Lancer EX GT/ GLS / GLX

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    rae wela daannam machan. den eliye inne ,, mama issellama post kare mage car eke pic ekak machan.. (blue color)

    oka gatte matara bus stand eka hariye, podi raumak gahala ena gaman.. oita wada shine eka thiyanawa car eke :rolleyes:

    nevqcl.jpg

    ow.. yokohama

    ela ela dapan ban dan hawas wela;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    කාර් එක හොදයි වරදක් නෑ

    අලුතෙන් BN ඕක ගන්න එකනම් හෙන ගොං කමක්. 2007 අව්ට්ඩේටඩ් ප්ලැට්ෆෝම් එකමයි 2016 ගහන්නෙත්. ශික් මෙලෝ රහක් නෑ. පෙජරෝ එකත් එච්චරම තමා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,477
    2
    53,978
    113
    රත්තරං;20719333 said:

    අලුතෙන් BN ඕක ගන්න එකනම් හෙන ගොං කමක්. 2007 අව්ට්ඩේටඩ් ප්ලැට්ෆෝම් එකමයි 2016 ගහන්නෙත්. ශික් මෙලෝ රහක් නෑ. පෙජරෝ එකත් එච්චරම තමා

    හැබැයි ඕක තව අවුරුදු තිහක් විතර ගියත් ස්පෙයා පාට්ස් තියේවි නේ :lol: 2007-2016 වෙනකං එකම විදිහේ වාහන කීයක් හදන්න ඇද්ද :D ජපානෙ Galant Fortis එකත් ඕකමයි, Malaysia වල Proton Inspira එකත් ඕකමයි :lol::lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රත්තරං;20719333 said:
    කාර් එක හොදයි වරදක් නෑ

    අලුතෙන් BN ඕක ගන්න එකනම් හෙන ගොං කමක්. 2007 අව්ට්ඩේටඩ් ප්ලැට්ෆෝම් එකමයි 2016 ගහන්නෙත්. ශික් මෙලෝ රහක් නෑ. පෙජරෝ එකත් එච්චරම තමා

    e kiyanne parts nam thiyei neda ban .....;)
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    හැබැයි ඕක තව අවුරුදු තිහක් විතර ගියත් ස්පෙයා පාට්ස් තියේවි නේ :lol: 2007-2016 වෙනකං එකම විදිහේ වාහන කීයක් හදන්න ඇද්ද :D ජපානෙ Galant Fortis එකත් ඕකමයි, Malaysia වල Proton Inspira එකත් ඕකමයි :lol::lol:

    ow machan.. mama narita walin mekata badu ganne Galant Fortis kiyala... unta lancer ex kiwwama moley kachal wenawa... galant fortis eke model eka CY4 ... samahara parts ganiddi poddak year ekath ekka check karanna ona.. lancer enne CY2 / CY2A kiyala

    mama malaysia walin genawa mekata gathi LED tail lamp set ekak ;)
    ehe un lancer wandi patteta modify karanawa.. e nisa badu thiyanawa..

    Lower karalada thynne? Coilovers?

    ne lower kare nehe.. tyre size ekath 16 nisa podi penumak thiyanawane ;)
     
    Last edited:

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    Lancer EX GT/ GLS / GLX

    මේ වාහනේ ගැන මොකද හිතන්නේ
    තෙල් කොච්චර කරනවද?
    පදිනකොට කොහොමද?
    පාර්ට්ස් ගණන් ද?
    අලුතින් ගන්නවානම් මිල ගණන් කොහොමද?
    පිට රටින් ගෙන්වනවා නම් ගණන් කොහොමද ?

    මේ ගැන දන්නා හෝ දැනට පාවිච්චි කරන අය ඉන්නවානම් විස්තර දාන්න වාහනේ ගැන

    galantfortis-03.jpg
    64ee2b41667333.5607038c703f0.jpeg

    මන් ගාව තිබ්බ 2008 Lancer Ex මොඩල් එක මචන්...මම ටිකක් යුස් කරපු එකක් ගත්තෙ...ඕකෙ එන්නෙ මොඩල් 3යි... Lancer Ex, Lancer Ex GLS, Lancer Ex GT...GT තියෙන්නෙ ලන්කාවෙ 5යි...5 ම යුනයිටඩ් එකේ GM ල 5කට ගෙනත් දීල තියෙන්නෙ...උන්ගෙන් සමහරු ඒව විකුනුවා...මෙහෙමයි....EX එක බේසික් කාර් එක....ලීටරේට 8ක් විතර කරේ මගේ එක...ඒක 90ක් දුවලා තිබ්බ ගන්නකොට....මට නම් නිකන් වගේ හම්බුනෙ 22කට....මම 20000ක් දුවලා විකුනුවා 36කට....පොඩි පොඩි අඩු පාඩු තිබ්බා ඒවා අවුලක් නෑ.....ඒත් ඕකෙ එනව පොඩි සීන් එකක් ඉස්සරහ සස්පෙන්ශන් වල...රෝද දෙකේ ශොක්ස් ගෙවුනම එන ෆීලින්ග් එක වගේ සද්දෙකුත් එක්ක එන්නේ....ශොක්ස්, බෙයාරින්,මවුන්ට්ස් මාරු කරාට වැඩක් නෑ...කේස් එක එන්නෙ ටයර් රොඩ් වල හරි වීල් ආර්ම් වල හරි....හොඳට බලල ගනින් ගන්නවනම්....තව කේස් එකක් එනව...සෙන්සර් වල...මම ගත්තු ගමන් සෙන්සර් 4ම මාරු කරා මොකද පරන ඒවා අලුත් ඒවට කම්පැටිබල් වෙන්නෙ නැති සීන් එකක් තියනවා....යුනයිටඩ් එකේ සෙන්සර් එකක් 50000ක් වගේ වෙනවා...මම සින්ගපො වලින් ගෙන්න ගත්තා එකක් 18000ට...වෙන නම් කියන්න වැරැද්දක් නෑ...පට්ටම කාර් එක....පිකප් තියනව ඇඬෙන්න....මම රේස් කරා දවසක් 172කට....GLS එක අරකම තමයි හැබයි මල්ටි ෆන්ශන් ස්ටෙයරින් අරව මේවා තියනවා....ඉන්ටීරියර් කලු එන්නෙ....ස්ටෑන්ඩර්ඩ් එකේ බේජ් එන්නෙ....වාහනේ ඇතුලෙ පට්ටට ඉඩ තියනවා....මම ඔසී ඉන්නේ...මෙහෙ පදින්නෙ Rallyart එක...ඒක EVO එකට අඩු එකොනොමි වර්ශන් එක.....Once a lancer fan always a lancer fan....
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy

    autolanka eke ralliart eka gana dala tibbe umbada bn?
     
    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    autolanka eke ralliart eka gana dala tibbe umbada bn?

    Nop....Sl wala rallyart na ban...and the suspension sound comes from rack itself...im sorry i cudn't tell u in my last comment...its not rack ends, not rack mounts....its the rack itself....
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    මන් ගාව තිබ්බ 2008 Lancer Ex මොඩල් එක මචන්...මම ටිකක් යුස් කරපු එකක් ගත්තෙ...ඕකෙ එන්නෙ මොඩල් 3යි... Lancer Ex, Lancer Ex GLS, Lancer Ex GT...GT තියෙන්නෙ ලන්කාවෙ 5යි...5 ම යුනයිටඩ් එකේ GM ල 5කට ගෙනත් දීල තියෙන්නෙ...උන්ගෙන් සමහරු ඒව විකුනුවා...මෙහෙමයි....EX එක බේසික් කාර් එක....ලීටරේට 8ක් විතර කරේ මගේ එක...ඒක 90ක් දුවලා තිබ්බ ගන්නකොට....මට නම් නිකන් වගේ හම්බුනෙ 22කට....මම 20000ක් දුවලා විකුනුවා 36කට....පොඩි පොඩි අඩු පාඩු තිබ්බා ඒවා අවුලක් නෑ.....ඒත් ඕකෙ එනව පොඩි සීන් එකක් ඉස්සරහ සස්පෙන්ශන් වල...රෝද දෙකේ ශොක්ස් ගෙවුනම එන ෆීලින්ග් එක වගේ සද්දෙකුත් එක්ක එන්නේ....ශොක්ස්, බෙයාරින්,මවුන්ට්ස් මාරු කරාට වැඩක් නෑ...කේස් එක එන්නෙ ටයර් රොඩ් වල හරි වීල් ආර්ම් වල හරි....හොඳට බලල ගනින් ගන්නවනම්....තව කේස් එකක් එනව...සෙන්සර් වල...මම ගත්තු ගමන් සෙන්සර් 4ම මාරු කරා මොකද පරන ඒවා අලුත් ඒවට කම්පැටිබල් වෙන්නෙ නැති සීන් එකක් තියනවා....යුනයිටඩ් එකේ සෙන්සර් එකක් 50000ක් වගේ වෙනවා...මම සින්ගපො වලින් ගෙන්න ගත්තා එකක් 18000ට...වෙන නම් කියන්න වැරැද්දක් නෑ...පට්ටම කාර් එක....පිකප් තියනව ඇඬෙන්න....මම රේස් කරා දවසක් 172කට....GLS එක අරකම තමයි හැබයි මල්ටි ෆන්ශන් ස්ටෙයරින් අරව මේවා තියනවා....ඉන්ටීරියර් කලු එන්නෙ....ස්ටෑන්ඩර්ඩ් එකේ බේජ් එන්නෙ....වාහනේ ඇතුලෙ පට්ටට ඉඩ තියනවා....මම ඔසී ඉන්නේ...මෙහෙ පදින්නෙ Rallyart එක...ඒක EVO එකට අඩු එකොනොමි වර්ශන් එක.....Once a lancer fan always a lancer fan....

    බබා වගේ බලාගන්න ඕන භාණ්ඩයක් .. තැන්කු විස්තරේට :)
     
    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Last edited: