැන් බිස්නස් දියුණු කරන් ඉන්නවා... හැබැයි මුගේ දේශපාන යටි කූට්ටු සීන් එහෙකුත් තියෙනවා.. කොයි වෙලත් විමල් වීරවංශ එක්කමයි... දැන් අවුරුදු 4ක් වගේ ඇති ඔහොම දියුණු වෙලා... අනේ මන්දා මූ කුඩු බිස්නස් කරනවද මන්දා... ආණ්ඩුව පෙරළුන නිසා මූ සෑහෙන ෆුකේ අමාරුවෙන් ඉන්නේ...

    ඉතින් මම කිව්වේ ඌ කොහොම දියුණු උනාද කියන්න දන්නේ නෑ.. කෝම කෝම හරි කෙල්ලත් හෙන ආසාවෙන් හිටියේ මූ දියුණු උන නිසා.. සල්ලි තියෙන තැන්කට හේත්තු වෙන්න මොන කෙල්ලද අකමැති.... සල්ලි තිබ්බත් අන්තිමට කෙල්ලට මූව එපා වෙලා.. ඌ සල්ලි පස්සේ යන්න ගත්තට පස්සේ කෙල්ලව මග ඇරලා...මග ඇරලා ගියත් මූ ආයේ ඇවිත්.. ඒ ආවත් කථා කරන්නේ දේශපාලනෙයි.. උගේ බිස්නස් වැඩයිලු... මේ ආණ්ඩුවට බැන බැන ඉන්නවලු..ලොල් ඉතින් කෙල්ලට එපා වෙලා ඒ මගුල්... ඔය අතරේ තමා මට සෙට් උනේ.. උඹ කියලා තියෙනවා වගේ සමහර කෙල්ලොන්ට සල්ලිම වැදගත් නෑ.. උන්ට අතින් ඇල්ලුවත් මාර සනීපයි.. ඊයේ මම ඔය කෙල්ලගේ අතින් අල්ලන් කොට්ටාව හන්දියේ පාර පැන්නුවා..පාරේ අයිනෙන් උරහිසෙන් අල්ලන් අයිනට කරන් අරන් ගියා.. ලොල් රෑ පැයක් විතර කියෝනවා ඒක... අද උදේ පට්ට ලවුලි..:rofl: කෙල්ලොන්ට කෙයාරින්ග් තමයි ඕනේ... අර උඹ කියලා තියෙනවා වගේ කොල්ලගේ මොරාල් Personality එකටත් ආස උන් ඉන්නවා...

    ගෙදරටම වෙලා හැදිලා කැම්පස් ගිහින් MSc | Phd කරපු කෙල්ලොත් ඉන්නවා.. උන්ට ඉතින් ඒ ඒ මට්ටමට ඉගෙන ගත්තු අයත් හම්බ වෙනවා... බැඳලා සතුටින් ඉන්නවා එහෙම අයත්.. ඕක ඉතින් සාපේක්ෂයි...

    බිස්නස් තමයි බන් හරියන්නේ... මාසේ පඩියකට වැඩ කරලා නම් දියුණු වෙන්න බෑ.. අනවශ්‍යය වියදම් පාලනය කරගෙන ඉතුරු කරන්න ඕනේ... අලුත් විදියකට හිතලා වැඩි ලාභයක් එන දෙයක් කරන්න ඕනේ... ඒ අතරේ තව තව ආයෝජනය කරන්න ඕනේ.... එහෙම උනොත් නම් ප්‍රීමියෝ පදින්න ඇහැකි...:D
    උගෙ දියුණුවෙ රහස මන් රතු කරපු කොටසෙ ඇති .හැබයි හොරකමක් වංචාවක් තක්කඩි කමක් නොකර මිනිහෙක් වගෙ ජීවත් වෙනවානම් ඒ වගෙ දෙකින් හරි ගොඩ ගියානම් ඒක ලොකු දෙයක් .

