1-N-2-3-4-5.. ඇයි මේ වදියට මෝටර් සයිකල් වල ගියර් pattern එක එන්නේ..
විශේෂ වාසියක් තියෙනවද???
විශේෂ වාසියක් තියෙනවද???
හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව

මේකත් හරි තමා...අනිත් එක පලවෙනි ගියර් එක දානකොට බයික් එක නවත්තන් නේ ඉන්නේ...එතකොට අපේ ඇගේ කික් එකක් නැහැ..ඒ නිසා සරලව පල්ලෙහාට දාල යන්න තියෙන්නේ...
මේකත් හරි තමා...අනිත් එක පලවෙනි ගියර් එක දානකොට බයික් එක නවත්තන් නේ ඉන්නේ...එතකොට අපේ ඇගේ කික් එකක් නැහැ..ඒ නිසා සරලව පල්ලෙහාට දාල යන්න තියෙන්නේ...
එත් බයික් එකේ යනින් ගමන අපේ ඇගේත් කික් එකක් තියෙනවනේ...එතකොට කකුල පල්ලෙහාට නමනවට වඩා උඩට කරන එක තමයි ලේසි ම විදිහ..ඒ නිසාලු එහෙම හදල තියෙන්නේ...නිකන් හිතපන්...මේක තමා සීන් එක...බයික් එකේ යන ගමන් ගියර් අඩු කරන්න පල්ලෙහාට කඩද්දි කික් එකක් එන්නේ නැහැනේ...![]()

මේක neutral කරන්න ලේසි විදිහක් කියහල්ලකෝ.. එපා වෙනවා .. 1st එකට දාලා උඩට කඩද්දි කෙලින්ම 2ට වැටෙන්නේ...

උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.

ආ කුකුලො ගොඩ කාලෙකින්![]()

හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව
උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.
හදිස්සියෙ නවත්තන්න උනොත් ඉක්මනට 1 ට දාගන්න පුලුවන් N වෙන්නෙ නැතුව
උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.
ඒක ඇත්ත. අප් ශිෆ්ට් කරපු ටික ඩ්වුන් ශිෆ්ට් කරද්දිත් ඒකමනේ වෙන්නේ... අනික කොහොම ගියර් පැටර්න් එක තිබ්බත් කකුල උඩ පල්ලෙහා කරන්න වෙනවනේ... එහෙමනම් රොටරි ගියර් වෙන්න ඕනි. ඒත් එකේත් උඩට හරි පල්ලෙහට හරි දෙපැත්තටම කඩන්න පුලුවන්නේ... ඕක වෙන්න බැහැ හේතුව...ඉතින් බන් ගියර් පල්ලෙහාට දාන්නේ එහෙමනේ...කෝ ඇඟිලි තුඩු කැඩෙන්නේ නැහැනේ...![]()

) නැත්නම් ලෙසියෙන්ම 2nd එකේ පිකප් කරල යන්න පුලුවන්...මොකද බයික් එන්ජිමට ලේසියෙන් තනි කෙනා එක්ක 2nd එකේ ගමන පටන් ගන්න පුලුවන්. බයික් විතරක් නෙමෙයි වාහනත් අපි තැන්නේ පිකප් කරන්නෙ 2nd එකේනේ. පල්ලමකට මූණ දාල තියනවනම් බ්රේක් රිලීස් කරල වාහනේට යන්න දීල කෙලින්ම 3rd හරි 4thට නෙ දාන්නේ. 1st ඉඳන් පිලිවෙලට එන්නෙ නෑනේ. 1st එක අවශ්‍ය වෙන්නේ ලෝඩ් එක හා පිකප් කරන තැන අනුවනේ.උබලා ඔක්කොම වැරදියි. කකුලේ ඇගිලි තුඩුවලි පල්ලෙහාට නමන කොට කෙනඩ පෙරලේනවලු. ඇගිලි තුඩු වලින් උඩට කරන විට එහෙම වෙන්නේ නැතිලු. මේ විදියට මුලිම gear system අවේ racing bike වලටලු. මේ මම අහලා තියෙන විදිය.

මේක neutral කරන්න ලේසි විදිහක් කියහල්ලකෝ.. එපා වෙනවා .. 1st එකට දාලා උඩට කඩද්දි කෙලින්ම 2ට වැටෙන්නේ...

බ්රේක් කරද්දී ලේසියි.. එක තමයි ප්‍රධාන වාසිය..
රොටරි ක්රමයේ අවුල් හිටපු ගමන් N හරහා 1 වැටෙනවා..(1 2 3 4 N 1 2...)