EK Married Club-16

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මටත් අන්තිම හරිය නේ අහුවුනේ වස්ත්‍රය!!!!:angry:
    කොස් මාමට හොද රේඩියෝ වොයිස් එකක් තියනව.....:cool::love:
    ethanata yana kan un kiwwe ne On Air chat karanawa kiyala.. :nerd:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මටත් අන්තිම හරිය නේ අහුවුනේ වස්ත්‍රය!!!!:angry:
    කොස් මාමට හොද රේඩියෝ වොයිස් එකක් තියනව.....:cool::love:

    හැලයෝ අර සින්දුව පීරී ගෑවෙ නැතෙයි ? :rolleyes: මදි ඔයි ඒක ඇහුවා ...මාව පාෂාණ භූත උන එවෙලේ ... :baffled:

    වල් කොට කසුනා එදා ගැහුවේ බොරු නේ බන් :angry: මම උගේ පේජ් එකට අමතල දැම්මා පෝස්ට් ඒක නැද්ද කොහෙද ...වල් හම්බාවා ඕකා :angry:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හැලයෝ අර සින්දුව පීරී ගෑවෙ නැතෙයි ? :rolleyes: මදි ඔයි ඒක ඇහුවා ...මාව පාෂාණ භූත උන එවෙලේ ... :baffled:

    වල් කොට කසුනා එදා ගැහුවේ බොරු නේ බන් :angry: මම උගේ පේජ් එකට අමතල දැම්මා පෝස්ට් ඒක නැද්ද කොහෙද ...වල් හම්බාවා ඕකා :angry:
    ?? :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    කසුන්ගේ සින්දුවක් කොසෝ :D පට්ටම ලස්සනයි ... සින්දුව ලියල තියෙන්නේ සුනිල් ආරියරත්නයන් .... මේ යෝධයා පුදුමයි ඕක තාම රෙකෝර්ඩ් නොකරපු ඒක :baffled: අහන්නම ඕන :cool: මම raw record කර ගත්තා...කිඹුලට දුන්නා උගේ සින්දු පට්ටලේට කපල කොටලා පීරී ගාල යතු ගාල ගන්න :rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කසුන්ගේ සින්දුවක් කොසෝ :D පට්ටම ලස්සනයි ... සින්දුව ලියල තියෙන්නේ සුනිල් ආරියරත්නයන් .... මේ යෝධයා පුදුමයි ඕක තාම රෙකෝර්ඩ් නොකරපු ඒක :baffled: අහන්නම ඕන :cool: මම raw record කර ගත්තා...කිඹුලට දුන්නා උගේ සින්දු පට්ටලේට කපල කොටලා පීරී ගාල යතු ගාල ගන්න :rofl:
    ah! sinduwa share karapan ko ahala balanna..
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ah! sinduwa share karapan ko ahala balanna..

    මචන් ලයිව් කොන්සට් එකේදී ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරේ ඕඩියෝ ...ඉඳපන් email කරන්නම්..පොඩ්ඩක් අහල බලහන්කො ...එච්චර පැහැදිලි නම් නැත
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Thariyo, Sinduwa ela! oke studio recording ekak athi kohe hari..

    නැ බන් දන්නා තරමින් ...කිඹුලා දැකල තියෙනවා කිරියේ උන් දෙන්නෙක් ඕක අහල තියෙනවා කියල කථා වෙනවා :D මූ ඕක ausi ගිය වෙලේ කියල තියෙනවා කියලයි ආරංචිය ...එදා කොන්සට් එකේදී නම් කිව්වේ පලවෙනි පාර කියන්නේ කියල ...වල් කලවැද්දා බොරු කියල තියෙන්නේ :angry: