1-N-2-3-4-5 ගියර්.....

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව

    :):) මේකත් හරි තමා...අනිත් එක පලවෙනි ගියර් එක දානකොට බයික් එක නවත්තන් නේ ඉන්නේ...එතකොට අපේ ඇගේ කික් එකක් නැහැ..ඒ නිසා සරලව පල්ලෙහාට දාල යන්න තියෙන්නේ...

    එත් බයික් එකේ යනින් ගමන අපේ ඇගේත් කික් එකක් තියෙනවනේ...එතකොට කකුල පල්ලෙහාට නමනවට වඩා උඩට කරන එක තමයි ලේසි ම විදිහ..ඒ නිසාලු එහෙම හදල තියෙන්නේ...නිකන් හිතපන්...මේක තමා සීන් එක...බයික් එකේ යන ගමන් ගියර් අඩු කරන්න පල්ලෙහාට කඩද්දි කික් එකක් එන්නේ නැහැනේ...:yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :):) මේකත් හරි තමා...අනිත් එක පලවෙනි ගියර් එක දානකොට බයික් එක නවත්තන් නේ ඉන්නේ...එතකොට අපේ ඇගේ කික් එකක් නැහැ..ඒ නිසා සරලව පල්ලෙහාට දාල යන්න තියෙන්නේ...

    එත් බයික් එකේ යනින් ගමන අපේ ඇගේත් කික් එකක් තියෙනවනේ...එතකොට කකුල පල්ලෙහාට නමනවට වඩා උඩට කරන එක තමයි ලේසි ම විදිහ..ඒ නිසාලු එහෙම හදල තියෙන්නේ...නිකන් හිතපන්...මේක තමා සීන් එක...බයික් එකේ යන ගමන් ගියර් අඩු කරන්න පල්ලෙහාට කඩද්දි කික් එකක් එන්නේ නැහැනේ...:yes:

    ආ කුකුලො ගොඩ කාලෙකින් :):)
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.
     
    • Like
    Reactions: richlife

    RaVa

    Active member
  • Jan 29, 2016
    372
    168
    43
    මේක neutral කරන්න ලේසි විදිහක් කියහල්ලකෝ.. එපා වෙනවා .. 1st එකට දාලා උඩට කඩද්දි කෙලින්ම 2ට වැටෙන්නේ...
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මේක neutral කරන්න ලේසි විදිහක් කියහල්ලකෝ.. එපා වෙනවා .. 1st එකට දාලා උඩට කඩද්දි කෙලින්ම 2ට වැටෙන්නේ...

    ලේසිම විදිය තල්ලුකරගෙන පල.
    :lol::lol::lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.

    ඉතින් බන් ගියර් පල්ලෙහාට දාන්නේ එහෙමනේ...කෝ ඇඟිලි තුඩු කැඩෙන්නේ නැහැනේ...:lol::baffled:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,652
    1,908
    113
    Here and there
    හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව

    මේක තමයි ඇත්ත සීන් එක. මොකද හදිස්සියකදී ඕනා වෙන්නේ 1st එක මිසක් N එක නෙමෙයි. එක පාරට බ්‍රේක් කරලා ඒ ගමන්ම ආයෙත් යන්න සෙට් වෙන වෙලාවල් වලදී හිත හිත ඉන්න දෙයක් නෑ මොන ගියර් එකේද ඉන්නේ කියලා පට පට ගාලා පල්ලෙහාට ගියර් කඩාගෙන යන්න තියෙන්නේ. නවතින්නේ 1st එකේ. හැබැයි පහලම තියෙන්නේ N එක නම් ආයෙත් උඩට එන්න වෙනවා 1st ඒකට දාන්න. N එක ඕන වෙන්නේ එක්කෝ ගොඩක් වෙලා නවත්තගෙන ඉන්නකොට, එහෙම නැත්තන් ගියර් එකක නවත්තල තියෙන බයික් එකක් start කරන්න ගියාම. එතකොට ඉතින් හදිස්සියක් නෑ නේ. හිමීට උඩට පල්ලෙහාට ගියර් දාල N කරගන්නයි තියෙන්නේ.

    උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.

    මේක නම් මම ඇහුවේ පලවෙනි වතාවට. ඕක ඇත්තනම් මචන් ඕක අදාළ වෙන්නේ ගියර් තියෙන්නේ උඩටද පහලටද (all up vs. all down) කියන එක ගැන මිසක් 1st and 2nd එක අතර N පිහිටන ඒකට නෙමෙයි. එහෙම වෙන්න එකම හේතුව තමයි skymicro දාල තියෙන්නේ.
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව

    එන්ජින් බ්‍රේකින් වලට 1 එක පාවිච්චි කරන එක ටිකක් භයානකයි. විශේෂයෙන්ම බයික් එකක. පෙරලෙන්න ලිස්සන්න පුලුවන් එන වේගෙත් එක්ක. අනික එන්ජිමටත් හොඳ නෑ. උපරිම 2 එක තමා ඉතිරි ටික ඉතින් බ්‍රේක් එකෙන් තමා

    උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.
    ඉතින් බන් ගියර් පල්ලෙහාට දාන්නේ එහෙමනේ...කෝ ඇඟිලි තුඩු කැඩෙන්නේ නැහැනේ...:lol::baffled:
    ඒක ඇත්ත. අප් ශිෆ්ට් කරපු ටික ඩ්වුන් ශිෆ්ට් කරද්දිත් ඒකමනේ වෙන්නේ... අනික කොහොම ගියර් පැටර්න් එක තිබ්බත් කකුල උඩ පල්ලෙහා කරන්න වෙනවනේ... එහෙමනම් රොටරි ගියර් වෙන්න ඕනි. ඒත් එකේත් උඩට හරි පල්ලෙහට හරි දෙපැත්තටම කඩන්න පුලුවන්නේ... ඕක වෙන්න බැහැ හේතුව...

    අපිට 1st එක ඕනි වෙන්නේ ලොකු බරක් පිටිපස්සේ තියෙද්දි හරි කන්දක පිකප් කරද්දි හරි විතරයි... (නැතිනම් වීල් ස්පින් එකකට හෝ වීල් පාරකට:rofl::P) නැත්නම් ලෙසියෙන්ම 2nd එකේ පිකප් කරල යන්න පුලුවන්...මොකද බයික් එන්ජිමට ලේසියෙන් තනි කෙනා එක්ක 2nd එකේ ගමන පටන් ගන්න පුලුවන්. බයික් විතරක් නෙමෙයි වාහනත් අපි තැන්නේ පිකප් කරන්නෙ 2nd එකේනේ. පල්ලමකට මූණ දාල තියනවනම් බ්‍රේක් රිලීස් කරල වාහනේට යන්න දීල කෙලින්ම 3rd හරි 4thට නෙ දාන්නේ. 1st ඉඳන් පිලිවෙලට එන්නෙ නෑනේ. 1st එක අවශ්‍ය වෙන්නේ ලෝඩ් එක හා පිකප් කරන තැන අනුවනේ.

    ඉතින් අපිට ලේසියි 1st එක මඟ ඇරල කෙලින්ම 2nd එකට යන්න පුලුවන්නම්. අනික අපි ඇවිත් නවත්තද්දි ගොඩක් වෙලාවට 1st එකටම දාල නවත්තන්නේ නෑනේ. ගොඩක් වෙලවට එන ගියර් එකේම නවත්තන්නේ... මොනව හරි තැනක් හොය හොය ස්ලො යද්දිත් 2nd එක පාවිච්චි වෙන්නේ. ඉතින් නවත්තපු ගමන් නියුට්‍රල් කරගන්න ලේසි.
    වාහනේක වගේ අපිට ඕනේ ගියර් එකකට එකපාර දාන්න බෑනෙ බයික් එකක. ඉතින් මේ ගියර් පැටර්න් එක ඒක ටිකක් හරි පහසු කරනවා... මමත් ආස මේකට එක දිගට ගියර් තියනවට වඩා.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,637
    2,475
    113
    නිධානයක් උඩ
    බ්‍රේක් කරද්දී ලේසියි.. එක තමයි ප්‍රධාන වාසිය..

    රොටරි ක්‍රමයේ අවුල් හිටපු ගමන් N හරහා 1 වැටෙනවා..(1 2 3 4 N 1 2...)
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,704
    113
    මාලඹේ
    උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.

    ඒ උනාට කකුලේ ඇගිලි ඔක්කොම ඉවරයි හැම ගිහිල්ලා.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ඕක මටත් තිබුණ ප්‍රශ්ණයක්.. :cool:
    කාලයක් ඔය සිස්ටම් එකට පැදල පැදලා ඩිස්කවරියක් හරි ප්ලැටිනා එකක් හරි සෙට් උනාම පිස්සු හැදෙනවා.. මම අනන්තවත් ගියර් අනිත් පැත්තට දාල ක්ලච් එක අත අරින්නෙ නැතුව ආයි හරි පැත්තට දාල තියෙනවා..

    කන්ඳක් එහෙම අදිනකොට ඕකෙ පැත්ත මාරු උනාම තවත් සනීපයි..:lol:

    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක neutral කරන්න ලේසි විදිහක් කියහල්ලකෝ.. එපා වෙනවා .. 1st එකට දාලා උඩට කඩද්දි කෙලින්ම 2ට වැටෙන්නේ...

    ට්‍රැෆික් එකේ කලර් ලයිට් එකේදි තමයි කේස් එක..:baffled:
    අමාරුවෙන් සෙකන්ඩ් එකටයි ෆස්ට් එකටයි වැටි වැටී නියුට්‍රල් කරල ක්ලච් එක අත අරිනකොටම කොළ ලයිට් එක වැටුනාම කොහොමද සනීපේ..:rofl:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    man hithanne kelinma 1st ekata ganna puluwanne neutral wennethiwa eeka wenna one.1 down 5 up gear pattern eka normal bike wala enawa racing wala enne 1up 5 down. left hand side ekata bike ekath ekka lean unahama wena apahasu thawaya magaharawa ganna.