ලක්ෂයකට අඩුවෙන් වීඩියෝ එඩිටින් වලට හදාගන්න පුලුවන් හොදම PC එක මොකද්ද?
මම දැනට බැලුවෙ i7-6700K Processor එකක් ගන්න.මම පාවිච්චි කරන්නෙ Adobe Premiere Pro,After effects තමයි.
දැන් අරන් පස්සෙ කාලෙක මට Upgrade කරගන්න පුලුවන් තත්වයේ එකක් කොහොමද ගන්නෙ?ඒ හින්දා Graphic Card එක ගැනත් මම හිතුවෙ නෑ.ඒකත් ගන්න පුලුවන් නම් දැනට අරන් ශේප් වෙන්න හොදම කාඩ් එක මොකද්ද? HDD,Motherboard,RAM, අවශ්‍ය වෙන හැමදේම කොහොමද හදාගන්නෙ ලක්ෂෙකට අඩුවෙන් හෝ ආසන්නව? HELP

, prosagen witharak ba vga ekak ona rendering walata, nvidia latest card ekak ganna, M 2 SSD, speed ram 1.9v, gaming performance motherboard. ona