    මන් නිල් කරපු කොටසට අදාලව කියන්නම්,

    මාසෙ පඩියෙන් නම් ඔය දෙවල් කරන්න බැහ .බිස්නස් තමා කරන්න ඕනෙ. ඒත් එකත් හරි නාඩියට අල්ලගෙන බන්. දැන් එවුන් කරන්නම් වාලෙ කරන බ්ස්නස් තියෙන්නෙ .අර රැල්ලට. රස්සාවලින් අයින් වෙලා කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැතුව බිස්නස් කරන්න සෙට් වෙනවා.
    බලපනකො තව ටික කාලෙකින් මෙකෙ ත්‍රෙඩ් වැටෙවි රස්සාවෙන් අයින් වෙලා බිස්නස් කරපු එවුන් නාහෙන් අඬන එව්වා. බලපන්කො බොරුද කියලා.
    ඔය උඹෙ යාළුවාට වගෙ හොඳ දේශපාලන කකුලක් හෝ වෙනත් බලවත් තැන් වල කනෙක්ෂන් හෝ තියෙනවානම් බිස්නස් ගොඩ දාත හැකි කිසි ගින්නක් නැතුව. කනෙක්ෂන් වලින් තමා ගොඩක් බිස්නස් ගොඩ දාන්නෙ, කනෙක්ෂන් කිව්වෙ ප්‍රභල තැන් වලම නෙමෙ.
    ගමෙ ඉන්න එවුන් එක්ක හොඳින් ඉන්නවානම් උන්ටවත් මොනවා හරි විකුණගත්ත හැකි නේ
     
    අනිවා එ වගෙ ත්‍රෙඩ් නම් ඉස්සරහට් එයි මචන්.. ගොඩක් එවුන්ට මහන්සි විමයි.. ඉවසිමයි නැති නිසයි ඇන ගන්නෙ අයියෙ

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City
    හ අයියෙ..

    රජයෙ හැම බැන්කුවකම එකෙ සෙවකයන්ට අඩු පොලියට loan දෙනව.. වාහන වලට loan එකනම් managers ලට විතරයි දෙන්නෙ.. හැබැයි සාමන්‍ය අයට දෙන තව loan වර්ග ගොඩක් තියනව මචන්.. staff කියල sign කලාම estimate එක නිකන්ම pass කරනව මචන්.. නිවාස නයනම් 5% පොලියට අවුරුදු 15 ට වගෙ ඇතුලෙ ඉන්න අයට ගන්න පුලුවන් මචන්.. තව ඉතින් medical එක 150 000 ක් වගෙ උපරිමයකට යටත්ව ගෙවනව අවුරුද්දට.. අවුරුද්දට දෙපාරක් bonus ගෙවනව පඩිය වගෙ කිහිප ගුනයක්..

    සක්විති ඔනි නැ මචන්.. මෙ Mr. Ashok Pathirage ත් 12% ගෙවනව බන්.. අවුරුදු 5 ට නම් 15% ත් ගෙවනව..
    web%20site%20rate.png

    http://www.softlogicfinance.lk/Fixed Deposits-2-6.html

    තව රජයටත් කොටස් අයිතිය තියන NDB එකත් 12% ගෙවනව මචන්..
    http://www.ndbbank.com/pages/english/rates/interest_rates_deposits.jsp

    මල්ලො ඔයා ගූගල් කරලා වැඩි පොළිය වැටෙන ෆයිනැන්සියල් කම්පැණිස් හොයාගත්තා එහෙනම් kohoma හරි.

    මට කියපන් ලක්ෂ 50 ක ලොන් එකක් අතට ගන්නෙ කොහොමද ලිකුවිඩ් ඇසෙස්ට් එකක් විදියට ??
    ලෝන් පාස් කරනවා ඇති ස්ටාෆ් එකට. ඒත් අතට දෙන්නෙ නැහැ සල්ලි .මන් එහෙම අහලා නැහැ. එහෙම දෙනවානම් දැනුවත් කරපන් පෘෆ් එක්ක.
    thawa මෙඩිකල් ක්ලෙම් එකත් සල්ලි දෙන්නෙ තමන් හොස්පිටලයිස් උනොත් හෝ තමන්ගෙ පවුලෙ කෙනෙක්ට අසනිපයක් උනොත් නේ ? දන්නෙ නැති නිසා එකත් ඇහැව්වෙ .හොස්පිටල් එකෙ හෝ බෙහෙත්වල වියදම ගෙවනවා මිසක් අතට සල්ලි දෙන්නෙ නැහැ නේ එකෙත්??
    අනික ලක්ෂ එකහමාරක් නම් ලොකු දෙයක් නෙමෙ අද කාලෙ හැටියට. කමක් නැහැ සමහර එවුන්ගෙ මට්ටම් වල හැටියට ඒක ලොකු දෙයක් වෙන්න පුළුවන්නෙ .එකට රෙස්පෙක්ට් .
    අහ් බොනස් එක නම් හම්බ වෙනවා.

    මුලින්ම බෙහෙත් ගන්න ඉන්න තමන්ගෙ යාලුවෙක් හරි, තමන්ගෙ වෙන නැදැ වෙන කෙනෙක් හරි හොයාගන්න.. ඉට පස්සෙ එ කෙනාට බෙහෙත් හන්න ඔනි hospital එකෙන් doctor කෙනෙක්ට චිට් එකක් online book කරන්න.. book කරනකොට id number එක අපෙ එක ඩනව.. phone number , name එකත් එහෙමම දාල යාලුවට chit එක දිලා යාලුවගෙන් chit eke සල්ලි අපි ඉල්ලගන්නව.. පස්සෙ ඔනිනම් උට කියල උ pharmacy එකෙන් බෙහෙත් ගත්ත bill එකත් අපි ඉල්ලගන්නව.. ඉට පස්සෙ එ සෙරම claim කරන්න දානව මචන්.. සති 2k ඇතුලත bank එකෙන් අපෙ account එකට සල්ලි දානව..

    ඔන්න ඔහොමයි අයියෙ මම අපෙ අම්මගෙ medical එක අවුරුද්දක් ඇතුලත ඉවර කරන්නෙ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,930
    3,002
    113
    Invalid
    දැන් වෙනකොට 250000/- ක ඉතිරියක් .. හොදයි ..... ඊට පස්සේ අහන්න වෙන්නේ කොච්චර කාලයක් ජොබ් කලාද? කොච්චර වැටුපක් ගන්නවද කියලා තමා

    මම මුලින් ම වහනයක් ගත්තේ කාර් එකක් 2010 .. එතකොට මගේ පඩිය 25000/- . ඒ වෙද්දී මම ජොබ් කරන්න පටන් අරගෙන අවුරුදු 4ක් පහු වෙලා ........

    ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ජොබ නැති වීමෙන් පසු අතේ තියෙන සල්ලි වියදම් කර කර සහ රත්තරන් බඩු උකස් කර කර වැඩේ ශේප් කරගත්තා .. එළකිරියේ කිහිප දෙනෙක් සහ මගේ යහළුවන් කිහිප දෙනෙකුත් උදව් කරා අමාරු කාලේදී .......

    ජොබක් සෙට් උනේ ජුනි වල

    දැන් මගේ මුළු පඩිය 24680/-
    ගෙවල් කුලී 8500/-
    රත්තරන් බඩු වලට පොලිය 2000/-
    වතුර සහ ලයිට් බිල් 2000/-
    පොලියට ගත මුදල් වලට පොලිය 1300/-

    ඉතිරිවෙන ටිකෙන් සහ යාලුවන්ගේ .. අම්මලාගේ උදව් වලින් තමයි ගෙට ගහගන්නේ .... ගිය අවුරුද්දේ මගේ ජොබ නැති වෙද්දී 45000/- කට එහා වැටුපක් තිබ්බා .... දැන් එකෙන් බාගයක්වත් නැ

    ඉතින් මට කියන්න තියෙන්නේ මටත් වඩා අන්තෙට දුක් විදින අය ඇති ........ එක නිසා අඩන්නේ නැතුව වැඩේ ගොඩ දාගනින් මලක් වගේ .. යකෝ මම බැදලා මාස 5ක පොඩි කොල්ලෙකුත් ඉන්නවා ... උබලා තනිකඩ අය .. පුළුවන් ගොඩ යන්න ...හැම වෙලාවේම උත්සහ කරපන්

    කොච්චර කෙල උනත් සල්ලි පොලියට නම් ගන්න එපා...
    මර උගුලක් වෙනවා ඕක
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    අම්ම ගහනව පුතේ මම 2003 ඉදං ජොබ 5යර්ස් කරල (පටන්ගත්තෙ 6000න් අයින් වෙනකොට 10,000) පුංචිට ණයවෙලා 50,000ක් විතර හොයන් 2009 ජනවාරි ඩුබායි ගියා විසිට්. ජොබක් හම්බුන් නෑ ආයේ ඇවිත් පරණ තැනම සෙට් වුනා 12,000කට. ආයෙත් 2011 ජොබ් විසා හම්බුනා අයිටී ඇඩ්මින් කටාර් වලට, පඩිය 85,000. අවුරුදු 2ක් වැඩ කරලා ලක්ෂ 4,5ක් හොයාගත්ත. ලංකාවට ආව කැන්සල්. ණය ගෙව්වා. පවුලේ අයට පුළුවන් විදියට පොඩියට උදව් කලා.
    මම ආවට පස්සේ එතනට ආපු පොරට company vehicle එකකුයි තෙල් දීල ෆුල් පැකජේ එකක් එක්ක (බලපන් අපෙ වෙලාව).පඩිය උගේ 160,000දැන්. ලංකාවට ඇවිත් මම ආයේ ඩුබායි ගියා විසිට් 2පාරක්,අවුරුදු 2කට, ලක්ෂ 5න් 3.5ක් විතර ඉවරයි.ජොබක් සෙට් නෑ. ielts කළා ඔසී යන්න කියල එකටත් සල්ලි මදි ලොන් අරං ගෙවන්න අපෙ කවුරුත් සල්ලිකාරයෝ නෙමෙයි.
    ඉතින් අවුරුදු 2ක් අතේ සල්ලිත් නැතුව ඉන්න අතරේ පාට් ටයිම් එකක් සෙට් වුනා මාසෙට 30ක් වගේ සෙට් එකත් මාස 2ක් වගේ තිබ්බේ.
    ආයේ රට යන අදහස ආව මෙඩිකල් කරලා ඇප්ල්ය් කළා ඉන්ටවිව් පාස්.මාස 3ක් ඒජන්සියෙන් නෝ රිප්ල්ය්,මෙඩිකල් එක්ස්පයර්, ආයේ කරන්න ඕන කිව්වා 8500ක් දීල ආයේ කළා, මෙඩිකල් fail.අනික් උන් ටික රට ගියා සවුදි ඔෆිස් ජොබ්. මම ආයේ නො ජොබ් කම්පනියේ. මේ ලගදි පොඩි ජොබක් සෙට් වුනා 40,000ක විතර. දැන් මේ ඒක කරන් shape එකේ ඉන්නව බන්. දැන් 30යර්ස් මට. ගෙවල් හදන්න තියෙනව, බයික් එකක් ගන්න ඕන. මේවා හිතනකොට ඔලුව පිස්සු වගේ බං

    මගේ ස්ටෝරිය ෆුල් ඇහුවොත් ඇඩෙනවා බං සිරාවට. :baffled:
     
    Last edited:

    වෙනම ත්‍රෙඩ් එකකින් හරි දාපන් උඹේ කතාව..
    ගන්න පුළුවන් දෙයක් අරන් ගොඩ යන එකෙක්ට හරි ගොඩ යන්න..
     
    උඹෙ මොඩකම උඹ කටාර් අතඇරලා ආපු එක. කටාර් හොඳ රටක් බන් හැදෙන එකෙක්ට. අපෙ සමහරක් උන් හැදෙන්න දන්නෙ නැහ .ආයෙ කටාර්ම ට්‍රයි කරපන්. ජොබ් තියෙනවා. උඹ කලින් හිටිය නිසා වාසියක් වෙයි ඒක .
    ඔය උරුම වෙන වත්කම් පෙන්නලා රස්සාවෙන් කළා කියලා පොර ටෝක්ස් දෙන උන්ට ගොඩක් උන් අහුවෙනවා බන් .අහුවෙලා මානසිකව වැටෙනවා.
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0

    yako balan giyama hugak ewun ekama boattuwene. man hithan hitiye man witharai nasarani wela inne kiyala :baffled::dull:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    උඹෙ මොඩකම උඹ කටාර් අතඇරලා ආපු එක. කටාර් හොඳ රටක් බන් හැදෙන එකෙක්ට. අපෙ සමහරක් උන් හැදෙන්න දන්නෙ නැහ .ආයෙ කටාර්ම ට්‍රයි කරපන්. ජොබ් තියෙනවා. උඹ කලින් හිටිය නිසා වාසියක් වෙයි ඒක .
    ඔය උරුම වෙන වත්කම් පෙන්නලා රස්සාවෙන් කළා කියලා පොර ටෝක්ස් දෙන උන්ට ගොඩක් උන් අහුවෙනවා බන් .අහුවෙලා මානසිකව වැටෙනවා.

    රට යන වැඩේ මම අතෑරලා බං තියෙන්නේ.වැඩක් නෑ. මෙහෙ මොකක්හරි පොඩියට කරන් ඉන්නව බන්. සිරාවට මම තාමත් පසුතැවෙනව කටාර් ඉදලා ආපු එකට.අද මම එතන හිටියනම්...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City
    yako balan giyama hugak ewun ekama boattuwene. man hithan hitiye man witharai nasarani wela inne kiyala :baffled::dull:

    මාත් එහෙම හිතන් හිටියා බන් කාලයක්. පස්සෙ තමා තෙරුන් ගත්තෙ අපිට වඩා අන්ත පොරවල් ඉන්නවා කියලා.
    හැබැයි ගොඩක් උන් කරන්නෙ බොරුව සහ මවාපැම කියලත් දන්නවා තමන්ගෙ වත්කම් සම්බන්ධව. රුපියල් හැට හැත්තදාහ පඩි ගන්න එවුන් පඩියෙන් ප්‍රිමියො අරගෙන නඩත්තු කරනවළු නේ සමහරු කියන විදියට. :P:P:P:P:Pඑහෙම පුළුවන් නම් මන් ෆෙරාරියක් ගන්නවා. :rofl::rofl::rofl::rofl::rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    රට යන වැඩේ මම අතෑරලා බං තියෙන්නේ.වැඩක් නෑ. මෙහෙ මොකක්හරි පොඩියට කරන් ඉන්නව බන්. සිරාවට මම තාමත් පසුතැවෙනව කටාර් ඉදලා ආපු එකට.අද මම එතන හිටියනම්...

    Giya hama ekama kiyanne mehe wage thanak thawath na kiyala. LOL
    Apuhama habai yanda thamai dangalanne :P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,160
    1
    13,040
    113
    Gotham City

    රට යන වැඩේ මම අතෑරලා බං තියෙන්නේ.වැඩක් නෑ. මෙහෙ මොකක්හරි පොඩියට කරන් ඉන්නව බන්. සිරාවට මම තාමත් පසුතැවෙනව කටාර් ඉදලා ආපු එකට.අද මම එතන හිටියනම්...
    කමක් නැහ කරන දෙයක් හොඳින් කරලා ආතල් එකෙ ඉන්නවනම් .
    අදහස වෙනස් උනොත් කටාර්ම ට්‍රයි කරපන් 2022 වර්ල්ඩ් කප් එක නිසා සැහෙන්න ජොබ් මාර්කට් එකක් හැදෙනවා මෙහෙ .