mun vage kalakanni
ඔයා හිතන්නේ ඔයා මේකට එන්නේ කාලේ කන්න නෙමේ කියලා ....අනේ යන්න මහත්තයෝ යන්න ....අපිට කතිරයක් ගහගෙනම

පක්ශයේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට වඩා පෞද්ගලික න්‍යායපත්‍රයක් වගේ පෙනී යන්නේ. මට මේවට උත්තර ඕනි.
පක්ශය විවේචනය කරන එලකිරි සාමාජිකයින් පිලිබදව ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?? එසේ විවේචනය කිරීමේ හැකියාවක් පවතිනවාද??
1# එලකිරියට පිවිසෙන සියලුම සහෝදරයන්ට එකම සහෝදරත්වයෙන් සැලකීම ඉතිහාසයේ සිදු වුනාක් මෙන් කිසිදු බේදයක් එම සහෝදරයන්ට සිදු නොකිරීම
අතිශය හාස්‍යජනක ප්‍රකාශයක් එසේනම් එලකිරි සාමාජිකයන්ව මෙසේ පෝස්ට් ගනනින් හා විරුද්ද මත දරන්නන් ෆේක් සාමාජිකයන් ලෙස හුවා දැක්වීම කොතරම් සදාචාරාත්මකද? එය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය (වර්තමාන දේශපාලනයේ කැඩපතක්) හා සැසදීමේදී අහසට පොලව මෙන් පෙනෙන ස්වරූපයක් පවතින්නාක් මෙන්ම ඔබේ සමාජවාදී සටකපට වදන් තුලින් නිමවූ ප්‍රතිපත්ති ප්‍රකාශය සැබෑ එලකිරිය තුල ඔබේ හැසිරීමට හාත්පසින්ම වෙනස් වීම සමාජවාදය පෑලදොරින් පැනයාමට හේතුවක් නොවන්නේද?
![]()
![]()
2# එලකිරියේ සහෝදරයන් එකතු කරන ගුණාත්මක ත්‍රෙඩ් සදහා අවශන කරනා ඕනෙම ආදාරයක් උපකාරයක් සිදු කිරීම
එය එසේනම් තමාට හැගෙන පරිදි ගුණාත්මක නොවනවායැයි තමන්ට හැගෙන තමන්ගේ මානසිකත්වයට තර්ජනයක්වන ඕනෑම දෙයක් නිර්දයව හෙලා දැකීම සාදාරණද? කෙනෙකුට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට එලකිරියේ අවකාශය සාදාදෙන්නේ කෙසේද?
![]()
ඔබේ අදහස නිර්නාමිකව එලකිරිය වෙත පැමිනෙන සියලු දෙනා බොරු වෙස්මූණු බැදන් එක එකාට නැමෙන පිරිසක්ද?? එසේනම් සියලුදෙනා ඔබ මෙන් සැබෑ පින්තූර එලකිරියට යොමුකර එක හා සමානව මෙහි සිටියයුතුද?

සුදු නෙලුම් පිපෙන්නේ මඩේ සහෝදරයා
එම නිසා ඔබේ විවෙච්ච්නය පක්ෂයක් ලෙස සතුටින් බාර ගනිමි
බලමු අප එළකිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කුමක්ද ප්ර්තිපලේ කියා![]()
බොරුවට සමාජවාදීන් කියන හිකනල්ලු නිසා තාම බන් සමාජවාදීන් කෙලවිලා තියන්නේ බන් .