Exclusive For Elakirians..

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    හෙට දවසෙම අපේ පැත්තේ පවර් කට් නිසා මේ පැත්තේ එන්න වෙන්නේ නෑ :angry::angry::angry::(

    එහෙනම් කස්ටිය මේ ටිකේ ඩවුන්ලෝඩ් කරපු සින්දු ෆිල්ම්ස් එහෙම බලපුදෙන් :D:D:D
    ඕව ඩවුන්ලෝඩ් කරලම මදිනේ.අහන්න බලන්නත් ඕනනේ :cool::lol:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මාසේ ඩේටා ටික ඉවර වී ඇති බැවින් අවසන් ෂෝ සියල්ල ලබන මස මුල ඩවුන්ලෝඩ් කරන බව කරුණාවෙන් දැනුම් දෙමි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    හෙට දවසෙම අපේ පැත්තේ පවර් කට් නිසා මේ පැත්තේ එන්න වෙන්නේ නෑ :angry::angry::angry::(

    මම වැඩ කරන දුප්පත් ලැප් එකේ චාජරේ කෙළ වෙලා ඊයේ පෙරේදා දවස් දෙකේම ඔෆිස් එකේ ලැප් එකකින් වැඩ කරන ගමන් එලකිරිය පැත්තේ ආවේ..:P
    පුරුද්දට වගේ මේ ත්‍රෙඩ් එක ඕපන් කරන් හිටියට කමෙන්ට් එකක් දාන්න බැරි උනා..:sorry:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    එහෙනම් කස්ටිය මේ ටිකේ ඩවුන්ලෝඩ් කරපු සින්දු ෆිල්ම්ස් එහෙම බලපුදෙන් :D:D:D
    ඕව ඩවුන්ලෝඩ් කරලම මදිනේ.අහන්න බලන්නත් ඕනනේ :cool::lol:

    අඩේ ඔව් බන්..:confused: ඩ්‍රැගන් අයියා දාපු දාපු සින්දු අල්බම් බිල්ම් එහෙම පෙරේතයා වගේ බාගෙන ගියාට බලන්න වෙලාවක් නැතුව මමත් විඳවනවා..:(
    උඹ නිකන් ඒක මටම කිව්වා වගේ..:sorry:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ

    අඩේ ඔව් බන්..:confused: ඩ්‍රැගන් අයියා දාපු දාපු සින්දු අල්බම් බිල්ම් එහෙම පෙරේතයා වගේ බාගෙන ගියාට බලන්න වෙලාවක් නැතුව මමත් විඳවනවා..:(
    උඹ නිකන් ඒක මටම කිව්වා වගේ..:sorry:

    මාත් එහෙම තමා බන් :D එකයි කිවුවේ :baffled:
    පෙරේතයා වගේ මුල් ටිකේ ඩවුන්ලෝඩ් කරපුවා දැන් තමා අහන්නේ ( මාසේ අන්තිම නිසා ඩේටා පැකේජ් එක ඉවරයි.ඒ නිසා මේ දවස් ටිකේ සින්දු ටික ගත්ත සින්දු ටික අහනවා :D)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Must See Award Winning Sinala Movies

    මචන් මෙන්න දෙනවා නම් චිත්‍රපට ටික මෙකේ තිබුන "මෙ වගේ අදරයක්" සහ "හොගානා පොකුණ්" , "තන්හා රති රාග" දැනටමත් සපයා ඇති බැවින් මෙතනට දැම්මේ නැහැ.​

    1468572591_811635441612452_hirugoldenawards.jpg

    Anagarika Dharmapala Shrimathano

    1468572560_554561030119657_hirugoldenawards.jpg

    Boradiya Pokuna

    1468573054_54139660205693_hirugoldenawards.jpg

    Maharaja Gamunu

    1468572653_508669749367982_hirugoldenawards.jpg

    Sinahawa Atharin

    1468572831_878544910810887_hirugoldenawards.jpg

    Suhada Koka

    1468573197_588330824393779_hirugoldenawards.jpg

    Oba Nathuwa Oba Ekka

    1468573001_981030249502509_hirugoldenawards.jpg

    Gindari
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be

    එහෙනම් කස්ටිය මේ ටිකේ ඩවුන්ලෝඩ් කරපු සින්දු ෆිල්ම්ස් එහෙම බලපුදෙන් :D:D:D
    ඕව ඩවුන්ලෝඩ් කරලම මදිනේ.අහන්න බලන්නත් ඕනනේ :cool::lol:

