මමට ඡන්දය ලබා දි ඇත්තෙමි. ඒ ඡන්දය ලබා දුන්නේ රෙප් ලබා ගැනීමේ චේතනාවෙන් නොවන නිසා කරුණාකර රෙප් ලබා දීමෙන් වළකින්න.![]()
මා ඡන්දය භාවිතා කොට ඇත්තේ ප්රතිපත්ති වලටය.
Hat off paradunath duka na bro...

මමට ඡන්දය ලබා දි ඇත්තෙමි. ඒ ඡන්දය ලබා දුන්නේ රෙප් ලබා ගැනීමේ චේතනාවෙන් නොවන නිසා කරුණාකර රෙප් ලබා දීමෙන් වළකින්න.![]()
මා ඡන්දය භාවිතා කොට ඇත්තේ ප්රතිපත්ති වලටය.

අනේ මන්දා බන් ඒ උනාට මහින්ද රජ කෙනෙක් විදිහට දකින්න ඕනි නැහැ

මිනිහ රට ගැන තීරන ගන්න එක නැවතිලා අවුරුදු දෙකකුත් වෙන්න එනවා
දැන් ඉන්න උන් දකින්න ඕන විදිහ ගැන පොඩ්ඩක් කියපන්කො![]()
අනේ මන්දා බන් ඒ උනාට මහින්ද රජ කෙනෙක් විදිහට දකින්න ඕනි නැහැ ....මිනිහා අන්තිම කලේ බලෙන් මත් වෙලා කටයුතු කලේ ඒවාට තමයි අපි විරුද්ධ .....

මේ වනවිට චන්දෙ ප්රතිපල අනුව වලියක් ලග එන ලකුණු පෙනේ![]()

උන්ට තව ටිකක් කාලය දීලා බලන්න ඕනි ......

කිරියේ චන්දෙට මහින්ද ගෑවුනේ කොහොමද. ? මේකේ මුලින්ම නීති රීති වල කියල තියෙනව සබැ දේසපාලන පක්ෂ වල කිසිම සම්බන්දයක් නැ කියල
![]()
එහෙම නෑ, දැන් බලන්නකෝ මුස්ලිම් කොන්ග්රසේ එහෙම පැරදුනාට හැමදාම ආණ්ඩුවේ නෙ.අපිට බැනලා වැඩක් තියෙනවද බන් ...අපි අන්තිමනේ![]()
අවුරුදු 02ක මෙචහර කොරානම් 05කදි කොච්චර කරාවිද![]()
(ජෙප්පෝ මෝඩයි කියන්නේ කට කහනවට නෙවිනේ)
අපෙ වොට් බටන් එක කිලික් කලම නිල් පාටටලු චන්දෙ වැටෙන්නෙ,,ගොඩාක් අය කියනවා ..පොඩ්ඩක් ටෙස් කරලා බලපල්ලා![]()

අවුරුදු 02ක මෙචහර කොරානම් 05කදි කොච්චර කරාවිද![]()
(ජෙප්පෝ මෝඩයි කියන්නේ කට කහනවට නෙවිනේ)
අපෙ වොට් බටන් එක කිලික් කලම නිල් පාටටලු චන්දෙ වැටෙන්නෙ,,ගොඩාක් අය කියනවා ..පොඩ්ඩක් ටෙස් කරලා බලපල්ලා![]()

වලියක් නැහැ බන් ....පක්ෂ නායකයෝ ගජ මිතුරෝ![]()

බලමු .....බලමු ...එහෙම උනොත් ආයිත් මහින්දව ගේමු එකතුවෙලා

එතකොට එක්ටා ගිවිසුම එහෙම අහෝසි කරන්න පුළුවන් වෙයි නෙහ්
බෑ නේ බන්