~ESP ප්‍රතිපත්ති ප්‍රකාශය Elakiri Socialist Party Our Vision ~

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    b90417b783.png
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද්‍යාපනික වසයෙන් වැදගත් ත්‍රෙඩ් රැසක් විනෝදය සමග
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දේසපාලන මතයන් නොපැකිලිව කාලින අවශ්‍යතා වෙනුවෙන්
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආගමික සහ ජාතික සහයෝගිතාව වෙනුවෙන් පෙළගැහෙමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රේඩියෝවට නව පණක් ලබා දෙමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එලකිර්ය තුල කාන්තාවන්ගේ ප්‍රතිසතය අඩු වීමට හේතු සොයා ඔවුන්ගේ සභාගිත්වය වැඩි කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සමජ ජාල හරහා එලකිරිය ප්‍රවර්ධන කටයුතු සංවිධානය කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නිර්නාමිකව නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි සමජ සත්කාර සේවාවන් ඇති කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ෆේක් එකවුන්ට් අර්බුධය සාකච්චාවට බදුන් කරමු
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mun vage kalakanni

    ඔයා හිතන්නේ ඔයා මේකට එන්නේ කාලේ කන්න නෙමේ කියලා ....අනේ යන්න මහත්තයෝ යන්න ....අපිට කතිරයක් ගහගෙනම
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    සුනකයන් බුරයි / නුගතුන් ගොරවයි

    එයයි එළකිරියේ නිදහස සහෝදරයා :lol:

    යමු එක්සත් වී ඉදිරියට සමාජවාදී එළකිරි පක්ෂය සමග යහපත් එලකිරියක් කරා :yes:
     
    Old Is Gold

    Member
    Jul 22, 2015
    76
    15
    0
    searchingggggggg
    පක්ශයේ ප්‍රතිපත්ති ප්‍රකාශයකට වඩා පෞද්ගලික න්‍යායපත්‍රයක් වගේ පෙනී යන්නේ. මට මේවට උත්තර ඕනි.
    පක්ශය විවේචනය කරන එලකිරි සාමාජිකයින් පිලිබදව ඔබ ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?? එසේ විවේචනය කිරීමේ හැකියාවක් පවතිනවාද??

    1# එලකිරියට පිවිසෙන සියලුම සහෝදරයන්ට එකම සහෝදරත්වයෙන් සැලකීම ඉතිහාසයේ සිදු වුනාක් මෙන් කිසිදු බේදයක් එම සහෝදරයන්ට සිදු නොකිරීම
    අතිශය හාස්‍යජනක ප්‍රකාශයක් එසේනම් එලකිරි සාමාජිකයන්ව මෙසේ පෝස්ට් ගනනින් හා විරුද්ද මත දරන්නන් ෆේක් සාමාජිකයන් ලෙස හුවා දැක්වීම කොතරම් සදාචාරාත්මකද? එය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශය (වර්තමාන දේශපාලනයේ කැඩපතක්) හා සැසදීමේදී අහසට පොලව මෙන් පෙනෙන ස්වරූපයක් පවතින්නාක් මෙන්ම ඔබේ සමාජවාදී සටකපට වදන් තුලින් නිමවූ ප්‍රතිපත්ති ප්‍රකාශය සැබෑ එලකිරිය තුල ඔබේ හැසිරීමට හාත්පසින්ම වෙනස් වීම සමාජවාදය පෑලදොරින් පැනයාමට හේතුවක් නොවන්නේද?

    11w974h.jpg

    ekgxaa.jpg

    2# එලකිරියේ සහෝදරයන් එකතු කරන ගුණාත්මක ත්‍රෙඩ් සදහා අවශන කරනා ඕනෙම ආදාරයක් උපකාරයක් සිදු කිරීම

    එය එසේනම් තමාට හැගෙන පරිදි ගුණාත්මක නොවනවා‍යැයි තමන්ට හැගෙන තමන්ගේ මානසිකත්වයට තර්ජනයක්වන ඕනෑම දෙයක් නිර්දයව හෙලා දැකීම සාදාරණද? කෙනෙකුට තමන්ගේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට එලකිරියේ අවකාශය සාදාදෙන්නේ කෙසේද?

    21ak5c3.jpg

    ඔබේ අදහස නිර්නාමිකව එලකිරිය වෙත පැමිනෙන සියලු දෙනා බොරු වෙස්මූණු බැදන් එක එකාට නැමෙන පිරිසක්ද?? එසේනම් සියලුදෙනා ඔබ මෙන් සැබෑ පින්තූර එලකිරියට යොමුකර එක හා සමානව මෙහි සිටියයුතුද?

    okwdo1.jpg
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත

    :rofl::rofl::rofl::rofl:
    බොරුවට සමාජවාදීන් කියන හිකනල්ලු නිසා තාම බන් සමාජවාදීන් කෙලවිලා තියන්නේ බන් .
     
    සුදු නෙලුම් පිපෙන්නේ මඩේ සහෝදරයා

    එම නිසා ඔබේ විවෙච්ච්නය පක්ෂයක් ලෙස සතුටින් බාර ගනිමි

    බලමු අප එළකිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව කුමක්ද ප්ර්තිපලේ කියා :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :rofl::rofl::rofl::rofl:
    බොරුවට සමාජවාදීන් කියන හිකනල්ලු නිසා තාම බන් සමාජවාදීන් කෙලවිලා තියන්නේ බන් .

    මෙය එළකිරියේ තවත් ek තරගයක් පමණි සහෝදරයා කරුණාකර ඔබ අපේ පක්ෂේ ප්‍රතිපත්ති සදහා එකග නොවේ නම් තවත් විකල්ප පක්ෂ ඇත එය සොයා ගන්න

    තරගය තරගයක් ලෙස පැවතීමට ඉඩ අවස්ථාව ලබා දෙන්න සහෝදරයා :yes: