Exclusive For Elakirians..

Acb_Ezio

Junior member
  • May 1, 2016
    29
    25
    8
    ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු මේකේ තියෙනවද? දාලා තියෙනවනම් bump කරන් යන්න :) :rofl: :yes:
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    ඇන්ටන් ජෝන්ස්ගේ සින්දු මේකේ තියෙනවද? දාලා තියෙනවනම් bump කරන් යන්න :) :rofl: :yes:

    නන්ස්ටොප් එකකුයි තනි සිංදු ඇල්බම් එකයි අප්ලෝඩ් කරලා ඇත්තේ :)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    බොර දිය පොකුණ,ඔබ නැතුව ඔබ එක්ක, සිනහව අතරින් නෑ මචන්.. අනිත් ටික ලබන මාසේ දෙන්න පුළුවන්.. පොඩ්ඩක් ලබන මාසේ 10 වගේ මතක් කරපන් :)

    Mchan SANKA movie eke hoda copiyakuth ona
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    නිකිනි වැස්ස (2013)
    http://www.elakiri.com/forum/showthread.php?t=1761730

    ඔය ත්‍රෙඩ් එක දාල තියෙන යූසර් ෆිල්ම්ස් ගොඩක් ෂෙයා කරල තියෙනවා..:cool:
    එයාගෙ ත්‍රෙඩ්ස් වලට ගිහින් ඕනෙ ඒව ඩවුන්ලෝඩ් කරගෙන සලකලා එන්ඩෝ..:yes:

    --------------------------------

    සංකාරා 2007
    http://www.elakiri.com/forum/showthread.php?t=1763779
    පැය ගණන් කට්ට කාල අප්ලෝඩ් කරන නිසා බා ගත්තාම අදාල ත්‍රෙඩ් එකට පොඩියට හරි කමෙන්ට් එකක් දාලා වරෙල්ලා..:)
     
    • Like
    Reactions: sumudusp2005

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    නිකිනි වැස්ස (2013)
    http://www.elakiri.com/forum/showthread.php?t=1761730

    ඔය ත්‍රෙඩ් එක දාල තියෙන යූසර් ෆිල්ම්ස් ගොඩක් ෂෙයා කරල තියෙනවා..:cool:
    එයාගෙ ත්‍රෙඩ්ස් වලට ගිහින් ඕනෙ ඒව ඩවුන්ලෝඩ් කරගෙන සලකලා එන්ඩෝ..:yes:

    --------------------------------

    සංකාරා 2007
    http://www.elakiri.com/forum/showthread.php?t=1763779
    පැය ගණන් කට්ට කාල අප්ලෝඩ් කරන නිසා බා ගත්තාම අදාල ත්‍රෙඩ් එකට පොඩියට හරි කමෙන්ට් එකක් දාලා වරෙල්ලා..:)

    එලකිරි මචෝ :love::love::love:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    332.ස්වස්තික -සැමදා (රාත්‍රිය මේ වඩින්නේ) :cool::yes::yes::yes::)
    For Rap hippop Lovers

    http://www.mediafire.com/file/ulheqlagxcxuuyh/swasthika_%5Bsamada%5D.rar

    11.gif
    11.gif
    11.gif

    Thank's
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,915
    20,088
    113
    Panadura
    අජිත් බණ්ඩාරගේ
    තිලක තියන්න
    ඇල්බම් එක නැද්ද මචං