~ESP ප්රතිපත්ති ප්රකාශය Elakiri Socialist Party Our Vision ~
1# එලකිරියට පිවිසෙන සියලුම සහෝදරයන්ට එකම සහෝදරත්වයෙන් සැලකීම ඉතිහාසයේ සිදු වුනාක් මෙන් කිසිදු බේදයක් එම සහෝදරයන්ට සිදු නොකිරීම
1930 දී ඇමරිකාවේ කළු ජාතිකයන්ට තිබු තත්වය + නාසි ජර්මනිය තුල යුදෙව්වන්ට සිදු වූ දේ
සහෝදරත්වයෙන් තිබු අතීත එලකිරිය
?????
දැන් පවතිනා එලකිරිය
ඉතින් සහෝදරවරුනි කුමක්ද සිදු වන්නේ ..තවත් උදාහරණ අනවෂණ බව සිතනවා !!!!
2# එලකිරියේ සහෝදරයන් එකතු කරන ගුණාත්මක ත්රෙඩ් සදහා අවශන කරනා ඕනෙම ආදාරයක් උපකාරයක් සිදු කිරීම
කිසිවක් බලාපොරොත්තුවෙන් තොරව එළකිරි සහෝදරයන් උදෙසා කරපු සේවා මේවාගේ ඉදිරියේදී එන්න තිබෙන ඕනෙම වැදගත් ත්රෙඩ් එකකට අපගේ සහෝදරයන් උදෙසා කැපවීමෙන් දායක වෙනවා !!!!
3#එළකිරියේ වයාපාර කටයුතු සිදු කරනා සහෝදරයන් දිරි ගැන්වීමට සැම විටම කටයුතු කිරීම ඔහුන්ගේ වයාපාර වලට සුළු උපකාරයකින් හෝ සහයක් ලබා දීම
4#සිදුවන්නා වූ ඕනෙම අහිතකර වැදගත් සිද්දියක් එලෙසම ත්රෙඩ් එකක් වශයෙන් ඉදිරිපත් කිරීමට අප සහෝදරයන් සැම විටම උනන්දු වීම
මෙලෙස අපේ සහෝදරයන්ට එන කාලින ප්රශ්න විමසිලමත්ව කල් තබා දැනුවත් කිරීම !!!!!
5#විශේෂයින්ම එළකිරියේ අනිකුත් පක්ෂ සේ හිස් ගෙඩි ගණන් කරන රෙප් දී සනසන මැතිවරණ ප්රචාරණයක් එළකිරි සමාජවාදී පක්ෂය පිළිකෙව් කරන අතර එවැනි අවස්ථා සදහා කිසිදු සහයක් නොදැක්වීම
මෙන්න අපගේ නිල මැතිවරණ ප්රකාශය මැතිවරණයට ඉදිරිපත් වී සහයෝගය ලබා දීමට කැමති සහෝදරවරුන් සිටිනවා නම් මා හට pm එකක් යොමු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා
අපගේ පක්ෂය උදෙසා තවත් පුරප්පාඩු 7 ක් තිබෙන බවට මතක් කරන්න කැමති මේ තේරී පත් වන සහෝදර සාමාජිකයන්ට එළකිරි පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඉදිරිපත් වීමට හැකියාවක් ලබා දෙනවා
එන්න අපගේ සටනට එක්සත් කරමු සහෝදරත්වයෙන් මේ අපේ එලකිරිය
✪ ELAKIRI සමාජවාදී පක්ෂ කාර්යාලය
http://www.elakiri.com/forum/showthread.php?t=1764194
✪ ELAKIRI සමාජවාදී පක්ෂ සාමාජිකයින් නව බදවා ගැනීම්
http://www.elakiri.com/forum/showthread.php?t=1764202
✪ නිල ELAKIRI සමාජවාදී පක්ෂ Social Group එක
http://www.elakiri.com/forum/group.php?groupid=357
✪ සොහොන.+ SHEHAN_GIWANTHA + Gasa84 ✪