KWID වලින්_වරාය පිරෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    KWID වලින්_වරාය පිරෙයි

    මෝටර් රථ විශාල ප්‍රමාණයක් රැගත් “ස්ප්‍රින්ග් ස්කයි” නෞකාව පසුගියදා කොළඹ වරාය වෙත තිබෙන බවට වාර්තා වෙනවා.

    මෙය මෝටර් රථ ප්‍රවාහනය(Car Carrier) සඳහාම යොදා ගැණෙන නෞකාවක් බව සඳහන්ය.

    මෙම නෞකාව මඟින් ගෙන ආ මෝටර් රථ සංඛ්‍යාව 1539 ක් වන අතර ඉන්දියාවේ ඉනෝරා වරායේ සිට මෙය පැමිණ තිබෙනවා.



    oEBoMKZ.jpg


    AzDcDQa.jpg


    fxNEe40.jpg





    jai ho සිංහලු.:lol:


     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔන්න බිස්නස් කියන ඒවා......
    රවියත් ගොඩ...... *නිලුත් ගොඩ.....
    මිනිස්සුන්ට හෙන ගැහුවම මොකද?
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    ඔන්න බිස්නස් කියන ඒවා......
    රවියත් ගොඩ...... *නිලුත් ගොඩ.....

    ජපන් වාහන ගාන වැඩි කරේ ඔන්න ඕකට තමා..:lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,056
    1
    11,092
    113
    Lankawe Parking Walata Wenama Idam wen Karanna wei wage.
    Lankawe Minissunta Salli Na kiwwata Me tiyenne ban salli....Sahenna Lankawa Diyunu wela
    :rofl::rofl:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,803
    30,913
    113
    ඔය කිවිඩ් වගේ පට්ට මිනි SUV ගෙවල් වල තියන් ඉදල වැඩක් නෑ ඕෆ් රෝඩ් දාන්නම ඕන:lol::lol:මෙය ජයරත්න ගරාජ් (මල්ශාලව අනුබද්ධිත)විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී:lol::lol:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔය කිවිඩ් වගේ පට්ට මිනි SUV ගෙවල් වල තියන් ඉදල වැඩක් නෑ ඕෆ් රෝඩ් දාන්නම ඕන:lol::lol:මෙය ජයරත්න ගරාජ් (මල්ශාලව අනුබද්ධිත)විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලදී:lol::lol:

    Kwid වල සැප බලන්න තිබුන දුර ගමන් සේවා layland බස් එකක face to face හැප්පුනානම්..