    :lol::yes::yes::yes::love:
    මාසේ ඩේටා ටික ඉවර වී ඇති බැවින් අවසන් ෂෝ සියල්ල ලබන මස මුල ඩවුන්ලෝඩ් කරන බව කරුණාවෙන් දැනුම් දෙමි

    එල එල :D

    මම වැඩ කරන දුප්පත් ලැප් එකේ චාජරේ කෙළ වෙලා ඊයේ පෙරේදා දවස් දෙකේම ඔෆිස් එකේ ලැප් එකකින් වැඩ කරන ගමන් එලකිරිය පැත්තේ ආවේ..:P
    පුරුද්දට වගේ මේ ත්‍රෙඩ් එක ඕපන් කරන් හිටියට කමෙන්ට් එකක් දාන්න බැරි උනා..:sorry:

    අපෝ බන් අළුත් ලැප් එකක්ම ගනින් ඔය කබල විසි කරලා :lol:

    අඩේ ඔව් බන්..:confused: ඩ්‍රැගන් අයියා දාපු දාපු සින්දු අල්බම් බිල්ම් එහෙම පෙරේතයා වගේ බාගෙන ගියාට බලන්න වෙලාවක් නැතුව මමත් විඳවනවා..:(
    උඹ නිකන් ඒක මටම කිව්වා වගේ..:sorry:

    :shocked::lol::rofl:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    Must See Award Winning Sinala Movies

    මචන් මෙන්න දෙනවා නම් චිත්‍රපට ටික මෙකේ තිබුන "මෙ වගේ අදරයක්" සහ "හොගානා පොකුණ්" , "තන්හා රති රාග" දැනටමත් සපයා ඇති බැවින් මෙතනට දැම්මේ නැහැ.​

    1468572591_811635441612452_hirugoldenawards.jpg

    Anagarika Dharmapala Shrimathano

    1468572560_554561030119657_hirugoldenawards.jpg

    Boradiya Pokuna

    1468573054_54139660205693_hirugoldenawards.jpg

    Maharaja Gamunu

    1468572653_508669749367982_hirugoldenawards.jpg

    Sinahawa Atharin

    1468572831_878544910810887_hirugoldenawards.jpg

    Suhada Koka

    1468573197_588330824393779_hirugoldenawards.jpg

    Oba Nathuwa Oba Ekka

    1468573001_981030249502509_hirugoldenawards.jpg

    Gindari

    බොර දිය පොකුණ,ඔබ නැතුව ඔබ එක්ක, සිනහව අතරින් නෑ මචන්.. අනිත් ටික ලබන මාසේ දෙන්න පුළුවන්.. පොඩ්ඩක් ලබන මාසේ 10 වගේ මතක් කරපන් :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    මචන්
    බොරදිය පොකුණ, මහරජ ගැමුණු, සුහද කොකා, ගින්දරී වගේ ෆිල්ම් එලකිරියෙම ෂෙයා උනා...:)

    පොඩ්ඩක් හොයල බලපං.. ඒව පිටින් හම්බ උනොත් ඩ්‍රැගන්ගෙන් වෙන මොනවහරි ඉල්ල ගනින්..:dull:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන්
    බොරදිය පොකුණ, මහරජ ගැමුණු, සුහද කොකා, ගින්දරී වගේ ෆිල්ම් එලකිරියෙම ෂෙයා උනා...:)

    පොඩ්ඩක් හොයල බලපං.. ඒව පිටින් හම්බ උනොත් ඩ්‍රැගන්ගෙන් වෙන මොනවහරි ඉල්ල ගනින්..:dull:

    ඔව් ඔව් අපරාදේ තියෙන ඒවම අප්ලෝඩ් කරොත්.. :yes::love: